'තිරප්පනේ වල් අලියා ඉවත්කරන්නැයි ඉල්ලයි' තිරප්පනේ දී පසුගිය 21 වැනි දා ගැමියකු මරා දැමු බව කියන වල් අලියා වෙනත් පළාතකට රැගෙන යන්නැයි ඉල්ලමින් 300 ක් පමණ පිරිසක් අද (29) තිරප්පනේ ප 29 June 2016
තෝරාගත් රෙනෝල්ට් මාදිලි සඳහා රාමදාන් ප්රවර්ධන ප්රතිලාභ කටාර් රෙනෝල්ට් වාහන බෙදා හැරීමේ එකම අළෙවි නියෝජිතයා වන සලේහ් අල් හමාඞ් අල් මානා සමාගම මෙවර රාමදාන් සමය වෙනුවෙන් තෝරාගත් ර 29 June 2016
වැරැදි කරන මිනිස්බල ආයතනවලට එරෙහි මෙහෙයුම් කටයුතු දිගටම බඳවා ගැනීමේ නීතිය උල්ලංඝනය කරන මිනිස්බල ආයතන කොටුකර ගැනීමේ මෙහෙයුමක් පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්යාංශ 29 June 2016
‘විදෙස්ගත ශ්රමිකයන්ට විසිඑක් කෝටියක් වන්දි දීලා‘ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්රමිකයින් 3259 දෙනෙකු වෙනුවෙන් 2015 ජනවාරි සිට 201 29 June 2016
කටාර් යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් නව ප්රධානියා මතායි වයිදියන් කටාර් යූ.ඒ.ඊ. එක්ස්චේන්ජ් ආයතනයේ නව කලාපීය ප්රධානියා ලෙසින් මතායි වයිදියන් මහතා පත්ව තිබේ. ඒ අනුව ඉදිරියේදී කටාර් හි මෙහ 29 June 2016
ඉටිකාෆ් චාරිත්රය සඳහා දේවස්ථාන 136 ක් නම් කෙරේ අවකාෆ් සහ ඉස්ලාම් කටයුතු අමාත්යාංශය විසින් ඉටිකාෆ් චාරිත්රය සඳහා රට පුරා මුස්ලිම් දේවස්ථාන 136 ක් නම් කර තිබේ. ඉටිකාෆ් යනු 29 June 2016
නරක් වූ මාලු ටොන් භාගයක් අමාත්යාංශ නියමයෙන් විනාශ කෙරේ අල් වක්රා මත්ස්ය වෙළෙඳපොළේ අළෙවියට තබා තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු මාලු ටොන් භාගයක් නගර සභා සහ පරිසර අමාත්යාංශය විසින් වින 29 June 2016
පෙම්වතුන් දෙන්නා හොඳම නළුවයි, නිළියයි පසුගියදා පැවැති 17 වැනි අයිෆා සම්මාන රාත්රියේදී හොඳම නිළිය ලෙස දීපිකා පදුකෝන්ද, හොඳම නළුවා ලෙස රන්වීර් සිංද සම්මානයෙන් පිද 29 June 2016
හමුදාව ගෙවලුත් හදයි වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් පස් දෙනෙක් අද (29) නිදහස ලැබුහ. සාමාජිකය 29 June 2016
කටාර් හි සමස්ත සේවකයන් මිලියන 1.7 න් මිලියන 1.5 ක්ම වැටුප් ආරක්ෂණ ක්රමයට යටතට කටාර් රජය රටේ සේවකයන්ගෙන් බහුතරයක් දෙනා වැටුප් ආරක්ෂණ ක්රමය යටතට රැගෙන විත් තිබේ. කටාර් හි සමස්ථ සේවකයන් ගණන මිලියන 1.7 ක් 29 June 2016
මළ හූනාගෙන් හෝටල්කරුට අපලයක් මළ හූනකු සමග බත් පාර්සලයක් විකිණූ මඩකලපුව ආරයම්පදි හෝටලයකට සීල් තබා හෝටල් හිමිකරුට රුපියල් දස දහසක දඩයක් හා මාස හයක අත්හිටවූ සි 29 June 2016
‘චම්පික සැකකරුවකු කරන්න සාක්කි නෑ‘ ඇමැති පාඨලී චම්පික රණවක රාජගිරියේදී රිය අනතුරක් සිදුකර පළා ගිය බව පැවසීමට සාක්කි නැතැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලංසූරිය 29 June 2016
‘විදුහල්පති පුටුවට දේශපාලන අතපෙවීම් එපා’ නව විදුහල්පති ශ්රේණිධාරීන් 3859 දෙනා විධිමත් ලෙස වහා ස්ථානගත කරන ලෙසත් එසේ කීරිමේ දී දේශපාලන අතපෙවීම් සිදු නොකරන ලෙසත් ඔවුන 29 June 2016
ඒ.ආර් රහමාන් එක්ක විරාත් කෝලි ගායනයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති "Premier Futsal" නම් පාපන්දු තරගාවලිය වෙනුවෙන් ගීතයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ සඳහා ගායනයෙන් ඒ.ආර 29 June 2016
'හාට් බිට්' කරපු නිරාෂා ලංකාවට ඇවිත් ස්වර්ණවාහිනි නාළිකාව ආරම්භයේදී විකාශය වූ "හාට් බීට්" සංගීතමය වැඩසටහන නැරඹූ ඔබට නිරාෂා ඒකනායක අමතක නොවනු ඇත. වැඩසටහන් ඉදිරි 29 June 2016
ගෘහස්ථ සේවකයන්ගේ රැකියා ගිවිසුම සමාලෝචනය කරන ලෙසට නිර්දේශයක් ගෘහස්ථ සේවකයන් සහ ඔවුන්ගේ හාම්පුතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා රැකියා ගිවිසුම් නැවත වරක් සමාලෝචනය කළ යුතු බව ග 29 June 2016
ජීසීසී කලාපයේ විදේශිකයන්ගෙන් සියයට 68 ක් රාමදාන් මාසයේදී වැඩියෙන් දනට පිනට දෙයි ජීසීසී කලාපයේ සිටින ප්රවාසිකයන්ගෙන් සියයට 68 ක් රාමදාන් සමයේදී පුණ්ය කටයුතු වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන බව රාමදාන් ම 29 June 2016
‘වැට් බද්දත් වෙනස් කරයි : රජයේ නිලධාරීන්ටත් වාහන පර්මිට් ආයෙත්‘ ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා පවත්වා වැට් බද්ද සංශෝධනය කරන බවත් රාජ්ය නිලධරයනට යළි වාහන පර්මිට් ලබාදීමේ චක්රලේඛණය නිකුත් කරන බ 29 June 2016
මහ බැංකු ලොක්කා පත් කිරීම කල් යයි ශ්රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් බ්රහස්පතින්දා (30) විශ්රාම ගන්නා බවත් ඉදිරි දින කිහිපයේ දී නව බැංකු අධිපතිවරයක 29 June 2016
ඉෆ්තාර් වේලාවේදී සිදුවන රිය අනතුරු ගණන ඉහළට ඉෆ්තාර් වේලාව තුළදී රිය පදවන විට වෙනදාට වඩා ප්රවේශම් විය යුතු අතර රාමදාන් මාසයේ රිය අනතුරු බොහෝමයක් ඉෆ්තාර් වේලාව 29 June 2016
දකුණු පළාතේ මහ රෝහල ඉදිකරන ලෙසට නගර සභිකයන්ගෙන් ඉල්ලීමක් වසර දහයක පමණ කාලයක් තිස්සේ අත්හිටුවා ඇති දකුණු පළාතේ මහ රෝහල ඉදිරිකිරීමේ කටයුතු ලබන ජනවාරියේදී යළි ආරම්භ කරන ලෙසට නගර සභිකයන් විස 29 June 2016
බහරේනයේ පොදු උද්යානවලට ඇතුළත් වීමේ ගාස්තුවක් අනවශ්ය සිදුවීම් සහ අලාභහානි වීම් වළක්වා ගැනීම සඳහා බහරේනයේ පොදු උද්යානවලට ඇතුළු වීමේදී යම් ගාස්තුවක් අයකර ගැනීමේ සූ 29 June 2016
එළඹෙන වසරේ ඒකපුද්ගල ප්රසංගයක් පැවැත්වීම මගේ සිහිනයක් ජුනි විසිහය වැනිදාට යෙදෙන සිය උපන් දිනය නිමිති කොටගෙන රසික රසිකාවියන්ට නැවුම් තිළිණයක් ලබාදීමට ගායන ශිල්පිනී උරේෂා රවිහාරි ස 29 June 2016
සේරුනුවර උපවාසයේ සහායට කඩ සාප්පු වහයි සේරුනුවර නවෝද්යා විදුහලේ ගුරු හිඟයට විසඳුම් නොදුන් බව කියමින් දින තුනක් තිස්සේ සේරුනුවර මංසන්ධියේ උපවාස කරන පිරිසට සහාය පළ කරමින 29 June 2016
චීස් බේරෙන කෑම වේලක් මේ කියන්න යන්නෙ කෑමක් ගැන. මේ බොහෝ දෙනෙකු කැමති විදියෙ චීස් කතාවක්. චීස් ලෝලී මිනිසුන් අතර ප්රකට කෑමක්. මේ දියවෙච්ච චීස් නිකම්ම ආහ 29 June 2016
තාත්තයි, පුතයි නැවතත් එකට අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුතු වන අභිෂේක් බච්චන් රංගනයෙන් දායක වූ චිත්රපට බොහෝ ප්රමාණයක් දක්නට ලැබෙන අතර, නැවතත් මොවුන් දෙදෙ 29 June 2016
ෂදිසා ධර්මප්රේමගෙන් තව දවසක් මිනිසුන් නොනවතින චක්රයක දුවනවා. තව දවසක් එහි තවත් පැතිකඩක් ඔබට පෙන්වනවා. මිනිසුන් තමන්ගේ තෝරාගත් අනෙකා හා කොතෙක් මානුෂීය වූ 29 June 2016
තෙවරප්පෙරුම ආණ්ඩුවට කොන්දේසි දමයි මීගහතැන්න ප්රාථමිකයට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුවූ බව කියන ගැටලුවකට පිළිතුරු ඉල්ලා එම විදුහල අසල උපවාසයක නිරත නියෝජ්ය ඇමැ 29 June 2016
සේරුනුවර උපවාසයේ සහායට කඩ සාප්පු වහයි සේරුනුවර මහවැලිගම නවෝද්යා විදුහලේ ගුරු හිඟයට විසඳුම් නොදුන් බව කියමින් දින තුනක් තිස්සේ සේරුනුවර මංසන්ධියේ උපවාස කරන පිරිසට සහ 29 June 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026