වයිකෝ කට්ට්යේ 150 අත්අඩංගුවේ තමිල්නාඩුවේ යුද පුහුණුව ලබන ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනා වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙසට තමිල්නාඩු මහ ඇමතිනි 11 June 2013
කුඩු ගුලියයි ගැබිනියයි අල්ලයි රිමාන්ඩ් භාරයේ සිටින අනියම් සැමියාට රුපියල් 50000ක් වටිනා මත්කුඩු ගුලියක් බණ්ඩාරගම අධිකරණ භූමියේදී දීමට තැත්කළ ගැබිනි කතක බණ්ඩාරගම 11 June 2013
තව සිරුරක් ගොඩට හත් වැනිදා මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයකුගේ සිරුරක් අද බම්බලපිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ බව පොලිසිය කියයි. ඔහු දෙහිවල ඕබන 11 June 2013
පොලිසියෙ 650ක් දිවි පුදා අදට වසර 23යි 1990.06.11 වැනිදා නැගෙනහිර පොලිසිවල සාමාජිකයන් 652 කු සුදු කොඩි රැගෙන කොටි සංවිධානයට යටත් වීමෙන් පසු ඉන් 252කු තිරුක්කෝවිල් රූපස්කුලම් කැලෑ 11 June 2013
නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගනී කොල්ලුපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් මුසම්දීන් මොහොමඩ් සියාම් පසුගිය මැයි 22 වැනිදා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි කි 11 June 2013
අද කාලගුණය ( ජුනි 11) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයින හරහා සහ අවට ප්‍රදේශ වල විටින් වි 11 June 2013
පොලිස් සංදේශය හලාවත කාක්කපල්ලිය, පොන්නන්කන්නියේ දී ගංජා කිලෝ 21 ක් ලඟ තබාගත් 58 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. හැටන් දික්ඔය 11 June 2013
තමිල්නාඩුව අපේ මුහුද හුරන් කයි තමිල්නාඩු ධීවරයින් පොක් සමුද්‍ර සන්ධිය අසල මසුන් ඇල්ලීමෙන් දිනටකට ඉස්සන් ටොන් 100 ක් ඒ සමාන ප්‍රමාණයක වෙනත් මසුන් සහ කක 10 June 2013
දකුණු අප්‍රිකාව ලකුණු 67 කින් පාකිස්තානු පිල පරාජය කරයි අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර එජ්බැස්ටන්හිදී අ 10 June 2013
මහේලට - ඩිල්ෂාන්ට දැඩි අවවාද අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඊයේ (09) කාඞීෆ්හිදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම 10 June 2013
කොදෙව් ක්‍රීඩක රැම්ඩින්ට තරග දෙකක තහනමක් අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ කඩුලූ රකින ක්‍රීඩ 10 June 2013
වෙරෝනා සංගමය මහා පිංකමක් කරයි තම මව්බිම සමාජ සත්කාර රැසක් ඉටු කළ වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය තවත් සත්කාරයකට මුල පුරා තිබේ. මහ නුවර මහරෝහලේ පිළික 10 June 2013
අටපිරිකරේ සිවුරු කෑලී බ්ලේඩ් කෑලි බාල අටපිරිකර නිශ්පාදන කරන්නන්ට එරෙහිව ලංකාවේ දැඩ් නීතී ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අටපිරිකර පුජා කිරීම නවත 10 June 2013
ගාලු හදිසි ප්‍රතිකාර ඒකකයට හදිසියක් නෑ බිම වැටී සිහි නැති වී සිටි තම මව (72) ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු මිනිත්තු හතලිස් පහක් යන තුරු වෛ 10 June 2013
පුර සබේ ඩෙංගු මෙහෙයුම අරඹයි ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක 10 June 2013
සෙබළා වරද පිළි ගනී නරක ආශ්‍රය නිසා මත් කුඩු ඉරීමට පුරුදුව සිටි සෙබළෙකුට රුපියල් දසදහසක රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහත 10 June 2013
විජේවීරගේ දුව ගැන තවත් වාර්තාවක් ඉල්ලයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය දසුනි ඊෂා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර පුර්ණ වාර් 10 June 2013
මාල දිවයින් ආරක්ෂක ප්‍රධානී ගුවන් හමුදාපති හමුවෙයි මාලදිවයින් ජන රජයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනර්ල් අහමඞ් ෂියාම් මහතා අද ගුවන් හමුදා මුලස්ථානයේදී ශ්‍රි ලං 10 June 2013
‘කොළඹ මාතර ගමනට පැය එකහමාරයි‘ සමහරවිට ලබන නොවැම්බර් 18 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර සිට කොළඹට ගමන් කළ හැකි යැයි යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහ 10 June 2013
සාලා පුරට ගංජා ඇදලා අහු වේ හලාවතට ගංජා බෙදා හරින බව කියන පුද්ගලයකු ගංජා කිලෝ 25 ක් සමගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 10 June 2013
ගජබා සෙබළු මළගමකට පිහිට වෙති පුනරුත්ථාපනය කර සමාජගත කළ කොටි සාමාජිකාවක වු විජයරාසා සෙල්වම්ගේ මවගේ මළගමේ කටයුතු දෙවැනි ගජබා රෙජිමේන්තු අණ දෙන නිලධාරී ආර්.එම්.එ 10 June 2013
හෝමගම දිසා විනිසුරුට ඇප මහරගම හෝටලයක් හිම් කතකගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ ර 10 June 2013
අභයගිරිය සුරැකේ වසර 25 ක සංරක්ෂණ කටයුතු වලින් අනතුරුව මේ වන විට අභයගිරි ස්තූපයේ ගර්භය,පේසා වළලු, හතරැස් කොටුව ඇතුළු සම්පුර්ණ කොටස් ද මළුව 10 June 2013
කහවනු සිහිනය බොඳ වෙයි අලවතුගොඩ දිප්පිටිය ප්‍රදේශයේ ඝන කැලෑවක් මැද ගල් තලාවක් යටින් නිදන් හාරමින් සිටි දස දෙනෙකුගෙන් යුත් කල්ලියක දෙදෙනෙකු නිදන් හෑර 10 June 2013
කුඩයක් වගේ බිම්මලක් ගලේවෙල ගලේවෙල බඹරගස් වැව සමන්ත පුෂ්පකුමාර මහතාගේ ගෙවත්තේ දැවැන්ත බිමිමලක් පිපී තිබේ. වට ප්‍රමාණය අඩි හතකි. උස අගල් විසි එකකි.බර 10 June 2013
මාදුරු ඔය ලෙනක අඩි හැටක වළක් මාදුරුඔය අභය භූමියේ ඕමුණගල කන්ද ලෙන් විහාරයේ වන පදසන ලෙන නමින් හදුන් වන ලෙනේ අඩි හැටක් පමණ වලක් නිධන් සොයා හාරා ඇතැයි වන ජීව 10 June 2013
ලෝක කි‍්‍රකට් ලොක්කා ශී‍්‍ර ලංකාවට කණගාටුව පළකරයි එංගලන්තයේදී පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති පසුගිය 6 වැනිදා ශී‍්‍ර ලංකාවේ ජාත 10 June 2013
අම්මයි දූයි මුණට කෙළ ගසා ගනිති මුදල් ආරවුලකින් ගුටි බැට හුවමාරු කර ගත් මවක (52) හා දියණියක (25) බණ්ඩාරගම පොලීසියේදී මුහුණට කෙළ ගසා ගත්හ. ඔවුන් මෙසේ කළේ බණ්ඩාර 10 June 2013
කැසිනෝව දැම්මොත් පාරට බහිනවා කොළඹ ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරය අසළ කැසිනෝ ක්‍රිඩා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තමන් වහන්සේ සම්පුර්ණයෙන් වි 10 June 2013
විනිසුරු කේ. ටී. සමුගනී ශී‍්‍ර ලංකාවේ පළමු වැනි ටෙස්ට් විනිසුරුවරයා වන කේ. ටී. ෆ්‍රැන්සිස් මහතා ඉරිදා රාති‍්‍රයේ අභාවප්‍රාප්ත විය. මිය යන විට 73 වැන 10 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026