අක්මා බද්ධයට ආධාර පතයි සියඹලාපේ ගලහිටියාවේ අංක 83/4 පී දරණ නිවසේ පදිංචි ඩබ්ලිව් එම් සුලලිත මහතාගේ හා එල් සමන්ති පීරිස් මහත්මියගේ පුත් ඩබ් . එම්. අසිත ගිම්හාන 11 April 2013
කාලතුවක්කු හමුදාවට 125 යි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ වලින් පි 11 April 2013
අධිවේගී මගේ ජිප් රිය අඩි පහක් ඉහළට ඇදෙයි මහරගම සිට නිවාඩුවට තංගල්ලේ යමින් සිටි මව, පියා, පුතා සහ දියණිය රැගෙත් සුඛෝපභෝගී ජිප් රිය අක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පෙරළී 11 April 2013
තාක්ෂණ දැනුමෙන් ශ්‍රී ලංකාව පස්සට ගෝලීයකරණ තොරතුරු තාක්ෂණ දැනුමැති රටවල් පිළිබඳව කරන ලද වර්ගීකරණයට අනුව, රටවල් 144ක් අතරින් ශ්‍රී ලංකාව 68 වන ස්ථානය හිමිකරගෙන සිටියි. 11 April 2013
බුදු සිරිතටත් හොර සීඩී දැනට ප්‍රදර්ශනය වන සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අනවසර සීඩී තුනක් සමග අගලවත්තේ සන්නිවේදන මධ්‍යස්ථායක පුද්ගලයෙක්ද, පානදුරේ අයෙක්ද 11 April 2013
කඳුළු ගෑස් ගැසූ පොලිස් තුන්දෙනකුට චෝදනා ගාල්ල රිච්මන්ඩ්, මහින්ද ක්‍රිකට් තරඟය පැවති දිනයේ කඳුළු ගෑස් ගැසූ තිදෙනකුට චෝදනාපත්‍ර භාර දෙයි. කඳුළු ගෑස් තුවක්කුව 11 April 2013
මේදය බාගෙට අඩු කළ චොකලට් පෙත්තක් යුරෝපීය විද්‍යාඥයින් පිරිසක් නවතම චොකලට් සැදීමේ ක්‍රමයක් සොයාගෙන ඇත. රසයට කිසිදු හානියක් නොවන සේ මේදය හරි අඩකින් අඩු කැර මේ 11 April 2013
තමිල්නාඩුවට පිළිතුරු සිකුරාදා ලන්ඩනයේදී දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්ට හිරිහැර සිදුකිරීම හා නැවතත් කොටි හිතවාදී මතවාද පැතිරවීමට එරෙහිව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස් 11 April 2013
ආදරවන්තයන්ට කඳුළු ගෑස් ගැසුවාට චෝදනා පත්‍ර ගාල්ල රිච්මඩ් මහින්ද විදුහල් වාර්ෂික ක්‍රිකට් තරඟය ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේ ඇතිවූ කලබලයෙන් පසු නිල ඇඳුම් නැතිව කඳුළු 11 April 2013
‘තුටු රැව් මඟුල් ගී නගමින් රැඟුම් ගත‘ පිල් විදහාගත් මොණරකු දැකිය හැකි වනුයේ කලාතුරකිනි. කතරගම දෙවියන්ගේ වාහනය සේ සැලකෙන මොණරා ආගමික වශයෙන් ද පුද සත්කාර ලබයි. වියලි කලාප 11 April 2013
නියමිත දිනට පඩි නැහැ රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාල සේවකයින්ගේ වැටුප් දිනය අද උවද බදාදා (11) වුවත් සේවකයින්ගේ වෑටුප් නොලෑබුණ බව තානාපති කර්යාල අරං 11 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 11 ) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී රට අභ්‍යන්තරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි නිරිතදිග වෙරළබඩ ප්&zw 11 April 2013
අතපසු වීම් වලක්වා ගන්න පාපන්දු විධායක ධූරයෙන් අස්වුණා තමා පන්දුව හැර නොයන බවත් පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයාගේ කටයුතු වලට දිගටම සහයෝගය ලබා දෙන බවත් මෙම සම්මේලනයේ විධායක නිළධාරී ධූරය 11 April 2013
III වැනි කොටසේ ක්‍රිකට් ශූරතාව අනුරපුර මැදි විදුහලට අනුරාධපුර මැදි මහ විදුහල වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් විය. මුවර්ස් ක්‍රීඩාංගණයේදී අද (10) 10 April 2013
මහා ජල නළයක් පිපිරේ අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප්‍රධාන නළයක් හිඹුටාන හන්දියේදී පිපිරීමෙන් අසල ගෙවල් 15කට පමණ හානි සිදුවී තිබේ. බොහෝ ගෙවල්වල විදු 10 April 2013
ගම්පහ බණ්ඩාරනායක - රාජගිරිය ජනාධිපති පළමු කොටසට එති වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසට ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල උසස්වීම් ලැබූහ. ඒ අනුව මෙම විදුහ 10 April 2013
චෙන්නායි කඩුලූ 10 කින් පංජාබ් පරදවයි ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 11 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (10 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි ස 10 April 2013
මොරටුව ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ අන්තර් පාසල් විස්සයි/20 ශූරතාව දිනති කොත්මලේ චොක්ස් සමස්ත ලංකා අන්තර් පාසල් විස්සයි20 තරගාවලියේ අද (10 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 42 කින් කොළඹ වෙස්ලි විදුහල පරාජ 10 April 2013
සති තුනක් අවසානයේදී පීතරයෝ පෙරමුණ ගනිති පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය 10 April 2013
‘කුඩු ජෝඩුවක්‘ මාදිවෙලදී අත්අඩංගුවට හිරගෙදරදී යාළු වී හිරෙන් නිදහස් වී අඹු සැමියන් ලෙස ජීවත්වන දෙදෙනකු හෙරොයින් කුඩු පැකට් 800න් සමග පිටකෝට්ටේ මාදිවෙලදී අත්අඩංගුවට ගෙ 10 April 2013
දිනුක් පළමු පෙළ කඩුලූ 800 යි ශී‍්‍ර ලංකාවේ ප්රවීණතම වමතින් පා දඟ පන්දු යවන්නකු වන දිනුක් හෙට්ටිආරච්චි මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී 800 වැනි පළමු ප 10 April 2013
ලන්ඩනයේ මාසයක්ම අවුරුදු බක් මාසය පුරාවටම එංගලන්තයට මෙදා පාරනම් දැඩි සීතල දේශ ගුණයක් ගෙනදෙන බව කාලගුණ වාර්තා වල සඳහන්ව ඇත. ඉමක් කොනක් නොපෙනෙන මේ 10 April 2013
දෙමටගොඩ පීලි පැනීමෙන් දුම්රිය පමාවේ දෙමටගොඩ දුම්රියක් පීලිපැනීමක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය පමාවෙතියි දුම්රිය නිලධරයෝ කියති. 10 April 2013
ජනපති පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ ජනපති අද සවස හදිසියේම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයට ගොස් මද වේලාවක් එහි රැඳී සිටියේය. 10 April 2013
ලාංකිකයා ඉතාලියේදී රටේ නම කයි ඉතාලියේ මිලානෝ නගරයේ සෙස්ටෝ සන්ජොවාන්හි ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු 17 හැවිරිදි ඉතාලි ජාතික බා 10 April 2013
තව හතරක් මග මරුවා සමග පසුගිය 24 පැයේදී යතුරුපැදි අනතුරකින් අම්පාරේ හා වාලච්චේනේ දෙදෙනෙක් ද, පල්ලම තවත් අනතුරකින් දෙදෙනෙක් ද මරුමුවට පත්වූහ. 10 April 2013
තැචර් මැරුණාට සතුටුවෙයි යකඩ ගැහැණිය හෙවත් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිණිය වු මාග්‍රට් තැචර්ගේ අභාවය පිළීබදව ලෝක නායකයින් ඇතුළු බ්රිතාන් 10 April 2013
ග්‍රාමසේවක අල්ලස් දැලේ ගුරුතලාවේ මිස්කින් බාවා ෆවුසුල් ඉනායාට පදිංචි සහතිකයක් නිකුත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට මොරගහතැන්න වැඩබලන ග 10 April 2013
තහනම් ගෙඩි කළින්ම කාලා තම පහළොස් හැවිරිදි පෙම්වතිය කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතකු අප්‍රේල් 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පොලීසිය කො 10 April 2013
රංජිත් රුද්රිගූ - පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර අහෝසි කරමින් ”ප්‍රධාන විධායක නිලධාරි තනතුර හමුවේ වසර 2001 සිට පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයාගේ බලතල සීමා වීමෙන් එම ධූරයේ තත්ත්වය හෑල 10 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026