පස්යාලෙදි වෙඩි තැබූ පීසී රිමාන්ඩ් නිට්ටඹුව පස්යාලේ දී යතුරු පැදි කරුවකුට වෙඩි තබා මරා දැමීයැයි සැකපිට නිට්ටඹුව පොලිසියේ කොස්තාපල් වෙලගෙදර (54411) අඟහරුවාදා (17) දක්වා රි 16 June 2014
ධර්ගා නගරයට අදත් කඳුළු ගෑස් පොලිස් ඇඳිරිනීතිය නොතකා පාරවල් අයිනේ රැඳී සිටි අය ඉවත් කිරීම සඳහා පොලිසිය ධර්ගා නගරයේ දී අද සවස කඳුළු ගෑස් ගැසුවේය. ඇමැති ආරක්ෂ 16 June 2014
අශෝකයට ශෝක ප්රකාශයක් විද්යාලයයේ සිසුන් විවිධ අපහසුතාවන්ට පත්වන බවත්, ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නිසා අධ්යාපනය කඩා කප්පල් වී ඇති බවත් කියන මරදාන අශ 16 June 2014
‘අන්තවාදීන්ගේ ගොදුරක් වෙන්න එපා‘ ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් පරාජය කැර ජන ජීවිතය හා ජාතික සමගිය වෙනුවෙන් මැදිහත් වන ලෙස ආගමික නායකයන්ගෙනුත් උගතුන්ගෙන් හා බුද්ධිම 16 June 2014
වරාය සේවකයෝ විදී බසිති වරාය සේවක වැටුප් ඉහළ නැංවීම ,විශ්රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වහා ඉල්ලමින් වරාය ඒකාබද්ධ වෘත්තිය 16 June 2014
අවසන් කටයුතු වැලිපිටියේ ධර්ගා නගරයේ ගැටුමෙන් මිය ගිය දෙදෙනකුගේ අවසන් කටයුතු වැලිපිටිය සුසාන භූමියේදී සිදු විය. නියෝජ්ය ඇමැති ෆයිසර් මුස්තප්පා මහත 16 June 2014
ඇමැති හකීම් පරීක්ෂණයක් ඉල්ලයි අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වළක්වා සාමාන්ය ජනතාවට ආරක්ෂාව සැලසීමට පොලිසිය හා අනෙක් අංශ අපොහොසත් වීයැයි අධිකරණ ඇමැති හා මුස්ල 16 June 2014
අයි පී ටත් තුවාලයි අලුත්ගම ධර්ගා නගරයේ තුවාල ලැබු වැඩි දෙනා පොලු පහරට ලක් වී ඇතැයි පොලීසිය කියයි. තුවාලකරුවෝ 36 දෙනක් කළුතර නාගොඩ රෝහලේ ප්රතිකා 16 June 2014
මැරයා පී සීගේ රිවෝල්වරය අරන් පනී ඉංගිරිය නගරයේදී සැක කටයුතු ත්රිරෝද රියක් පරීක්ෂා කිරීමට ගිය කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය උදුරාගෙන පළා ගිය පුද්ගයා සොයා පරීක් 16 June 2014
මැකෝගෙන් කෝටි පහක් වන්දි ඉල්ලයි සිංහල බෞද්ධ පක්ෂය ලියාපදිංචි නොකිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි පහ 16 June 2014
ලක් දරුවා බේරාගන්න ඉතාලි වෛද්යවරු ලොකු සටනක ඉතාලියේ අල්බෙංගා ප්රදේශයේ වාසය කරන ලාංකික යුවළකගේ මාස දාහතරක කුඩා දරුවෙකු වැරදීමකින් ආචිඩෝමොරියාතිකෝ නම් වූ ඇසිඩ් වර්ගයක් පාන 16 June 2014
සියාම් ඝාතන සාක්කියට තව සීයක් බම්බලපිටියේ ව්යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තවත් සාක්කිකරුවන් 115 දෙනකු සාක්කි ලැයිස්තුවට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා 16 June 2014
තනිවයි උපන්නේ : තනිවයි දුවන්නේ ඕස්ට්රේලියාවේ ගෝල්ඩ් කොස්ට් කිලෝමීටර 100 ඇල්ට්රා මැරතන් ධාවන තරගයට ශ්රී ලංකාවෙන් ඉදිරිපත් වු නාවික හමුදාවේ එ 16 June 2014
ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි. ඔහු මින් මද වේල 16 June 2014
ආණ්ඩුවේ මිලට හාල් විකුණන්න බෑ රජයේ නියමිත සිල්ලර මිලට වඩා සහල්වල තොග මිල ඉහළ ගොස් ඇති හෙයින් තමන් සහල් විකිණිම තාවකාලික නවතා ඇමු බව පොළොන්නරුවේ බෝහෝ සිල්ලර වෙළෙ 16 June 2014
අසෝකෙ ළඟ කලබලයක් මරදාන අශෝක විද්යාලයයේ පරිපාලනයට විරෝධය පළ කරමින් සිසුහු අද රතිඤ්ඤා පත්තු කළහ. පාසලේ ඇතිවූ නොසන්සුන්තාව මැද විදුහල්පති පිට 16 June 2014
අලුත්ගමත් පාළුයි : පාරේ පොලිසිය පමණයි අලුත්ගම හා දර්ගානගර අද උදේ පාළුවට ගොස් තිබිණි. නගරයේ පාසල් ද වසා දමා ඇත. දුම්රිය කිහිපයක් ද අලුත්ගම දුම්රිය පොළේ නතර කළේ නැත. බස් ධ 16 June 2014
ගැටුමෙන් 40ක් රෝහලේ : දෙදෙනෙක් මරුට අලුත්ගම හා දරගානගරයේ ගැටුමෙන් පොලිසියේ හයක් ඇතුළු 40 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රෝහල් හා පොලිස් ආරංචි කියයි. තුවාලකරුව 16 June 2014
ප්රාදේශීය මන්ත්රී රිමාන්ඩ් පුත්තලම හොල්සිම් සිමෙන්ති කම්හලේ පසුගිය හය වෙනිදා උද්ඝෝෂණයක් කළ කොන්ත්රාත් සේවකයනට පහර දුන් බව කියන ප්රාදේශීය සභා මන්ත්රී&nb 16 June 2014
ධීවර යාත්රා වර්ජනයක් ඉන්ධන සහනාධාරය නොදුන්නැයි මීගමුව, හලාවත හා වෙන්ප්පුව එක් දින ධීවර යාත්රා අද මුහුදු නොගිය බව ධීවරයෝ කියති. අඩු ගණනේ එක් දින ධීව 16 June 2014
පාමසියකටත් ප්රහාරයක් අද අළුයම දෙහිවල පාමසියකට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි. 16 June 2014
මාධ්යවේදීන්ට අළුත්ගමදී ප්රහාර බොදු බල සේනාවේ කළුතර රැස්වීම වාර්ථා කිරීමට ගිය මාධ්යවේදීන් කිහිප දෙනෙකුෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්&zw 16 June 2014
පොලිස් ඇඳිරිය කැඩුවොත් අත්අඩංගුවට අළුත්ගම හා දර්ගා නගරයේ පෙරදින ඇති වු ගැටුම් සමනය වී සාමකාමි තත්වයක් පවතින බවත් කට කතා හා දූෂමාන ආරංචි විශ්වාස නොකරණ ලෙසත් පොලිස් මා 16 June 2014
බේරුවලටත් පොලිස් ඇඳිරි නීතීය බේරුවල නගරයට රාත්රී 8 සිට යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය කියයි. 15 June 2014
යුරෝපා ලක් රූ රැජන ශ්රී ලංකාවේ උතුරු මැද වකුගඩු ලෙඩ ඇති ගම්වලට පිරිසිදු ජලය දීමේ හා මහරගම හා යාපනය පිළිකා රෝහලේ රෝගීන්ට වෛද්ය උපකරණ හා අත්ය 15 June 2014
අලුත්ගමටත් කඳුළු ගෑස් අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑ 15 June 2014
ධර්ගා නගරයට ඇඳිරි නීතීය පොලීසිය මින් මද වේලාවකට පෙර ධර්ගා නගරයට පොලිස් ඇඳිරි නීතීය පැනවීය. 15 June 2014
ධර්ගා නගරයට කඳුළු ගෑස් අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදව 15 June 2014
තව පොලිස් අවියක් ඉබේ පත්තු වේ පානදුරේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී පොලිස් සුළු අවියක් පත්තු වී එම ආයතනයේ සේවකයකුගේ පියකුට වැදී රෝහල් ගත කැර ඇතැයි රෝහල් ආරංචි 15 June 2014
හෝමාගම උප සභාපති ටී 56 අරන් දන්සලට පනී හෝමාගම ප්රාදේශිය සභාවේ වැඩ බැලු සභාපති හා උප සභාපති ඉන්දික කෝරලගේ ලෙනගල පොසොන් බත් දන්සලට මහ රෑ කඩා පැන සංවිධායකයකු වු ලලිත් කුම 15 June 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026