පොලිස් සුනඛයෝ ගංජා සමග හතරක් අල්ලති පොලිස් විශේෂ කාර්ය බළකාය මට්ටක්කුලිය පොලිසියද පොලිස් සුනඛයන් ද සමග මට්ටක්කුලියේ සමිට්පුරයේ සිදුකළ පැය හතර හමාරක සෝදිසියකදී අවි 22 November 2016
පාර්ලිමේන්තු පොකුණට කාරයක් වැටෙයි පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ඇති පොකුණට හයිබ්‍රිඩ් කාරයක් වැටී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි. පාර්ලිමේන්තුවේ සිට පිටතට යම 22 November 2016
‘පත්තර මුල් පිටු රට කනවා : කුණු රසට මුල් තැන දෙනවා‘ මේ රටේ තියෙන්නේ ලෝකේ කොහෙවත් රටක නැති දේශීය මාධ්‍ය චින්තනයක් යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය. උදේට පුවත්පතක් බලන කෙනකුට 22 November 2016
යාපන සිසුන් දෙන්නාගේ පවුල්වලට නිවාස පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ පවුල්වලට රජයේ වියදමින් නිවාස පිරිනමන බවත් එම සිසුන් දෙදෙනාගේ 22 November 2016
ජේයරාජ් ඝාතන නඩුව ජනවාරියට කල් යයි හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු 2008 අප්‍රේල් 6 වැනි දා ඝාතනය කිරිමේ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු&nb 22 November 2016
ඉංජිනේරුවාගේ තර්ජනය ගැන ලිඛිතව දෙන්න කතානායක අසුනේ අසුන්ගත්තේ යැයි කියන ඉංජිනේරුවරයා එම සිද්ධිය වාර්තා කිරීම ගැන පාර්ලිමේන්තුවේදීම මාධ්‍යවේදීන්ට තර්ජනය කරනු ලැබ 22 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ ත්‍රිරෝද රියදුරෙක් (22) රිය අනතුරකින් මිය ගිය බව පොලිසිය කියයි. ඔහුගේ බිරිඳ ලබන මාසයේ සිය කුළුදුල් දරුවා බිහි කිරිමට නියමිතය. 22 November 2016
හික්කඩුවේ අපද්‍රව්‍ය බණ්ඩාරගමට : ගලියේ දෙන්නා කුඩුවට හික්කඩුවේ කම්හලක රසායනික අපද්‍රව්‍ය රැගත් ගලි රථයක් බණ්ඩාරගම කිඳෙල්පිටියේ හා අවට කුඹුරු යායකට හොරෙන් හළද්දී රියදුරා හා සේවකයා 22 November 2016
විමල් කුමාර ද කොස්තා හෙට දැයෙන් සමුගනියි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියකු වූ විමල් කුමාර ද කොස්තා මහතාගේ අවසන් කටයුතු හෙට (23 දා) පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කි 22 November 2016
අතුළ අධිකාරී සමග සල්ලි පොකුරු අපි කියන්නෙ අතුළ අධිකාරී සල්ලි පොකුරු පොකුරු දෙනවා කියලා නෙමෙයි. මේ අතුළ අධිකාරී සමග ආගෝ සංගීත කණ්ඩායම වයමින් ගයන ගීතයක්. ඒ සල්ලි ප 22 November 2016
අනේ මෙහෙම ලංකාවක් : සිසුවාට ගහද්දී සිය ගණනක් ‘බකන්නිලාගෙන‘ මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක ගේට්ටුවක් ඉදිරිපිටට පැමිණි මැර කණ්ඩායමක් පාසල් සිසුවකුට තදබල ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව 22 November 2016
පළමුවරට අපේ සිනමාවට ඇරුණු හින්දි තිරය නවින් ගුණරත්න විසින් නිෂ්පාදිත සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වූ 22 November 2016
රවිරාජ් ඝාතන නඩුවට විශේෂ ජූරි සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ජූරි සභාවක් අද (22) කොළඹ මහාධිකරණයේදී පත් කැරිණි. විත්ති 22 November 2016
හමුදාවේ හතරකගේ පෙත්සම විසිවේ යුධ හමුදා සැරයන් මේජර්වරයෙකුගේ බිරිඳ සහ හමුදා සෙබළුන් තිදෙනෙකුගේ මවක වන 50 හැවිරිදි කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළැයි යුධ හමුදාවේ 22 November 2016
කොම්පඤ්ඤවීදිය පොලිසිය ලොකු පිංකමක් කරයි කොම්පඤ්ඤවීදිය ප්‍රජා පොලිස් ඒකකය රජයේ හා පෞද්ගලික ආයතන කිහිපයක් සමග එකතුව සංවිධානය කළ පොලිස් ජංගම සේවා වැඩසටහන ඊයේ (22) කොම්පඤ්ඤවී 22 November 2016
දම්සක් තිදෙනෙක් අද හෙට කූඩුවට? කාරණා තුනක් නිසා ළඟදීම පොලිස් ලොක්කන් තිදෙනකු දැලේ වැටීමට යතියි පොලිස් ආරංචි කියයි. මේ තිදෙනාම සහකාර පොලිස් අධිකාරී ධුරයෙන් පට 22 November 2016
උතුරු මැද අමාත්‍යංශ හොර වැඩට විරෝධය උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශවල අක්‍රමිකතා සිදුවෙතියි විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දස දෙනෙක් අද(22) රුස්ව 22 November 2016
පඩිය ලක්ෂ හතරහමාරයි : වැරදි පෙන්වු වැලිඅමුණට සභාපති වැලි ගහයි ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ වංචා දූෂණ සෙවූ ජේ සී වැලි අමුණ කමිටුවෙන් චෝදනා නඟා ඇති ප්රධානියකුට එම වාර්තාවෙන් පසු දෙවැ 22 November 2016
රූපවාහිනී රාජ්‍ය සම්මාන රැසක් දස්කොන්ට රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සඳුදා (22) රාත්‍රියේ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ඇතුළු සම්භාවනීය අමුත 22 November 2016
වැසි පමා වෙයි : රජරට ගොවියා කබලෙන් ලිපට මහ කන්නයේ වගා කටයුතු නිසි ලෙස ආරම්භ කිරිමට නොහැකිව රජරට ගොවීහු දෙගඩියාවෙන් පසුවෙති. මාස් මෝසම් වැසි නොලැබීමෙන් මහ වැව්වලට තව 22 November 2016
අමීර් ගොඩක් කැමතියිලු බොලිවුඩයේ ඔටුනු නොපළන් කුමරා ලෙස අදටත් බොහෝ දෙනා හඳුන්වන අමීර් ඛාන් සිය අලුත්ම චිත්‍රපටයේ ප්රචාරක කටයුතුවලට මේ දිනවල එක්වෙ 22 November 2016
රාජ්‍ය සම්මාන උලෙළ හොඳම නළුවා රොෂාන් පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම 22 November 2016
අංජලී රණසිංහගෙන් වස්සානයට අත වනලා උමාරා සිංහවංශ ගයන ප්‍රකට ගීයක් වන වස්සානයට අතවනලා ගීතය ලාංකීය තරුණියක් ඉතා කන්කළු ලෙස යන ගීයක වීඩියෝවක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. 22 November 2016
කැළුම් පාලිත මහීරත්න සමග සංවාදයක් පසුගියදා එළිදුටු අයවැය යෝජනා හරහා මෙරට විකාශනය කෙරෙන විදෙස් ටෙලි නාට්‍ය කොටසක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 90,000 සිට රුපියල් ලක්ෂ 0 22 November 2016
දුම්කොළ සමාගමෙන් උදව් ගන්නවාට රාජිත අකමැතිලු අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් කෝටි 50ක් ජනාධිපති අරමුදලට ප්රදානය කිරී 22 November 2016
දෙයියන්ට කියන නඩුවක් කොළඹ 7 ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක් ළඟ සම් - බාහන මධ්‍යස්ථානයක් විවෘත කරලය කියලා එක කතාවයි... මේ රටට ජනාධිපතිවරැන් අගමැතිවරැන් ප 22 November 2016
බැසිල් බෙහෙත් ගන්න ඇමරිකා යන්න අවසර ඉල්ලයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැ 22 November 2016
ඇමැති දීමනා 50%කින් කපන්නලු රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඇමැතිවරුන්ගේ වැටුප් හා සියලු දීමනා සියයට 50 ක් කපා දමන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පද 22 November 2016
මැතිසබේ එසැණින් ‘සාමාන්‍ය පෙළ ගණිතය සමත් නොවී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙනබව අධ්‍යාපන ඇමැති කිව්වා. නමුත් ගණිතය දැනුම අත්‍යවශ්‍ය 22 November 2016
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026