රිහානාට අලුත් ලේබලයක් පොප් තරුවක වන රිහානාට අලුත් ලේබයක් ලබාදී තිබේ. ඒ %RIAA^ (Recording Industry Association of America) නම් සමාගම විසිනි. ඇයගේ සෑම ගීතයකම් අන්තර්ජාලය ඔස්සේ බාගත ප්&zw 21 November 2016
මාබල් කරපු තේ කෝප්ප ඔබේ උදෑසන තේ බොන කෝප්පය ඔබ විසින්ම කළ නිර්මාණයකින් හැඩගන්වාගන්නට මෙම ක්‍රමය ඉතා උපයෝගී වනු ඇති සේම ඒ වෙනුවෙන් අවශය වන්නේ කියුටෙක් 21 November 2016
අපිට අවුරුදු 206යි ජන කලාවන් පෝෂණය කොට රුක ගැනීම සිය ජීවන පරමාර්ථය කර ගත් ගෞරවපූර්ව ශ්‍රී ලාංකිකයන් අතර ලයනල් රන්වලයන්ට හිමිවන්නේ ප්රමුඛ 21 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ හම්බන්තොට නගරයට මත්කුඩු බෙදූ පුද්ගලයකු තිස්සමහාරාම විශේෂ දූෂණ මර්ධන ඒකකය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හුංගම දෙණිය නිවසකි 21 November 2016
ගැබ් ගත් කරීනා ප්‍රසිද්ධියට කරීනා කපූර් මේ දිනවල ගැබ් ගෙන සිටින බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඒ නිසාම ඇය මාධ්‍යයෙන් වසන්ව ඉන්නට උත්සාහ කරන බව වාර්තා වෙයි. කෙසේ 21 November 2016
තුඹ කරවිල ගොවියාගේ අත සරුවෙයි දකුණු හා ඌව පළාත් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන තුඹ කරවිල කිලෝවක තොග මිල රු 350 - 380ත් අතර පවතින බව වෙළෙන්දෝ කියති . වර්ෂ 21 November 2016
ගම්පහ සුපිරි වෙළඳසලක සොරකමක් ගම්පහ නගරයේ වෙළඳසලක සොරකමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි. පොලිසිය වෙළඳසලට ගිය අවස්ථාවේ වෙළඳසලේ පිපිරිමක් ද සිදු වී ඇත. 21 November 2016
වෙනස්ම රසයකින් ත්‍රිකුණාමලයේ සංචාරයක් දීර්ඝ සතිඅන්තයක් යෙදෙන මාසයක නිදහසේ වෙනස්ම ආස්වාදයක් ලබාගන්නට ඔබටත් සිතේ නම්, ඒ සඳහා උචිත සංචාරක ප්‍ර‘දේශයක් ලෙස ශ්‍රී ලංක 21 November 2016
'අපි ටොප්' කියන අයට හොඳ උත්තරයක් පසුගියදා පැවති The BRISLA Awards 2016 අන්තර්ජාතික සම්මාන උළෙලේ කලාව සහ මාධ්‍ය වෙනුවෙන් ලබාදෙන සම්මානය මෙවර ලැබුණේ ශ්‍රී ලාංකික නර්තනය 21 November 2016
නිර්මාණකරණයේ උපරිමය මිනිසුන් සිත සැනසෙන්නට නොයෙක් දේ බලනවා ඔබත් දැක ඇති. එහෙත් කිසිදු අපහසුවකින් තොරව නැරඹිය හැක, මනසට වදකාරී නැති මෙම නිර්මාණාත්මක වී 21 November 2016
වැඩිම ආදායම් ලබන 'ටේලර්' 2016 වසරේදී වැඩිම ආදායමක් හිමිකර ගත් ගායිකාව ලෙස ටේලර් ස්විෆ්ටව හඳුන්වාදිය හැක. ඇය මෙම වසරට පමණක් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 170ක් බව සඳහ 21 November 2016
සුන්දර පරිසරයක පිහිටා තිබෙන දියඋල්පත තාක්ෂණය,නාගරීකරණය හා තරඟකාරී ජීවන රටාවක් සමඟ ගමන් කරන ලෝකය මෙන්ම ශ්‍රී ලංකාවද එම තරඟකාරීත්වයට තරඟ කරන ශ්‍රී ලාංකිකයන්ට එ 21 November 2016
නිරූපණය පිළිබඳව සමාජය තුළ තියෙන්නේ වැරදි මතයක් තවමත් අධ්‍යාපනය ලබමින් සිටින ඇය නිරූපණ ක්ෂේත්රයට එක්වී ඉතාමත් කෙටි කාලයක් තුළ වෙළෙඳ දැන්වීම් සඳහාද දායක වීමට අවස්ථාව උදාකර 21 November 2016
රජිව් ගාන්ධි මැරූ කොටි කතගෙන් පොතක් කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදික 20 November 2016
නාන්න ගිය පහෙන් අයෙක් ගොඩ නොඑයි ගාල්ල ඉඳුරුව මුහුදේ දිය නෑමට ගිය සිසුන් පස් දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇතැයිද ඉන් සිව්දෙනකු බේරාගත් බවද පොලිසිය කියයි. අනෙක් සිසු 20 November 2016
ප්‍රවීණ රංගන ශිල්පි කොස්තා සමුගනියි ප්‍රවීණ රංගන ශිල්පි විමල් කුමාරද කොස්තා මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා. කළුබෝවිල රෝහලේදී අද (20දා) ඔහු මියගොස් තිබේ. මිය යන විට ඔහු 68 ව 20 November 2016
විමල් කුමාර ද කොස්තා දිවි රඟ මඩලින් බැසයයි ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අද(20) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 1948 දී කැලණියේ උපන් ඔහු 20 November 2016
‘බුදු දහම රකින්න රජය බැඳී සිටිනවා‘ 1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරිම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය 20 November 2016
මට අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න උවමනා නැහැ ඉදිරියේදී තිරගත වීමට නියමිතKahaani2: Durga Rani Singh චිත්‍රපටය හරහා කලකට පසු නැවතත් බොලිවුඩ් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන විද්‍යා බාලන් පසුග 20 November 2016
කාරයක් රේල් බසයක ගැටෙයි කැළණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් රේල් බසයක ගැටීමෙන් අද (20) සිදු වූ අ 20 November 2016
රොටි හැදිල්ල සවස් කාලයට කඩවල්වල රොටි හදන හැටි ඕගොල්ලොත් දැකලා ඇති. ඒ ගෝදම්බා රොටි හදන විදියට වඩා මේ විඩියෝවේ රොටි හදනන විදිය කොපමණ වෙනස්ද සහ මෙය 20 November 2016
නටන් නැතිව දින්න ‘මමයි රජා’ මෙන්න.. බින්දු බෝතලේගම කියන්නේ වර්තමාන කලා ක්ෂේත්රයේ වැඩි කතා බහකට ලක්ව සිටින චරිතයක්. එයට විශේෂ හේතුවක් වෙන්නෙ මේ දිනවල සාර්ථක 20 November 2016
‘අත‘ පුංචි ඡන්ද සටනට බහී ඉදිරියේ එන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් කරනු වස් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන දැනටමත් වැඩ ආරම්භ කර අවසන්ය. පක්ෂයේ ශ 20 November 2016
පානදුර දැරියට රාජගිරි සමාගමෙන් ලක්ෂ පහක් පානදුර තන්තිරිමුල්ල තිලකා මාවතේ (කලින් පානදුර ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ) පදිංචිව සිටින චලනි සොයිසා (9) දැරියට පසුගිය අගෝස්තු 07 වැනි 20 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ ඕස්ට්‍රේලියා ජාතික තරුණියක් කේරළ කංසා ග්‍රෑම් 3ක් සමග ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. පේරාදෙණිය කිරිබත්ක 20 November 2016
මහේලට අලුත් රාජකාරියක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත. ඉන්දීය 20 November 2016
අලුත් කාලෙට අලුත් තාලෙට 'අපි මචං' මොහොතක් අහන්න... මට ඔයාට කියන්න කතාවක් තියෙනවා... ඒක මගේ කතාවක් නෙවෙයි... මට හමුවුණු මචංලගේ කතාවක්... අපි කාට කාටත් මචං කෙනෙක් ඉන්නවා... 20 November 2016
දේදුනු ගඟක් මේ විදියෙ දිය පාරක් නම් ඔබ මිහිපිට දැක නැතුව ඇති. ඒ මෙහි ඇති ජලය විවිධ වූ වර්ණයන්ගෙන් පෙනෙන නිසායි. රතු, කොල, නිල්, සුදු, කහ වැනි වර්ණයන 20 November 2016
අංකුඹුරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට මහනුවර අංකුඹුර මුස්ලිම් පල්ලියක් අසලදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තු 20 November 2016
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026