ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට එති ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස 04 October 2012
පාකිස්තානයට ලකුණු 140 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අ 04 October 2012
නාග නළඟන නයාගේ අයිතිය ඉල්ලයි. තම සුරතල් නාගයා දෙහිවල සතුන් වත්තට බාරදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීයැයි සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්න විසින් පැවැරුණු මුලි 04 October 2012
කහවත්තේ තවත් ඝාතනයකට ඇර ඇදලා කහවත්ත කොටකෙතන සැකකරුවන් තවත් දිවිත්ව ඝාතනයකට සැලසුම් කර තිබු බව පරීක්ෂණවලදී හෙළිවි යැයි පොලිස් ආරංචි කියයි. කොටකෙතන තරුණියක් 04 October 2012
ශ්‍රී ලංකා ලකුණු රැස්කිරීම තෝරාගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අ 04 October 2012
”දෙමළෙන් බණ කියා දෙමළ මනස හදන්න” අපි පැවිදිබිමට ඇතුළු වන්නේ මුදල් සෙවීමටවත්, පිණ්ඩපාතය ලැබීමටවත් ජනතා ඡුන්දය අයැද සිටීමවටත් පාර්ලිමේන්තු යාමටවත් නොව සියලූ දුක් න 04 October 2012
එංගලන්ත ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට එති එංගලන්ත ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ්ර 04 October 2012
ආයුර්වේද සුළු සේවකයෝ උද්ඝෝෂණයේ ”සෞඛ්‍ය කාර්ය සහායක” යන නිල නාමය හා නිල ඇඳුම් දීමනාව හා උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් බොරැල්ල ආයුර්වේද රෝ 04 October 2012
කි‍්‍රකට් ටිකට් ගන්න පොරේ 20-20 ලෝක කුසලානය කි‍්‍රකට් තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර තරගය බැලීමට ටිකට් ගැනීමට මහා සෙනගක් කොළඹ තර්ස්ටන් විදුහල කී‍්‍රඩාපිටිය 04 October 2012
‘පොලීසිය නරක නෑ' පසුගිය සිව් වසරේදී පොලීසියේ 59 දෙනෙක් අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූහ. ලිංගික අල්ලස් ඉල්ලූ සිද්ධි දෙකක් ද ඒ අතර වෙතියි පොලිස් ම 04 October 2012
කන්තලෙන් සීනි දෙන බව පළාත් මන්ත්‍රී කියයි 1993 දී වසා දැමුණු කන්තලේ සීනි කම්හල යළි ඇරඹීමට විමල් වීරවංශ ඇමතිවරයා මගින් ජනපතිට කරුණු දක්වන බවත්, එය අසාර්ථක වුවහොත් ජනතා ව්‍යාපාරය 04 October 2012
අලියාට හොඳටම වෙරි මහියංගනයේ මහවැලි ගං ඉවුරේ සඟවා තිබූ කසිප්පු බූලියක් බිව් බව කියන වල් අලියකු රැයක් පුරා ගං ඉවුරේ ගස් වැල් කඩා දමමින් කලබල කළ බව ප්‍රද 04 October 2012
අලිමංකඩකුත් ගිනි තියලා පුත්තලම සෙල්ලකණ්ඩල් රජයේ රක්ෂිතයේ අක්කර සියයක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකය කියයි. වල් අලි 04 October 2012
හොර නෝට්ටුවෙන් විදුලි ඉංජිනේරුවා පොලීසියට අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී රපියල් පන්සියයේ හොර නෝට්ටුවකින් ගාස්තු ගෙවීමට තැත් කළැයි විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරයකු අක් 04 October 2012
ආපදා උප ඇමැතිගෙ ආපදාව ඉවර නෑ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 169ක වේගයෙන් රිය පැදවා දඩ කොලය දුන් විට පොලිස් රාජකාරියට බාධා කළැයි දුලිප් විජේසේකර ආපදා කළමානා 04 October 2012
ඇමති අතාවුදගේ මාධ්‍ය ලේකම් රිමාන්ඩ් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් හෙට්ටිආරච්චිගේ උපාලි ගුණරත්නට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු 04 October 2012
පුංචි අම්මාගෙන් අපූරු පාඩමක් රබර් ජනනේන්ද්‍රියක් 16 හැවිරිදි දැරියකට හඳුන්වා දුන් බව කියන රක්වානේ වැන්දඹු සුළු මවක රක්වාන මහේස්ත්‍රාත් නෙරංජලා චාන්දනී ඩයස් මහත 04 October 2012
සියඹලාණ්ඩුව යළි හෙල්ලේ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුවේදී අද උදේ 10.30ත් 10.40ත් අතර පොළව සෙලවී පාසල් ගොඩනැගිල්ලක්ද ඉරි තලා ඇතැයි විදුහල්පති කියයි. මීට සතියකට පෙරද සිය 04 October 2012
බුදුන් විකුණන් කන්න ගිහින් ලක්ෂ 12ක දඩ ගෙවයි වසර තුන්සියයක් පැරණි අභය මුද්‍රා බුදුපිළිමයක් කැබලි කඩා රුපියල් ලක්ෂ 40කට විකිණීමට ගිය හය දෙනෙකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකි 04 October 2012
එල්ලේ ඉතාලියේ මුල් අදී පර්මා ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජය සංවිධානය කළ එල්ලේ තරගාවලියක් පර්මා මර්සලෝරා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ඉතාලිය පුරා විසිරී සිටින 04 October 2012
පවුලක්ම පිලිස්සී රෝහලේ රාගම තේවත්ත පාරේ නිවෙසක අද අලුයම ඇතිවූ හදිසි ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබූ සිව්දෙනෙකු රාගම රෝහලට ඇතුළු කළ බව රාගම පොලීසිය කියයි. 04 October 2012
හෙදියක කෝටියකට විදලා කුරුණෑගල රෝහලේ හෙදියක රුපියල් කෝටියක පමණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයන බව පොලිසිය කියයි. ඇය සොයා ගැනීමටද නැතැයිද පොලිසිය කියයි. ධ 04 October 2012
ගින්න නිවන්න බැරිවේ කෑස්බෑව පැත්තේ කම්හලක ගින්නක් නිවීමට යද්දී හොරණ නගර සභා ගිනි නිවන රිය හොරණ පොකුණවිට කුළුපනදී වෑන් රියක හා යතුරුපැදියක හැපී පාර මැද 04 October 2012
ඔහිය කැලේ ගිනි ගනී. ඔහිය රහංගල රක්ෂිතයේ ටර්පන්ටයින් වගාවේ පෙරදින රාති‍්‍රයේ හටගත් ගින්න අද උදේත් පැතිරී ගියේය. ගැමියෝද වන නිලධරයෝද ගින්න නිවීමට දැඩ 04 October 2012
කොටි හිතවාදීහු ලංකාවට තව ලෙඩක් දමති දෙමළ ඊළාම් සහයෝගිතා සංවිධානය (ටෙසෝ) සමුළුවක් චෙන්නායිහිදී අද දෙවැනිවරටත් පැවැති බව තානාපති ආරංචි සඳහන් කරයි. තමිල්නාඩු ඩි.එම්.කේ. පක 03 October 2012
මං මෝහන් සිං ඉන්දියා ස්ථාවරය කියයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව යළි පදිංචි කිරීම හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ඉන්දියාව හැමවිටම ඉහළම හා වැදගත් ප්‍රමුඛත්වයකින් කටයුතු කරන 03 October 2012
පින්නවල අලින්ට ජලභීතිකා එන්නත් පින්නවල අලි ඇතුන් ජලභීතිකා රෝගයෙන් මුදා ගැනීමට ජලභීතිකා එන්නත් දීම අද ඇරැඹිණි. පිස්සු මුගටියන්, නරියන්, බල්ලන් හා බළලුන්ගෙන් අලි ඇ 03 October 2012
පොල්කඩන්නා ඝාතන සුලමුල කියයි කහවත්ත කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පොල් කඩන්නා පැල්මඩුල්ල අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා 03 October 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026