නගර සභා මන්ත්‍රී නිවසට බෝම්බයක් කල්මුනේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රී භාරක තුල්ලා මහතාගේ නිවසට අද (10) අලුයම යතුරු පැදියකින් ආ නා 10 June 2013
අද කාලගුණය ( ජුනි 10) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල තැනින් තැන වැසි ඇති වේ.දිවයින හරහා සහ අවට ප්‍රදේශ වල විටින් විට නිරිත දිගි 10 June 2013
බලපිටියට තව සිරුරු 11 ක් බලපිටියෙන් මුහුදු ගිය ධීවරයන් 11 දෙනකුගේ සිරුරු අද උදේ වනවිට වෙරළට ගොඩ ගසා තිබූ බවත් තවත් සිරුරු කිහිපයක් ඈත පෙනෙන බවත් ධීවරයෝ කියත 10 June 2013
පොලිස් සංදේශය වැල්ලවත්ත හා මහරගම හෙරොයින් කුඩු ග්‍රෑම් හතරක් සහ මිලි ග්‍රෑම් 100 ක් සමග 23 හැවිරිදි කාන්තාවක් ද මහරගමදී හෙරොයින් කුඩු ග්‍රෑම් 10 June 2013
මාලිංගගේ මැජික් මැද නවසීලන්තයට කඩුලූ 1 ක තියුණු ජයක් පන්දුවත් පිත්තත් අතර කදිම තරගයක් වූ ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ කාඞීෆ් නුවරදී අද (9 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි&z 09 June 2013
පිතිකරුවන් අතර වේගය තවමත් ඩිල්ෂාන් සතුයි වත්මන් ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවන් අතරේ වේගවත්ම පිතිකරුවා ලෙස තවමත් තිලකරත්න ඩිල්ෂාන් පෙරමුණේ පසුවෙයි. මේ වන 09 June 2013
සී.අයි රත්නායක බණ්ඩාර ගම්පහට බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතා ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පත 09 June 2013
සිසිලි වෙසක් පිංකම සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් උළෙල පසුගිය සති අන්තයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්විණි. මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වි 09 June 2013
‘බ්ලූ ස්ටාර්’ - ‘සොලිඞ්’ පෙරමුණු රැකගනිති අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 20 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ප 09 June 2013
ජයලලිතාට තව පොටක් පෑදේ තමිල්නාඩුවේ හමුදා විදුහලක පුහුණුව ලබන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ නිලධාරීන් දෙදෙනකු වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙස තමිල්නාඩු මහ ඇ 09 June 2013
මුහුදු ගිහින් මළ ගණන 24යි මූදු ගොස් චණ්ඩ මාරුතයට හසුවී මිය ගිය ධීවරයන්ගේ ගණන අද සවස හය වන විට 24 දක්වා ඉහළ ගියේය. කොළඹින් අට දෙනකු ද, කළුතරින් හතර දෙනකු ද, ග 09 June 2013
නිධානේ රහස එළියට පනී නිධානයක් ලබා ගත්තැයි පවසමින් එකවරම පොහොසත් වු තරුණයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මීට මාස දෙකකට ඉහතදී දඹුල්ල නගරයේ වෙළෙ 09 June 2013
‘නියපොත්තා ‘ ගමක් හොල්ලයි දඹුල්ල සීගීරිය පහළවැවට මාස තුනක සිට වදින ‘නිය පොත්තා‘ වල් අලියා වගා පාළු කරතියි ගැමියෝ කියති. 09 June 2013
කල්පිටියේ ගොඩබිමෙන් කෑල්ලක් මූදේ කල්පිටිය ඉලංකච්චියේ ගොඩ බිමක කොටසක් මුහුදට ක්ෂය වී ඇත. කිලෝමීටරයක් දිග සහ මීටර් 30 ක් පළල පෙදෙසක් මෙසේ මුහුදු කැමට ලක් විය. 09 June 2013
සිවම් කෝවිලේ මූර්ති කඩාදාලා ත්‍රිකුණාමල විදුලිබල පාරේ සිවම් කෝවිලේ පිටත බිත්තියේ ඉදි කළ නිර්මාණ 13කට අලාභ හානි සිදු කර ඇතැයි කෝවිල් සභාව ත්‍රිකුණාමල පොලිසිය 09 June 2013
චීනයෙන් හමුදා පුහුණුව චිනය විසින් ශ්‍රි ලංකාවට යුද තාක්ෂණය ලබා දීමට සුදානම් බවත් ඒ සදහා වු ගිවිසුම් ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයේදී අත්සන් 09 June 2013
හෝමාගම දිසා විනිසුරුගෙ වැඩ තහනම් අධිකරණ සේවා කොමිසම විසින් හෝමාම දිසා විනිසුරු සුනිල් අබේසිංහ වැඩ තහනම් කරනු ලැබ සිටියි. රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි ඔහ 09 June 2013
විසඳුම් නැති තරගයේදී කරුණාරත්න දෙවැනි ශතකයත් ලබාගනී සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශා 09 June 2013
කෝටි එක හමාරක කංසා යාලෙදි වනසයි යාල වනාන්තරයේ අක්කර තුනක කංසා හේනක් වැටලූ බව මහනුවර විශේෂ සුරාබදු ඒකකය කියයි. සුරාබදු නිලධරයන් 12 දෙනකු කිලෝමීටර 14ක් කැලේ ඇතුළට ග 09 June 2013
කුඩු ගෑණි නුගේගොඩදී අසුවේ හෙරොයින් කුඩු පැකට් 1200ක් නුගේගොඩ තැරැව්කරුවකුට දීමට රැගෙන ආ අඟුලානේ කතක මිරිහාන පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ල 09 June 2013
ලාංකිකයකුගේ යතුරුපැදිය කොල්ල කයි පසුගියදා ඉතාලියේ නාපෝලි නගරයේ ෆොරීයා මාවතේදී ලාංකිකයෙකුගේ යතුරු පැදියක් මංකොල්ලකා ඇත. ඉතාලි ජාතිකයන්වන සතරදෙනෙකුගෙන් යුතු ක 09 June 2013
ඇමැති කාලගුණයට දෙහි කපයි පසුගිය සිකුරාදා හටගත් චණ්ඩ මාරුතය ගැන මහජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වීයැයි ද, ඒ සම්බන් 09 June 2013
වියෝව දරා ගත නොහැකිව සිකුරාදා බේරුවලින් මූදු ගිය ධීවරයන් පස් දෙනකු මූද මැදදී මරුමුවට පත්වීමෙන් පසුව සිරුරු ගොඩබිමට ගෙන එන ආරංචිය අසා බේරුවල ධීවර වරාය 09 June 2013
ඔයාමඩුවේ හරක් මඩුවටත් නිවාස ආධාර අනුරාධපුරයේ ඔයාමඩුව දැයට කිරුළේදී ගරාජ හා හරක් මඩුත් නිවාස ලෙස අනුමත කරවාගෙන ආධාර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ම 09 June 2013
උතුරේ සිංහලයන්ට ලන්ඩන් අත්වැලක් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අවතැන්ව ඉන්නා සිංහල පවුල්වලට උපකාර කිරීමේ අරමුණෙන් ලන්ඩන් නුවරදී මිතුරු හමුවක් පැවැත්විණි. මහා බ්&z 09 June 2013
ධීවර ඇමැති ආ පසු ලක්ෂයක් ධිවරයන් 18 දෙනකු මියගොස්, 36 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තු වූබවත්, මිය ගිය ධීවරයන්ගේ පවුල් වෙනුවෙන් ක්ෂණිකවම රුපියල් 15000ක් ලබා දීමට කටය 09 June 2013
තවත් 500 කට සෞදියෙන් වීසා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ 7 වැනි දා පැවැති තානාපති ජංගම සේවය ත මගින් තවත් ශ්‍රී ලංකික අවතැන්වුවන් 500කට පමණ තාවකාලික ගමන් බලප 09 June 2013
ගුවන් නියමුවා 165කගේ පණ බේරයි මගීන් 165ක් සමගින් බුකාරෙස්ට් නුවර සිට රෝමයේ සිආම්පිනෝ ගුවන්තොටුපළ දක්වා පැමිණි හංගේරියාවේ විෂ් ගුවන් සමාගමට අයත් යානයක් ගොඩබෑමට 09 June 2013
මරණ අටයි. 41 ක් ආගිය අතක් නෑ අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් හත් දෙනකු ඇතුළු අට දෙනෙක් මියගොස් 41 දෙනකු අතුරුදන්ව ඇතැයි ද 22 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද ජාතික 09 June 2013
බකට් නිෂ්පාදක රාවණා බලකායෙන් සමාව ගනී වෙසක් බකට්ටුවක ඉටි පන්දම ගසන තැන බුදු රුවක් යෙදුවැයි කියන බකට් නිෂ්පාදන ආයතනයේ හිමිකරු අද පිළියන්දල පොලිසියේදී රාවණා බලකායේ හි 09 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026