පාපන්දු සම්මෙලනයේ විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි ශි‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ වසර 12ක් පුරා විධායක නිළධාරී ලෙස කටයුතු කළ කි‍්‍රෂාන්ත පෙරේරා මහතා මෙම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි 09 April 2013
ටී56 කෑලි ගොඩක් උණු කරන්න ගෙනල්ලා මාදම්පේ සුදුවැල්ලේ යකඩ උණුකරන කම්හලකට ගෙන ආ බව කියන ටී56 ගිනි අවි කෑලි අඩංගු ගෝනි අටක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 09 April 2013
දෙවැනි යොවුන් පාර්ලිමේන්තුවට නාමයෝජනා ශ්‍රී ලංකා යුත් පාර්ලිමේන්තුවලබන 20 වැනිදා සිට 30 දක්වා නාම යෝජනා බාර ගන්නා බව ජාතික තරුණසේවා සභාව කියයි. මන්ත්‍රී ආසන 335 කි.ස 09 April 2013
ඩෙවිස් කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව හිමි තැන රැකගනී ශී‍්‍ර ලංකාව සහ ලෙබනනය අතර ලෙබනනයේ දී පැවති තීරණාත්මක ටෙනිස් තරගයෙන් වට 3-2 ක් ලෙස තියුණු ජයක් අත්කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තවදුර 09 April 2013
‘එසැණ‘ හරියට උදව් කළා කුප්පි ලාම්පුවෙන් පාඩම් කර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස් වැනි ස්ථානයට පත් වූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයයේ සහන් ලක්ෂිත සි 09 April 2013
තෙදැති පත්තිනි අප රකින්නේ අලුත් අවුරුදු උදාවට, භව භෝග සශ්‍රීකත්වයට, සහ රෝග නිවාරණය අරමුණු කොට ගෙන පාරම්පරිකව පැවැත එන ගම්මඩු ශාන්ති කර්මයක් නුගේගොඩ තලප 09 April 2013
රාජස්ථාන් රෝයල්ස් පෙරමුණ ගනී අයි. පී. එල්. තරගාවලියේ තරග 8ක් අවසානයේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත් වී සිටී. 09 April 2013
හිමි නම මරුවැල පෑගී රෝහලේ දොළුකන්ද පන්සලේ හිටපු හිමි නමක් සාලියවැව විළඳගොඩදී බැඳපු තුවක්කුවක මරු වැලක් පෑගී පුත්තලම රෝහලට ඇතුළු කළ බව පුත්තලම පොලීසිය කියය 09 April 2013
සේවා ගාස්තු වැඩි කළාට උපවාස මාර්ග බලපත් ලබාදීම ඇතුළු සේවා ගාස්තු වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය බත්තරමුල්ල මාර්ගස්ත ප්‍රවාහන අධි 09 April 2013
ජවිපෙ මන්ත්‍රී රෝහලේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ මහතා හමුදා සෙබළකුගේ පහරකෑමට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ ස 09 April 2013
නයි නළඟන අල්ලයි කොල්ලුපිටියේ සමාජ ශාලා නළඟයකවු නිරෝෂා විමලරත්න කොළඹ හෝටලයකදි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. ඇය එතෙර ගොස් පැමිණීමෙන් පසු අත 09 April 2013
කුණු කන්ද ළඟ කුණු වැඩක් මීතොටමුල්ලේ කුණුකන්දට එරෙහිව විරෝධය පළ කළ පිරිස් පොලීසියෙන් ඉවත් කිරීමත් සමග මින් මද වේලාවකට පෙර කළබල කාරී තත්ත්වයක් ඇති විය. ස 09 April 2013
පොලීසිය කුණු නඩුව අස්කරගනී මීතොටමුල්ල පොතුවිල කුඹුර අසළ කුණු දැමීම අවහිර කරමින් උදුල් ප්‍රේමරත්න, නුවන් බෝපගේ හා කීර්තිරත්න පෙරේරාට එරෙහි නඩුව පොලීසිය අද ඉ 09 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 09 ) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක වැසි හ 09 April 2013
මාළුවා ගිය දුරක් කුඩා ඔරුවක් ජපාන සුනාමියකට හසුවීය රළ පහරට පෙරළිගිය ඔරුව නැවත හොද පිට හැරුණේය.ඒ සමගම තරමක් වතුර පිරුණු ඔරුවට විසිතුරු මාළුවක් කොට 09 April 2013
පීසී කුඩු සමග අල්ලයි පෑලියගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු සහ ඔහුගේ සගයා දොම්පේ කටුලන්දේදී හොරොයින් කුඩු පැකට් හයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 09 April 2013
චන්ද්‍රපාල - චන්ද්‍රසේන රන්පදක්කම් දිනති තායිලන්තයේ ”කොන්කේන්” නගරයේදී පැවති 18 වැනි ආසියාතික ප්රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අනුර 09 April 2013
මහවැලි ගමකට විදුලිය ඉල්ලා ගැමියෝ වීදි බසිති දිඹුලාගල පරණ මිල්ලාන මහවැලි ගමේ පවුල් 350කට පමණ විදුලිය ඉල්ලා මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇ 09 April 2013
මලල ක්‍රීඩා සංචිත ගෙවීම් යලි අරඹයි ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික කිර 09 April 2013
ශෂිකට උස්බෙකිස්තානයේදී රිදී පදක්කමක් උස්බෙකස්තානයේදී දැන් පැවැත්වෙන ලෝක යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ශෂික ඒකනායක කිලෝග්රැම් 50 බර පංතියේ ඉ 08 April 2013
අවුරුදු කොහා ඉතාලි යයි ඉතාලියේ නගර රැසක සිංහල ජන ක්‍රීඩා සහ සංස්කෘතිකාංගවලට මුල් තැන දෙමින් අවුරුදු උත්සව පැවැත්වෙයි. 08 April 2013
රත්නාවලිය යලි බබළයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිඵල වල විභාග දෙපාර්තමේන්තු කාර්යය දර්ශක අගය අනුව ගමිපහ රත්නාවලී 08 April 2013
යකඩ ගැහණිය සමුගනී බ්‍රිතාන්‍යයේ පළමු කාන්තා අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වුවාය. මිය යන විට 87 වැනි වියේ විස 08 April 2013
කුණු කන්දට කරගැහුවාට උසාවි කැඳවයි වැල්ලම්පිටිය මීතොටමුල්ල පොතුවිල්කුඹුර ප්‍රදේශයට කසල දැමීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය කළ උදුල් පේ‍්‍රමරත්න , නුවන් බෝපගේ සහ ක 08 April 2013
රාජස්තාන් පිල කොල්කටාව පරදවයි ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 8 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (8 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන 08 April 2013
ත්‍රිත්ව විදුහල කිංග්ස්වුඞ් පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර පල්ලෙකැළේ රග්බි පිටියේදී අද (08) ප 08 April 2013
ශා. අන්තෝනි 32-22 කින් ඉසිපතන විදුහල පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කටුගස්තොට ශාන්ත අනිතෝනි විදුහල සහ කොළඹ 08 April 2013
නුගේගොඩ අනුලා විදුහල් ක්‍රීඩිකාවෝ පළමු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනති පාසල් ක්‍රිකට් සංගමය පළමු වරට සංවිධානය කළ අන්තර් පාසල් බාලිකා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (ලෙදර් පන්දු) ශූරතාව දිනාගැනීමට නු 08 April 2013
ආරක්ෂක ලේකම් කූරගල යයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු රටේ සියලූම ආගම්වලට අයත් ආයතනයක් යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලන්ගොඩ කූරගල පුරාවිද 08 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026