කරඬුව සොරාගත් හිමිනමට ලක්ෂයක් දඩ කතරගම වැඩිහිටි කන්දේ කැනීමක දී හමුවූ බව කියන මිශ්‍ර ලෝහ කරඬුවක් සොරකම් කැර ළඟ තබාගත් බවට වරද පිළිගත් සෙවනගල ශ්‍රී සම්බෝධි විහාරාධි 05 September 2012
‘අතේ පත්තු වන බොරු එපා‘ කැලණි විශ්ව විද්‍යාලයය වසා දමා තිබිය දී, එහි ආචාරයවරුන් දෙමාසයකට වැඩි කාලයක් වර්ජනය කැර තිබිය දී, පළාත් සභා තුනේ මැතිවරණය සන්ධානය ව 05 September 2012
වෙන්වූ බිරියට නඩු අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කැර විවාහ වී හයවසරක් පවුල් කෑ 32 හැවිරිදි ඉතාලි පාදෝවා නුවර බිරියක සැමියාගේ (41) නොතිත් කාම ආශා සපුරන්නට නොහ 05 September 2012
ගින්න උඩරට දුම්රිය නවත්වයි හපුතලේ ඉදල්ගස්ඉන්න දුම්රිය මාර්ගය දෙපස රක්ෂිතයේ ගින්නක් පැතිර යන නිසා දුම්රිය ධාවන තාවකාලිකව නතර කළ බව පොලිසිය කියයි. මහනුවර - බදු 05 September 2012
”රාජ්‍ය සම්පත් ඡන්දෙට” උතුරුමැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ප්රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 352 ක් වාර්තා වී ඇතැයි මානව හිමි 05 September 2012
ඉන්දියා වැසියනට මහනුවර ආරක්ෂාව තරවේ මහනුවරට එන ඉන්දියා සංචාරකයනට උපරිම ආරක්ෂාව සැපයීමට මහනුවර පොලිසිය විශේෂ අවධාණය යොමු කරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි ඇල්ලපොළ 05 September 2012
පැරලිම්පික් උළෙලේදී සංජයගෙන් ලෝකඩ පදක්කමක් ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ප්‍රදීප් සංජය අතක් අහිමි කී‍්‍රඩකය 05 September 2012
පදක්කමක බලාපොරොත්තු රඳවමින් ප්‍රදීප් සංජය අවසන් තරගයට එයි ලන්ඩන් පැරලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සංජය මීටර 400 එක් අතක් අප්‍රාණික කාණ්ඩයේ පිරිමි ඉසව්වේ අවසන 05 September 2012
පැරලිම්පික් තරග බලන්න ක්‍රීඩා ඇමැති ලන්ඩන් යයි ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් කී‍්‍රඩා උළෙල නැරඹීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා දැන් ලන්ඩන් න 05 September 2012
මාදම්පා මහ විදුහලට ලකුණු 145 ක ජයක් අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය බී කණ්ඩායම අතර පැවති වයස 15 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් දෙවැනි කොට 05 September 2012
අනියම් සම්බන්ධයට අයියා මලෝ දිවි දෙති ඇඹිලිපිටිය පල්ලෙබැද්දේ අයියා(12) මලෝ (6) දෙදෙනකු ද මරා දමා මව (34) ද කපා කොටා තුවාල සිදු කළැයි සැකපිට මවගේ අනියම් සැමියා බව කියන තරුණයෙක් 05 September 2012
ප්‍රහාරයට ලක්වූවෝ ගෙදර එති තමිල්නාඩුවේ වෙල්ලක්කන්නි කතෝලික දේවද්ස්ථානය වන්දනා කිරීමට ගොස් කොටි හිතවාදී ‘අපි දෙමළ‘ සංවිධානයේ ගල් මුල් ප්‍රහාරයට හා මරණීය තර් 05 September 2012
කුඩු ගැසූ කතට අදත් ඇප නෑ හෙරොයින් පැකට් 27ක් සමග පාමංකඩදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක වන රොෂෙල් ඈන්ඩ් බහාර්ට හා ඇය සමග සිටි ක්රිෂ්ණ රන 04 September 2012
”ලංකාවෙන් එන අය වහා හරවා යවනු” යාත්‍රා මගින් ඕස්ටේ්රලියාවට එන ශ්‍රී ලාංකිකයනට ඕස්ටේ්රලියා පොළොවේ පය තැබීමට වත් ඉඩ නොතබා ආපසු හරවා යවන්නැයි ඕස්ටේ‍්‍රලිය 04 September 2012
සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙ 04 September 2012
නැන්දම්මාගෙන් පරණ ලේලිට ලෙඩ මුල් විවාහයේ දික්කසාද නොවී තවත් සැමියකු හා ආවාහ වූ කොම්පඤ්ඤවීදියේ 19 හැවිරිදි පාතිමා රශ්ඞීන් නම් කතට මාස හයක සිරදඬුවමක් නියම කළ කොළඹ 04 September 2012
විමල්ගේ අපේක්ෂකට මරණ තර්ජන විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභාවේ ති‍්‍රකුණාමල දිශාවට තරග කරන ජයන්ත විජේසේකර මහතාට දුරකථනයෙන් ලැබි ඇ 04 September 2012
පුතා අම්මාගේ මාලයට විදී මවගේ රන්මාලය සොරා ගත්තැයි සැකපිට පුතෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. කොළඹ කොම්පඤ්ඤව 04 September 2012
තමිල්නාඩු අරියාදුවට ලක්වූ අය ගුවනින් ගෙනෙති. තමිල්නාඩුවේ තාන්ජවුර් හි පූර්ණිමාතා කතෝලික පල්ලියේදී දෙමළ කණ්ඩායමක් විසින් සිර කර ගැනුණු ශ්‍රී ලාංකිකයන් 184 දෙනා අද මිහින් ලංකා ගු 04 September 2012
අරපත් සිරුර ගොඩගනී යසර් අර්පත් මියගියේ වස දීමෙන් ද සැක මතුවීම නිසා ඔහුගේ බිරියගේ ඉල්ලීම අනුව සිරුර යළි ගොඩ ගැනීමට නියමිතය.හිටපු පලස්තීන නායක යසර් අරපත 04 September 2012
පැරිසිය යාපන සිරි ගනී ගණ දෙවි රුව රැගත් පෙරහරක් ප්‍රංශයේ පැරිස් අගනුවර 18 වැනි කලාපයේ දී මහා ජනකායක් මැද පැවැත්විණි. නැටුම්, ගැයුම්, වැයුම් වැලින් පිරි මේ හ 04 September 2012
ශී‍්‍ර ලංකා ආධුනික ශූරතාවලියේදී ඉන්දීය කී‍්‍රඩිකාව පෙරමුණ ගනී ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන 125 වැනි ශී‍්‍ර ලංකා ආධුනික ශූරතාවලියේ අද (4) පැවැති පලමු වටයේ කාන්තා තරගාවලියේ පළමු වටයේදී පෙරම 04 September 2012
ගුවන් නියමුවාට ඇප සිය බිරියගේ කෙස් කළඹ කපා අත් පා බැඳ කාමරයක සිර කර පහරදුන්නැයි කියන ශ්‍රී ලංකන් ගුවන් නියමු කෙරින් රෙහාන් ඩිමොට් රුපියල් අට දහසක මුදල 04 September 2012
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය 23 න් පහළ ක්‍රිකට් ශූරතාව දිනයි ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය පිට පිටම දෙවැනි වසරටත් වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. කෝල්ට් 04 September 2012
පරිගණක දෙනවාද නැද්ද තීන්දුව කල්යයි රහස් පොලිසිය ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියෙන් අත්අඩංගුවට ගත් පරිගණක මුදා හැරීම පිළිබඳ තම තීන්දුව ලබන 18 වැනි දාට දෙන බව කොළඹ අතිරේක මහේ 04 September 2012
වරෙන්තු නිකුත් කිරීමෙන් පලක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් නැතිව වරෙන්තුවක් කිරීම පල රහිත යැයි කොළඹ අතිරේක මහ 04 September 2012
මුරලි එකමුතු කුසලාන ක්‍රිකට් තරග දින 5 ක් වසර 30 ක පැවැති යුද්ධය නිමාවීමත් සමග සියලූ ජාතීන් අතර සාමය වර්ධනය කිරීමේ මූලික අරමුණු ඇතිව සංවිධානය කරන ‘මුරලි එකමුතු කුසලාන’ ආරාධිත 04 September 2012
ආසියානු 19 න් පහළ රග්බි තරග ශ්‍රී ලංකාවේදී ආසියානු කුසලාන වයස 19 න් පහළ ,, වැනි කොටසේ රග්බි තරගාවලිය මේ මස 12 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන අතර අවසන් තරග මේ මස 15 වැනිදා පැවැත්වීමට න 04 September 2012
බැංකුවෙන් ‘පශ්චාත් සේප්පුවට’ කටුනායකදී අද අලූයම අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු පස්සා පැත්තේ සඟවාගෙන සිටි රන් බිස්කට් 30 ක් එළියට ගැනීමට පොලිස් මත්ද්රව් 04 September 2012
පහේ සිසුන් සමඟ උද්ඝෝෂණ බෑ පහේ ශිෂ්‍යත්වය ප්‍රශ්නපත්‍රය කලින් පිටවී යැයි පහේ සිසුන් හවුල් කරගෙන උද්ඝෝෂණ කිරීමට නොහැකිවන සේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛ 04 September 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026