හිරගෙදරින් තර්ජනයක් ලු හොරොයින් නඩු සම්බන්ධයෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් මරණ බවට තර්ජනය කළ බව කියන නිලධරයකු ගැන විමර්ශනයක් කැර වාර්තාවක් ඉදිරි 23 May 2012
මහේස්ත්‍රාත්ට බැන වරද පිළිගනී කොළඹ කම්කරු අධිකරණයේ මහේස්ත්රාත්වරයකුට බැන තර්ජනය කර රුපියල් සියයක් කොල්ලකෑමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් අයකු ර 23 May 2012
ශා. පීතර විදුහල පෙරමුණ රැකගනී පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) සිවුවැනි සතියේ තරග අවසානයේදී ද බම්බලපිටිය ශා 23 May 2012
කැලණි ගඟේ රන් ගරති. රන් සොයා සිය ගනන් ගැහැණු පිරිමි කැලණි ගඟේ පූගොඩ හා කුමාරමුල්ල තොටුපොළට බැස සිටිති. කළුවැලි සමග අබ ඇටයක තරම් රන් කෑලි ඇති බවත් දවසකට ර 23 May 2012
ඇමැති රැකවල්ලු නීතිය අතට ගනිති ඇමැති ආරක්ෂක අංශයේ බව කියන තිදෙනකු ද ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන්නකු ද නිල වාහනයකින් ගොස් මාතලේ වන අඩවි නිලධාරී සුමි 23 May 2012
බබාට අයිස් ක්‍රීම් වහවේ මවගේ පාදයේ අමාරුවට ගෙනා බෙහෙත් අයිස් ක්‍රීම් යැයි කියා කෑ තුන් හැවිරිදි දරුවෙක් යාපනය රෝහලේදී මිය ගියේය. යාපන කෙරුඩාවිල්හි පදිං 23 May 2012
රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ස්ලොවැකියාව පරදවති කොරියාවේ සෝල් නුවරදී දැන් පැවැත්වෙන රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී (2012) ස්ලෝවැකියාව තරග 3-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 23 May 2012
ඇල්ලුවේ පිරිමි, ගැහැණුන් නොවේ ඉතාලියේ පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් රිප්රෙඩ් නගරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය චීන සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ ඉතාලි පොලිසිය 23 May 2012
කොල්කාටා පිල අවසන් මහා තරගයට ජැක් කලිස්ගේ තුන් ඉරියව් දක්ෂතා නිසා පුනේහි පැවති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් තේරීමේ තරගයේදී කොල්කටා නයිට් රය 22 May 2012
ෆොන්සේකා මල්වතු මහා නාහිමියන් බැහැ දකී වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙකියි තිබ්බටු 22 May 2012
‘යුද අපරාධ චෝදනා ගැන ඕනෑ තැනක දී උත්තර දෙනවා‘ සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති හිරෙ 22 May 2012
පොන්සේකා දළදා මැදුරේ හිටපු යුධහමුදාපති සරත් පොන්සේකා අද සවස 6ට මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීමටත් ඉන් පසු මහානායක හිමිවරුන් හමුවීමටත් නියමිතය 22 May 2012
මෝදනා වෙසක් පිංකම ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරයේ වෙසක් මහා පිංකමෙහි ආගමික වතාවත්, වෙසක් සැරැසිලි, බැති ගී ගායනා, සංස්කෘතික සංදර්ශන සහ මහා බත් දන්සැල ව 22 May 2012
කොටි කොඩි පෙන්නා ලන්ඩන් නීති කඩති කොටි සංවිධානයට හිතවත් කණ්ඩායමක් ලන්ඩනයේ ට්‍රැපල්ගා චතුරස්රයේ දී කොටි කොඩි ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි ක්රියාවකියි ලන්ඩනයේ පද 22 May 2012
අනිල් ජාසිංහ ජාතික රෝහලට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ අද (22) ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්යක්ෂ ධූරයේ වැඩ බාර ගත්තේය. ජාසිංහ මහතා වසර 6ක් ජා 22 May 2012
ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය යොදාගත් පරිදි ලබන මාසයේ කොළඹදී කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උලෙල යොදාගත් පරිදි කොළඹදී පැවැත්වීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ අනු 22 May 2012
‘ෆොන්සේකාට ඡන්දයකට එන්න බැහැ‘ හිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකාට ඡන්දය දීමට හෝ ඡන්දයකට ඉදිරිපත් වීමට නොහැකි යැයි ඔහු නිදහස් කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච 22 May 2012
රහස් පොලිසියට අදත් දොස් වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති හිටපු අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හා ඔහුගේ ආරක්ෂකයන්ගේ ඝාතන සම්බන්ධ 22 May 2012
කාශ්‍යප මාලිගාවේ නිදාගත් දෙදෙනෙක් සැකපිට සීගිරි පර්වත මුදුනේ කාශ්‍යප රජ මාලිගාවේ නටඹුන් අතර සඳුදා රාත්‍රියේ නිදාගත් දෙදෙනෙක් අද අත් අඩංගුවට ගනු ලැබූහ. කඩවත හා සඳලංකාවේ පද 22 May 2012
සුරතලාත් හාම්පුතා ළඟට දුවයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මාස 27 කට පසු අද තලවතුගොඩ සිය ගෙදරට යද්දී පොන්සේකාගේ සුරතලා වූ ජර්ෆි බල්ලා උඩ පැන සිය හාම්පුතාට තම ලෙ 21 May 2012
හිටපු හමුදාපති නිදොස් කොට නිදහස් කරන්නැයි එජාපය කියයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට පැනවූ සියලූ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කර ඔහුට හිමි සියලූ වරප්‍රසාද හා අයිිතිවාසිකම් හිමි ක 21 May 2012
කඳවුරේ කතට සරසවි අත කොටි සංවිධානයේ සිටි සැමියා යුද්ධයේ දී මියගිය පසු බිරිය ඕස්ටේ්රලියාවට ගියාය. දරු දෙදෙනාද සමග සිඩ්නි නුවර රැඳවුම් කඳවුරක් නවාතැන 21 May 2012
”පැරිස් මහගෙදර” අවුරුදු ඉරිදා පැරිසියේ ලංකා මහ ගෙදර ලෙස හඳුන්වන ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය වාර්ෂිකව පවත්වන බක්මහ උළෙල මැයි මැස 27 වෙනිදා ලා මෝඒට් කී‍් 21 May 2012
ජනපති කටාර් අගමැති හමුවේ කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන මහින්ද රාජපක්ෂ ජනපති එරට අගා්රමාත්ය හා විදේශ ඇමැති හමාඞ් බින් ජාසිම් බින් ජබාර් අල්තානි හමු 21 May 2012
150ක මාධ්‍ය බළ ඇණියක් සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹ නවලෝක රෝහල, අලූත්කඬේ උසාවිය සහ වැලිකඩ හිරගෙදර අසල මාධ්‍යවේදීහු 150කට අධික 21 May 2012
කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් වූ පුවත අසා නගර ගම් නියම්ගම් රැසක රතිඤ්ඤා පත්තු කොට බැලූම් අහසේ පා කරමින් කුරුල්ලන් නිදහස් 21 May 2012
කාල්ටන් රග්බි පිටියට බොලිවුඞ් තරු පායයි මහනුවර බෝගම්බර පිටියේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලිය වර්ණවත් කිරීමට බොලිවුඞ් සු 21 May 2012
"එල්ලූවත් මගේ දිරිය එහෙමමයි." දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා බොරැල්ලේ බ 21 May 2012
ඉදිරියට ආ සැමට ෆොන්සේකා තුති පුදයි ‘මා වෙනුවෙන් ඉදිරියට ආ හැම දෙනාම වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කරනවා. මම ඔබ අතරට එන්නම්. එතකම් රැඳී ඉන්න.‘ බන්ධනාගාරයෙන් එළියට ආ සැටි 21 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026