අමද්‍යප විශිෂ්ටයෝ පිදුම් ලබති ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සමස්ථ ලංකා අමද්‍යප සංවිධානයේ සැමරුම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආනන්ද විද 03 October 2012
දිවි නැඟුමට උතුරු මැදින් දිවි ලැබේ දිවි නැඟුම පනත උතුරු මැද පළාත් සභාවේ පැය හතක විවාදයකින් පසු මින් මඳවේලාකට කලින් වැඩි ඡන්ද හතකින් සම්මත විය. පක්ෂව ඡන්ද 18ක් ද විපක්ෂව 03 October 2012
”ලොකු වැඩකට” යන්න බැරිවේ යුද හමුදා විශේෂ බළකායේ හා පොලිසියේ නිල ඇඳුම් ඇඳ, පොලිස් හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගෙන සිටි බව කියන පස් දෙනකු පානදුර අලූබෝමුල්ලේදී සැක 03 October 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2014 විස්සයි20 ලෝක කුසලානයෙන් ඉවතට කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගයක් ලෙස කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයේදී ඉන 03 October 2012
ශ්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට එයි ශ්‍රී ලංකාව විස්සයි20 ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන විස් 03 October 2012
මඳ කිපිලා දළෙන් ඇන මරලා තලාවේ මැදගම වැව්පිටියේ දින හතරක් තිස්සේ ඇතකු හා අලියකු අතර පැවැති ගැටුම අවසන් වූයේ දළ පහරින් ප්‍රතිමල්ලවයා මිය යෑමෙනි. මඳ කිපීම නිස 03 October 2012
විනිසුරු ආබෘට එරෙහි පරීක්ෂණයේ වාර්තාවක් ඉල්ලයි තම ආරක්ෂකයකු වූ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී මරණ තර්ජනය කළැයි අභියාචනාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාට එරෙහිව කැර ඇති පැමිණිල්ල ගැන 03 October 2012
බර්ටි නිවාඩු අරන් උතුරු මැද පළාත් සභාවේ දිවි නැඟුම පනත විවාදයට ගනිද්දී හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පැමිණ සිටියේ නැත. ඔහු අද දින නිව 03 October 2012
ඌවේ රක්ෂිතයක ගින්නක් බදුල්ල - මීගහකිවුල මකුළුගොල්ල ටර්පන්ටයින් රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇත 03 October 2012
බේරුවල ඩොලර් මොසැම්බික් නොයයි ඩොලර් 54800ක් (රුපියල් ලක්ෂ හැත්තෑ එකක් පමණ) දෝහා ඔස්සේ මොසැම්බික් රාජ්‍යයට රැුගෙන යෑමට තැත් කළ බේරුවල මැණික් ව්‍යාපාරිකයන් සිවුදෙනෙ 03 October 2012
දකුණේ දිවි නැගුම සම්මතයි දකුණු පළාත් සභාවේදී අද විවාදයට ගත් දිවි නැගුම පනත වැඩි ඡන්ද 21 කින් සම්මතවූවේය. පනතට පක්ෂව ඡන්ද 36 ක් සහ විපක්ෂව ඡන්ද 15 ක් ලැබිණි. එක්සත් 03 October 2012
මාලක රට යන්නේ චාරිකාවකට මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ඇමෙරිකාවට යනුයේ ඉගෙන ගැනීමට නොව චාරිකාවක් සඳහා යැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවර 03 October 2012
කෝටි අසූ හතර දාහකට දූට සැමියෙක් සොයයි අසම්මත ආශාකින් පෙළෙන තම ඵකම දියණිය එයින් මුදා ගැනිමට දැඩි වෙහෙසක් දරන පියකු පිළිබඳ පුවතක් හොංකොං මාධ්‍ය අනාවරණය කරයි. චාඕ සෙත්සිං හ 03 October 2012
‘ඔබ නැතිව ඔබ එක්ක‘ ලන්ඩන් චිත්‍රපට උළෙලට ශ්‍රී ලංකා චිත්‍රපට අධ්යක්ෂ ප්රසන්නන විතානගේ ගේ අලුත් චිත්‍රපටය ‘ඔබ නැතුව ඔබ එක්ක‘මේ වසරේ ලන්ඩන් සිනමා උළෙලට තෝරා ගෙන ඇත. තිර රචන 03 October 2012
යතුරුපැදි තරග ජය යොවුන් ක්‍රීඩක හේෂාන්ට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කළ කටුකුරුන්ද මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියේ 125 සී.සී. යතුරු පැදි ඉසව 03 October 2012
25 වැනි සම්මේලන කුසලාන කැරම් තරගාවලිය ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 25 වැනි ‘සම්මේලන කුසලාන’ ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේදී නිශාන්ත ප්‍රනාන්දු ත්‍රිත්ව ශ 03 October 2012
උතුරු මැදත්, දකුණත් දිවි නැගුම විවාදයට ගනි උතුරු මැද පළාත් සභාවේ සහ දකුණු පළාත් සභාවේ අද දිවි නැගුම පනත විවාදයට ගැනෙද්දී පළාත් සභා ගොඩනැගිලි දෙක ඉදිරිපිට සමෘද්ධි නිලධරයෝ පිර 03 October 2012
බස් දෙකක් හැපී 35 ක් රෝහලේ රත්මලාන තෙලවල පාරේදි පාසල් බසයක් හා මගි බසයක් හැපි පාසල් සිසුන් හත් දෙනකු ඇතුඵ 35 දෙනකු කඵබෝවිල රෝහලට ඇතුඵ කළ බව පොලිසිය කියයි ලුන 03 October 2012
ඉන්දියානු ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි බොහෝ දෙනකු ඉගි පළකළ ඉන්දියාවට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. කො 02 October 2012
ශ්‍රී ලංකා අවසන් පූර්ව ප්‍රතිවාදියා පාකිස්තානය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සත්කාර ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පාකිස්තානය පත්ව 02 October 2012
උප ඇමැති මාර්ග නීතියට සල්ලි කොලෙන් ගහයි නියෝජ්‍ය ඇමැතිවරයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 169 වේගයෙන් පැදවී යයි දඩකොළයක් දීමට ගිය පොලිසිය හා නියෝ 02 October 2012
කරළියේ ජය ලබති 2012 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්රදානෝත්සවය කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදි පැවැත්විණි මෙහිදි මමයි මමයි හරි යාලුයි නාටයේ රඟපෑ 02 October 2012
මැද රටත් දිවිනැගුම අනුමත කරයි දිවිනැගුම පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව අද වැඩි ඡන්ද 19කින් සම්මත කළේය. පක්ෂව ඡන්ද 36කි. විපක්ෂව ඡන්ද 17කි. 02 October 2012
උප පරීක්ෂක ගෑණු ගැටේට අහුවේ සැමියා සමග ඇතිවූ පවුල් ආරවුලක් බේරුම් කර දීමට රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා පසුව එය ලිංගික අල්ලසක් බවට පත්කරගත් බව කියන පුලස්තිගම ප 02 October 2012
ඝාතන වංහුං හෙළිවී කහවත්ත නොසන්සුන් වේ කහවත්ත කොටකෙතන ඝාතනයේ සුලමුල හෙළිවීමත් සමග එක් සැකකරුවකුගේ නිවෙසකට ගිනි තැබීමේ උත්සාහයක් වැළැක්වූ බව පොලිසිය කියයි. ගමේ නොසන්සුන 02 October 2012
ඕස්ටේ්රලියාව අවසන් පූර්ව තරගයට එයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (02) පැවැති දිනයේ පළ 02 October 2012
සුවඳ බෝතලේ ගන්න ගඳ වැඩක් කරයි. කොළඹ කොම්පඤ්ඤවීදිය සුපිරි වෙළෙඳහලකින් රුපියල් 1494ක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරකම් කළේ යැයි කියා ආරක්ෂක නිලධරයකු වන කිරුළපොනේ 02 October 2012
තවත් සරසවි සිසුන් සොයයි. කොළඹ කොටුවේ උද්ඝෝෂණයකදී රජයේ රජයේ දේපොල වැනසීමට අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට ආධාර හා අනුබල දුන් බව කියන සරසව 02 October 2012
දහතුන්දාහක පඩි වැඩිවීමක් ඉල්ලයි ලබන අයවැයෙන් රුපියල් 13442.50කින් වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට බල කිරීමේ මුල් පියවර වශයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු 02 October 2012
ඉතාලි ඉංජිනේරුවා රිය අනතුරකින් තුවාල ලබයි ඉතාලියේ විදුලි සංදේශ ඉංජිනේරුවකු වන ජියාන් ලූචා ලොවානෝ (30) රිය අනතුරකින් බරපතළ තුවාල ලැබීය. යාපනයේ ද සේවය කළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණී 02 October 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026