සන්ධානයට විමල්ලා එක්කර නොගන්නා බව එස්.බී කියයි මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්දුවකින් කටයුතු කරමින් විවිධ කැපකිරීම් පවා කරන්නට 19 December 2017
සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා වැඩිවන බඩු මිලට මුහුණදීම සඳහා රජය දෙන සහන බඩුමල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලෙන් මෙන්ම ගමේ සිල්ලර කඩයෙන් ද ගැනීමට හැකි ක්‍රමවේදය තව සති තුනක් ඇතුළත සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවිතිගල දී පෙරේදා (16) පැවැසීය. 18 December 2017
මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ හැක්කේ ජවිපෙට පමණයි ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ මේ කඳවුරු තුනට එරෙහිව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පැවසීය. 18 December 2017
කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක අපි ඉන්නේ මම දැන් ඉන්නේ කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක . අපි උඩුගන්බලා පීනන්න ඇවිත් ඉන්නේ. එහෙම හිටියේ නැත්නම් මට ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ගේන්න හිටියේ. 16 December 2017
ඒකාබද්ධ විපක්ෂය ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතුයි ජාතික සම්පත්, රණ විරුවන් හා ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී කළු සුදු අකුරින් ලියා ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතු බව 12 December 2017
‘සටන් කළ යුත්තේ ආණ්ඩුව ගෙදර යැවීමටයි‘ ‘අප සටන් කළ යුත්තේ රට කන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යැවීමට මිස අපේ ආධාරකරුවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීධූර ලබාදෙන්න නොවේ‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පැවසීය. 11 December 2017
රටටම බරක්වූ හම්බන්තොට වරායේ ණය ගෙවන්න මින්පසු මහජන මුදල් ගන්නේ නෑ “රටටම මහ බරක්ව පැවති හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා මින් පසු ජනතාවගෙන් කිසිදු මුදලක් ගන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය. 11 December 2017
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි අපනයන කර්මාන්තයේ කඩා වැටීමට පැවැති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (8) කොළඹදී පැවැසීය. 11 December 2017
‘ආණ්ඩුව ඇහැට පේනවාට වඩා ඇඟට දැනෙන දෙයක් කළා‘ වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව මේ වසර දෙකක කාලයේ ඇහැට පේන සංවර්ධනයට වඩා ඇඟට දැනෙන සංවර්ධනයක් සිදු කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(8) පැවසීය. 08 December 2017
ඒකාබද්ධය වෙන්වන්නේ දෙදෙනෙකු නිසයි - දයාසිරි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 06 December 2017
මැතිවරණ කොමිසමේ රාජකාරියත් අගමැති පවරාගෙන මැතිවරණ කොමිසම ස්වාධීන නම් පුංචි ඡන්දය පවත්වන දිනය තීරණය කරන්න දේශපාලනඥයින්ට බැහැ. ඒක කරන්නේ කොමිසමයි කියලා බය නැතුව ප්‍රකාශ කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 05 December 2017
කලාකාරයෝ රැසක් අපේ පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්නත් සූදානම් මැතිවරණයට දැන් අපි සූදානම් වෙලා තියෙනවා. අනෙක් පක්ෂ එක්කත් අපි සාකච්ඡා කරනවා. පෙරමුණක් විදියට අපි ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වනවා යැයි හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 04 December 2017
ආණ්ඩුවට තරු පේන්නේ ගෝඨාභයට අත තිබ්බ දාටයි බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගියේ මම පන්දු යවනකොට බය නැතිව බැට් කරන්න එන මගේ පොඩි පුතා වගේ. මේ කොමිසමෙන් අහන ප්‍රශ්නත් ඊට දෙන පිළිතුරුත් දැනගෙන හිටිය නිසා බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගියා යයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා බළපිටිය රන්දොඹේදී කීවේය. 04 December 2017
සිරිකොතේ තීරණයකින් ස්ථානාධිපතිවරුන් 170ක් මාරු කළා-ෂෙහාන් සේමසිංහ යහපාලන රජය පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විටත් පොලිසිය සුදානම් කරමින් සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 03 December 2017
‘නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි‘ බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේදී යම් යම් කරුණු හෙළිවන විට චෝදනා එල්ල වන පුද්ගලයින් එම චෝදනා වසා ගැනීමට 29 November 2017
දමිළයින් අවි අතට ගැනීම මුරුංගා අත්තක නගිනවා වගේ දකුණේ ඇතැම් බලවේග හා දේශපාලනය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් දෙමළ තරුණයින් යළිත් 29 November 2017
‘ශ්‍රීලනිපයේ එකමුතුව අවශ්‍යයි‘ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලූ දෙනාගෙන් ද ශ්‍රීලනිපයේ ඉන්න ගෞරවනීය නායකයින්ගෙන් ද පක්ෂයේ එකමුතුකම තබා ගන්නැයි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 28 November 2017
ගෝටා අත්අඩංගුවට ගන්න හදන නිලධාරින්ට එරෙහිව ඉදිරි රජයක් යටතේ උසාවි යනවා අසාධාරණ නියෝග ක්‍රියාත්මක කරමින්, හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන නිලධාරීන්ට එරෙහිව, ඉදිරියේදී බලයට පත්වන ඒකාබද්ධ විපක්ෂයේ රජයක් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ (27) පැවසීය. 28 November 2017
මේ දෙන්නම මහින්දගේ සරමෙන් අදින්න දඟලනවා අද මෛත්‍රී රනිල්ගේ කලිසමෙන් අදිනවා. රනිල් මෛත්‍රීගේ කකුලෙන් අදිනවා. මේ දෙන්නම එකතුවෙලා මහින්දගේ සරමෙන් අදින්න බලනවා. අද රටේ තත්ත්වය ඒකයි. 27 November 2017
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන්නේ ආණ්ඩුවට බැවින් ආණ්ඩුකරන ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට බෝලය පාස්කර නොගෙන ඉතාම ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉකුත් 24 වැනිදා පැවසීය. 27 November 2017
එජාපය ගැන අමුණුගමටත් ප්‍රශ්න තමන්ටත් එක්සත් ජාතික පක්ෂය ගැන ගැටළු ඇති නමුත් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොයන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. 23 November 2017
රටේ ශක්තිමත්ම පක්ෂය ශ්‍රීලනීපය මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන දස වසරකට වඩා වැඩි අත්දැකීම් තිබෙන පාලකයන් දෙදෙනකු සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ශක්තිමත්ම පක්ෂය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 22 November 2017
දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න විමර්ශන පැවැත්වෙන අතරතුරදී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉවත් කර රටට යහපාලන ආදර්ශය දීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු යැයි 22 November 2017
’මන්තී‍්‍ර වරප්‍රසාද වලට මුවාවී හොරුන්ට හැංගෙන්න දෙන්නේ නෑ’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන්නේ වරප්‍රසාද පනතේ කුමන වගන්තිය යටතේ දැයි 21 November 2017
‘රජය අයවැය වහන්න බියර් ප්‍රශ්නයක් මතු කළා‘ අයවැයේ ඇති භයානක බව වහන්නට රජය විසින් බියර් ප්රශ්නය මතුකරන ලද බවත් එහි ඇති දේශය විදේශීයකරණය කිරිම සම්බන්ධව කතා නොකරන බවත් 20 November 2017
ජාතික කොඩිය නොපිළිගන්නා උදවියට එරෙහිව පියවර ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ ‘ජාතික කොඩිය පිළිගන්නේ නැති කවුරු හෝ ඉන්නවානම් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ. ඒකට එරෙහිව පියවර ගන්න ආණ්ඩුවට පණ නැත්නම් අපි මොකද කරන්නේ’ යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 20 November 2017
පැය අටේ වැඩ දිනය අවලංගු කරන්න යනවා යල් පැන ගිය බව පවසමින් රටට වැදගත් ආඥා පනත් 10ක් සංශෝධනය කරමින් මුළු රටම විදේශිකයන්ට බිලිදීමේ තැතක වත්මන් රජය නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඉකුත්දා (14) පැවසීය. 20 November 2017
කතුන් වැඩි වැඩියෙන් දේශපාලනයට පැමිණීම සමාජයේ යහපතට සංවර්ධනයට හේතුවක් කාන්තාවන් සතු ආදරය දයාව අනුකම්පාව සංවේදී බව සහිත විශේෂ ගුණාංගය සමාජයේ යහපත සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඔවුන් වැඩි වැඩියෙන් දේශපාලනයට එක්කර ගැනීම වෙනුවෙන් අප සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (14) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවසීය. 20 November 2017
‘මැතිවරණය කල්දාන්න හදනවා නම් දිස්ත්‍රික් මට්ටමින් පාරට බසිනවා’ - එස්එම් රංජිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන ගඟට බිය වී පළාත් පාලන මැතිවරණය කල් තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා නම් සල්ගාදු පිටියට නොදෙවිණි ජන ගඟක් සමඟ මැතිවරණය ඉල්ලා දිස්ත්‍රික් මට්ටමින් පාරට බැසීමට වුවද 17 November 2017
ලංකාව නොබෙදුන රටක් විය යුතුයි-සම්බන්ධන් රට බෙදීමට උත්සහායක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක් බවත් නොබෙදුන නොබෙදිය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව පැවතිය යුතු බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. 16 November 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026