පොලිස් සංදේශය ගාල්ල ගිංතොට දී කරන ලද වැටලීමකදී ගංජා කිලෝ හතරක් සහ ග්‍රෑම් 560 ක් සමග කතරගම පදිංචිකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. අම්බලන්ගොඩ හා 09 June 2013
මරණ හයයි අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් පස් දෙනකු ඇතුළු හයදෙනෙක් මියගොස් 31 දෙනකු අතුරුදන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 08 June 2013
වෙරෝනා ආධුනික ගී තරඟයේ අවසන් වටය ඉරිදා ගීත ගැයීමට හැකි අයගේ දක්ෂතාවයන් උරගා බැලීම සදහා පවත්ව ලද ආධුනික ගී තරගාවලියක අවසන් වටය හෙට වෙරෝනා නුවරදී පැවැත්වීමට නියමිතය. 08 June 2013
පොලීසියේ පහකගේ වැඩ තහනම් අක්මීමණ පොලීසියේ සැරයන් වරු තිදෙනකුගේ හා කොස්තාපල් වරු දෙදෙනකුගේ වැඩතහනම් කැර තිබේ. මෙයට හේතුවී ඇත්තේ මත්පැන් ජාවාරමක් සම්බන්ධ ච 08 June 2013
දියවැල මග හැර 11 ක් පණ බේරා ගනිති සිකුරාදා දෙහිවලින් මුහුදු ගිය එකොලොස් දෙනෙකු අගුලානෙන් අද නිරුප්‍රදිතව පැමැණි බව දෙහිවල ධීවර සමිතියේ සභාපති අනුර පොන්සේකා මහ 08 June 2013
ධීවරයින් බේරාගත් ගුවන් මෙහෙයුම මුහුද රළු වීම නිසා විපතට පත් ධීවරයින් බේරා ගැනීමට බේරුවල හා ගාළු මුවදොර මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුමක 08 June 2013
එංගලන්තයට පහසු ජයක් එංගලන්තයේ බර්මිංහැම්හිදී අද (8 වැනිදා) පැවැත් වූ ‘ශූරයන්ගේ කුසලාන’ කි‍්‍රකට් තරගයේදී එංගලන්තය ඕස්ටේ්රලියාව පරදවා ලකුණ 08 June 2013
ඉහළම සන්නාම දෙකක සුසංයෝජනයක් ශී‍්‍ර ලංකාවේ ඉහළම අළෙවි වටිනාකමක් සහිත සන්නාමය ලෙසින් සැලකෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් තවත් ඉහළම වටිනාකමක් ඇති සන්නා 08 June 2013
ව්‍යාපාරිකයා පටි රෝල් කරගනී රුපියල් අට ලක්ෂ පනස් දහසක් වටිනා රත්තරන් පටි 12 ක් සිය ගමන් මල්ලේ පතුලේ සගවාගෙන ඉන්දියාවේ බොම්බාය බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික ව් 08 June 2013
පැරීසියේ තරු සැඳෑවට සියල්ල සූදානම් ශ්‍රී ලංකාවේ අතොරක් නොමැතිව පැතිරී යන වකුගඩු රෝගයට පිලියම් සොයන වර්තමානයේ එය වලක්වා ගැනීමේ ඉදිරි සෞඛ්‍ය සුරක්ෂිත සැලසුම් වලට සහ 08 June 2013
පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලිය හෙට සිට ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලිය මේ මස 9 වැනිදා (හෙට) සිට 16 වැනිදා දක්වා 08 June 2013
ආයෙත් තද වැසි සමග සුළං මොරටුව හා දෙහිවල ඇතුළු ප්‍රදේශ රැසකට තද සුළඟත් සමග තද වැසි වැටෙන්නට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 08 June 2013
වෙරෝනා බත් දන්සලට මහ සරුවට වෙරෝනා බෞද්ධ විහාරයේ වෙසක් දන්සැල මහත් ඉහළින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව සංවිධ 08 June 2013
සුළඟ කළුතරට, මාතරට කළ හදිය අද අලුයම ඇති වූ මහා වර්ෂාවෙන් සහ තද සුළඟින් කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු.ඩ 08 June 2013
හේලිත - ඉමාෂා ‘හෝප්ස් වීක්’ මේසපන්දු ශූරතාවලියට යති ඔස්ටි්රයාවේ පැවැත්වෙන තුන්වැනි ‘හෝප්ස් වීක්’ අභියෝගතා මේසපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව අම්බලන 08 June 2013
බේරුවලින් ගිය බර ගණනක් ඇවිත් නෑ බේරුවල වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු 60න් 20ක් පමණ තවමත් ඇතුරුදහන්ව ඇතැයි ධීවරයෝ කියති. ගුවන් හමුදාව හා නාවික හමුදාව මුහුදේ ද, පොල 08 June 2013
කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ‘වීරසේකර වාර්තාව’ ප්‍රතික්ෂේප කෙරේ සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ ශී‍්‍ර ලංකා පාපන්දු කී‍්‍රඩාව නගා සිටුවීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් පිරිනැමුණු ර 08 June 2013
කැවල්රි සුපර් ක්‍රොස් තරග 16 දා ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකාය විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සිව්වැනි වරටත් 08 June 2013
සබරගමුවටත් වැස්සෙන් විපත් ගොඩකවෙළ සහ රක්වාන ප්‍රදේශ හරහා හමාගිය තද සුළඟින් ගස් කඩා වැටීම නිසා නිවාස 50කට පමණ හානී සිදුව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමන 08 June 2013
ජුනි 18 දක්වා ලංකාවට තද වැසි ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දීය කලාපයට සැඩ සුළං සහ තද වැසි ඇතිවන බව ඇමෙරිකාවේ ජාතික කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය කියයි. ඝර්ම කලාපීය වාය 08 June 2013
සුළඟින් කුරුඳුවත්තත් සෙළවෙයි තද වර්ෂාවත් සමග හමා ගිය තද සුළඟින් කොළඹ 7, මෙට්ලන්ට්ඩ් චන්ද්‍රවංකයේ විශාල ගස් දෙකක් කඩා වැටීමෙන් එහි නිවාස කිහිපයකට හානි සිදුව ඇ 08 June 2013
ධීවරයෝ පහක් මරුට.... 17 ක් නෑ ධීවරයන් පස්දෙනකු මියගොස් 17 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ධීවර යාත්‍රා 20 ට අධික ප්‍රමාණයක් අනතු 08 June 2013
තල්මස් සිරුරක් වැල්ලවත්තේ මියගිය තල්මසකුගේ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට ගොඩගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. තුවාල ලැබූ කැස්බෑවෙක් ද වෙරළට ගොඩ ගසා තිබි 08 June 2013
ගසකට යටවී ගැමියෙක් මරුට කොලොන්නේ ඇදමිටිකන්දේ නිවසකට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාරණ ඒකකය පවසයි. 08 June 2013
තලවකැලේ බඹර ප්‍රහාරයක් තලවකැලේ ඩෙරික්ලෙයා වත්තේ සේවකයන් පරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී ඇතැයි පොලීසිය කියයි. විසි දෙනෙක් තුවාල ලබා ඇති අතර සිව්දෙනෙක් කො 08 June 2013
ඇන්ජලෝ මැතිව්ස් - ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු තරගයට පෙර ”ඇත්තටම සහභාගි වන සෑම තරගයක්ම දිනන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේ වගේ තරගාවලියක ආරම්භය ඉතාමත් වැදගත්. ස්ථිර වශයෙන්ම අපි තව දෙසතියකින 08 June 2013
සෞදියේ වෙසක් දන්සැලට විශාල පිරිසක් එක්වෙති සෞදි අරාබියේ නැගෙනහිර පළාත් ශ්‍රි ලංකා විදේශගත වුවන්ගේ සංගමය වෙසක් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන බත් දන්සැල පෙර දින දමාම් 08 June 2013
නවසීලන්ත පිලේ පුහුණුකරු මයික් හෙසන් - ශී‍්‍ර ලංකාවට එරෙහි තරගයට පෙර ” ඕවර 30 ක් 35 ක් විතර අපට දග පන්දු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒකට අපි ලෑස්ති වෙලයි ඉන්නේ. අප ඊට එරෙහිව කි‍්‍රයාත්මක වෙන්න ඕනෑ” 08 June 2013
ශී‍්‍ර ලංකාවේ දග පන්දුවට මුහුණ දීමට නවසීලන්තය හිත හදාගනී ශී‍්‍ර ලංකාවේ දග පන්දු හමුදාවට මුහුණ දීමට නවසීලන්ත පිතිකරුවෝ කල් තබාම හිත් හදාගෙන සිටිති. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී නවසීලන්ත 08 June 2013
ගොඩබිම පෙනි පෙනී ධීවරයෙක් දිය වැලකට අසුවේ අඟුලානෙන් මුදුගිය බෝට්ටුවක සිටි ධීවරයන් දෙදෙනකු බැරලයක ආධාරයෙන් ගාලුමෝදර දෙසට පිහිනා එද්දී ඉන් එක් අයකු විශාල රළපහරකට හසුවී 08 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026