මාතලේ කඩයක් අළු වේ මාතලේ ගොන්ගාවෙල වෙලදසල් දෙකක් අද ( 24 ) උදැසන 8.20 ට පමණ ගිනි ගැනීමකින් හානියට පත් වු බව මාතලේ පොලිසිය කියයි. ගින්න රතිඥ්ඥා ගබඩාවක් ද 24 April 2014
වාද්දූවෙත් සෙල්ලම් පිස්තෝලයක් වාද්දූව තරුණයන් දෙදෙනකු ළඟ තිබී සෙල්ලම් පිස්තෝලයක් හා අත් බෝම්බයක් සොයා ගත් බව පොලීසිය කියයි. යතුරුපැදියකින් ගමන් කළ මේ දෙදෙනා 24 April 2014
අද කාලගුණය (අප්රේල් 24) අපරභාගයේදී හෝ සන්ධ්යා කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලි මීටර්100 ක් ප 24 April 2014
අත් පා නැති බිළිඳු සිරුරක් යක්කලමුල්ලේ යක්කලමුල්ලේ කරාගොඩ පාරක් අයිනේ අත් පා නොමැති බිළිඳු මළ සිරුරක් ඇතැයි පොලීසිය කියයි. බල්ලන් විසින් ළදරු හිසක් ඇදගෙන යනු දුටු ගැමිය 23 April 2014
‘සීඅයි 11 වැනි වරටත් උසාවි නොඑයි‘ මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩු විභාගයේ දෙවැනි වගඋත්තරකරු හෝමාගම හිටපු පොලිස් ස්ථානාධිපති ප්රධාන පො 23 April 2014
දකුණු සුපිරි මගේ බස් බලපත් දික් කරයි අලුත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්රවාහණයට යොදවා තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 12ක බලපත් කාලය ලබන 27 වැනි දා දක්වා 23 April 2014
රගර් පුහුණුකරුත් ගංජා ඇදලා? ත්රීරෝද රථයකින් ගංජා තොගයක් ප්රවාහනය කරමින් සිටි බව කියන රගර් පුහුණුකරුවකු ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස 23 April 2014
ඕස්ට්රේලියා වෙරළට සුන්බුන් බටහිර ඕස්ට්රේලියාවේ ඔගස්ටා නගරයට සැතපුම් හයක් ඈත වෙරළකට ගසාගෙනවිත් තිබිය දී හමුවූ කැබලි තුනක් අතුරුදන්වූ මැලේසියා යානයේ දැය 23 April 2014
අහිංසකයාට පහර දීම ගැන පොලිස් පරීක්ෂණයක් කොටුව දුම්රියපොළේ දී මගියකුට ලේ යන තුරු පහර දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිගේ අධීක්ෂණයෙන් පරීක් 23 April 2014
බොදු බළේ බදුර්දීන්ගේ කන්තෝරුව පීරයි ජාතික බළ සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් සඟවාගෙන සිටින බව කියමින් බොදුබළ සේනාවේ හිමිවරු අට නමක් අද කර්මාන්ත හා වාණිජ අමාත්යං 23 April 2014
ඇන් ඇම් ගේ 21 ට පස්සේ වාසුගෙන් 28 ක් මැයි දිනේ විධායක ජනපති ක්රමය හා සමානුපාතික ඡන්ද ක්රමය අහෝසි කිරිම , රාජ්ය සේවයේ අවම වැටුප රුපියල් 30,00 දක්වා වැඩි කිරීම පෞද්ගලික අංශයේ 23 April 2014
හම්බන්තොට පරීක්ෂණ යට ගහනවා හම්බන්තොට වරාය සහ මත්තල ජාත්යන්තර ගුවන්තොටුපොළ නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායමට එල්ල වු මැර ප්& 23 April 2014
විශ්රාම ගියත් වැඩ බස්නාහිර පළාත් සභාවේ අනුමත සේවක සංඛ්යාවේ නැති නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂ (අධ්යාපන) තනතුරේ කටයුතු කළ විශ්රාමික නිලධාර 23 April 2014
කොටුව දුම්රියපොළේ කලබල කළ පහකට ඇප නීති විරෝධී ජනරාසියක සාමජිකයන් වෙමින් කලහකාරීව හැසිරී කොළඹ කොටුව දුම්රියපොළේදී රජයේ දේපොළවලට අලාභ හානි කළැයි සැකපිට දුම්රිය තාක 23 April 2014
විල්පත්තුවේ කාටවත් අනවසරයෙන් ඉන්න බෑ විල්පත්තුව ජාතික වනෝද්යානයේ කිසිම තැනක තම ජනතාව පදිංචිව සිටිනවානම් තමන්ද එය අනුමත නොකරන බවත් එසේ සිටින ජනතාවට ඉවත්වන ලෙස දන්වා 23 April 2014
කොරියාවට පන්සලක් කොරියානු දේශයේ ශ්රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිවන ප්රථම විහාරස්ථානය ඉදිකිරිමේ කටයුතු ආරම්බ කරමින් මංගල ශිලා ප්රතිෂ්ථාපනය 23 April 2014
මිලානෝ අවුරුදු උළෙල 25 ? මිලානෝ නුවර සංස්කෘතික හා කලා එකමුතුව දෙවන වරටත් පවත්වන බක්මහ උළෙල අප්රියෙල් 25 වෙනිදා වියා සාන්ත අබොන්දියෝ හි අංක 4 දරන ස්ථානය 23 April 2014
ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙයි තම රියේ අමතක වී ගිය රුපියල් ලක්ෂ දෙක හමාරක් අයිතිකරුට බාර දෙන ලෙස ඉල්ලමින් ඉඳුරුව උඳුමුල්ල මානානේ ආබාධිත ත්රිරෝද රියදුරු බී ඒ අජ 23 April 2014
පොලිස් රියක් තිබුණත් කොල්ලකරුවෝ පනිති සන්නද්ධ පොලිස් ජංගම රථය මොරටුව කුරුස හන්දියේ බැංකුවට මීටර් සියයක් දුරින් නවතා තිබුණත් බැංකුවෙන් අනතුරු ඇඟවීමක් නොවු නිසා කොල්ලක 23 April 2014
මහේලට සංගට පලා බෙදන්න එපා වසර 18 කට පසු ක්රිකට් ලෝක කුෂලානය මෙරටට ගෙන ඒමට දායක වු විදෙස් ක්රිකට් ක්රීඩකයන්ගේ පවා පැසසුමට පාත්ර වු කුමාර් සංගක්කාර, මහ 23 April 2014
කිරුළපොන මුරකරු කොල්ලකරුවන්ට වෙඩි තියයි ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මොරටුව කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකට ආ දෙදෙනකු සේවකයන් දණගස්වා මුදල් කවුළුවෙන් රුපියල් හත් ලක්ෂ හැත 23 April 2014
මොරටු බැංකුව කොල්ල කන්න දෙන්නෙක් ඇවිත් මොරටුව කුරුස හන්දියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට දෙදෙනකු පැමිණි ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත. 23 April 2014
පැයකදී බැංකු දෙකක් කොල්ල කයි කිරුළපනේ බැංකුවක් අද දහවල් 2 ට ද මොරටුවේ බැංකුවක් දහවල් 1 ට ද කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි. 23 April 2014
කිරුළපොනේ බැංකුවක් කොල්ලකයි මින් මද වේලාවකට පෙර කිරුළපොනේ බැංකුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. 23 April 2014
රට ජෝඩුව පාරේ සින්දු කියයි ( සුරන්ජන් ප්රනාන්දු මහනුවර සිට ) - නැගෙනහිර යුරෝපයේ සිට ශ්රී ලංකාවට ආ මේ දෙදෙනා මහනුවරදී, පාරේ සිංදු කියද්දී එතනින් ආ ගිය 23 April 2014
ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල ඩුබායි දේශයේ සිඟිති අලූත් අවුරුදු උළෙල මෙවරත් ඩුබායි සංස්කෘතික අධ්යාපන කේන්ද්රයේ දී දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් 4 වැනි ව 23 April 2014
මිය ගිය ගෙවිලියගෙන් ජනපතිට ලියුමක් තමා මිය ගිය බව පවසමින් ගොවි විශ්රාම වැටුප ලබා නුදුන්නේ යැයි කියමින් දිවිකොටවෙල ආර් එම් මැණිකා මහින්ද රාජපක්ෂ ජනපතිට ලිපියක් යවා 23 April 2014
බොදු අයිතිය රැකගන්න පාරට බහින්න හදයි බුද්ධාගමේ චිරස්ථිතියට එල්ළ වෙතියි කියන අන්යාගමික තර්ජන ,කැසිනෝ සූදූ, ගණිකා ජාවාරම් ඇතුළු දුරාචාර ගැන රජයේ නිහඩ පිළිවෙත ගැන මල්ව 23 April 2014
මයික්රෝ කාර් කම්හල පොල්ගහවෙල ස්වයංකී්රයව මෝටර් රථ එකළස් කිරීමේ කටයුතු සිදුවන ශී්ර ලංකාවේ ප්රථම මෝටර් රථ නිශ්පාදන කර්මාන්තශාලාව පසුගියදා ජනපති මහි 23 April 2014
අවුරුද්දට දඬුකඳත් එයි අතුරුගිරිය දැදිගමුව මනිංගල අවුරුදු උත්සවයේ සම්ප්රදායික තරඟ මෙන්ම කෝරලේ මහත්තයා, දඬුකඳ, බරභාගය, වලව්ව, ගම ගෙදර, වී බිස්ස ද දැක ගත හ 23 April 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026