ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියා කළාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, රජයේ වෛද්‍ය නිළධ
සේයා රූ
නුවරඑළියට මල් තුහින
නුවරඑළිය මහානගර සීමාවේ ස්ථාන කිහිපයකටම අද (05) මල්තුහින පතිත වි තිබෙන අයුරු දැකිය හැකිය.
අගමැති කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයක
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.
සුපිරි සඳ උදාවෙයි
නව වසර උදාවේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ජනතාවට සුපිරි සඳක් දැක ගැනිමේ අවස්ථාව ඊයේ(1) රාත්‍රියේ උදාවිය.
කල්පිටිය සුන්දර කරන ඩොල්පින් කරණම්
කල්පිටිය සංචාරක පුරවරයේ ආකර්ශනීය සාධකය වනුයේ,කල්පිටි සයුර විචිත්‍රවත් කරන සුන්දර ඩොල්පින් මසුන්ය. පසුගිය නොවැ
වසර 400ක් පැරණි චාරිත්‍රයක් කඩුගන්නාවේදී
වසර 400 කට පෙර පැරණි රජවරුන් විසින් පවත්වන ලද අසදෘශ සප්ත අධිෂ්ඨාන පූජා මහෝත්සවය දිවයිනේ ප්‍රථම වරට ඊයේ (01) නව වසරට ආශ
තායිලන්ත හිමිවරු පා ගමනින් අනුරපුරේ
ලංකාවට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුලු දුත කණ්ඩායමක් කටුනායක සිට
ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි.
2018 නව වසර උදාව හා දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබීම හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන සැද
දළදා මාළිගාවට ජන ගඟක්
2018 නව වසරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීම සඳහා අද (1) ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් ශ්‍රී ද
නව වසරට ආසිරි පතා පිරිත් පිංකමක් කුඹුක්වැවේ
2018 නව වසර ලක්වාසී ජනතාවට, රටට ආශීර්වාද කිරීමත්, පැවැති නියඟය හේතුවෙන් කන්න කිහිපයක් වගා පාළුවීමෙන් අසරණ වු ජනතාවට
සුබ නව වසරක් වේවා...
ලෝක වාසී සැමට සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා!!!
නව වසර උදාවෙද්දී ගාලුමුවදොරට මහ සෙනඟක්
2018 නව වසර උදාවන අවස්ථාවේ ගාලු මුවදොරට විශාල පිරිසක් එක්ව සිටියහ.
හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති
නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්
සැලව නිවසක සුදු ලේනෙක්
අරණායක සැලව පිල්ලෑව ප්‍රදේශයේ නිවසක ඇතුලත වැටි සිටි සුදු පැහැති ලේන පැටියෙකු හමුවී ඇති අතර මෙ වන විට එම ලේන පැටිය
දවුල්දෙණ ඤාණීස්සර මහ නාහිමිගේ 103 වන ජන්ම දින දානමය පුණ්‍යකර්මයට ජනපති එක්වෙයි
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නායක ස්වාමින් වහන්සේගේ
ජනපති ශ්‍රීලනිප අපේක්ෂකයන් හමුවෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල
තේ තහනම ඉවත් කළාට වතු කම්කරුවෝ සතුට පළකරති
ශ්‍රී ලංකාවට පනවා තිබූ තේ අපනයන තහංචිය ඉවත් කර යළි ලංකාවේ තේ මිලදී ගැනීමට රුසියා රජය එකඟවීමේ සතුට සමරමින් ලංකා කම
භූතාන රජ පවුල ගංගාරාමය වඳී
පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇ
සොඳුරු ආක්රමණිකයා කනුවැටිය වසාගනී
වැස්ස තවමත් වයඹ පළාතේ වැව් පිරි යන්නට නොලැබුණද ලැබී ඇති සුළු ජල ප්‍රමාණය තුළ කලින් තිබු ආක්රමණික ජපන් ජබර ශාක මත
රත්නපුරයත් උසස් පෙළ විශිෂ්ටයන් බිහි කරයි
2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර
ජීව විද්‍යා පළමු තැන දකුණට - භෞතික විද්‍යා ජය උතුරට
වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාත
ශ්‍රී ලංකාවේ නව ජන්ම ප්‍රවාහන සේවාවට ජගත් සම්මානයක්
2017 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරා සම්මාන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොඳම නව උත්
තැපැල් සේවකයෝ පාරට බසිති
වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (27) තැපැල් ක
ශ්‍රී මහා බෝ අංකුරයක් තායිවානයට
ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ උත්සවයක් අද (26දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී
පරාක්‍රම සමුද්‍රයේ තාවුල්ලට අලි ඇවිත්
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලෙ සවස් කාලයේ සැරිසරන වල් අලින් මේ දිනවල සුලභව දැකිය හැක. මාස කිහිපයක නි
සුනාමි සැමරුම් රටපුරා
සුනාමියට බිලිවූ අය සමරා කතරගම පුද බිමෙහි අද (26) පිංකම් රැසක් පැවැත්විණි.
සාම පාගමන බෝධිරාජාරාමයට
සාම පාගමනක යෙදී සිටින තායිලන්ත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද(25) සවස කලාඔය සිරි විජය බෝධිරාජාරාමයට වැඩම කරවූ වග
සරත් හෙට්ටිආරච්චි පියතුමන්ට පිරිත් නූලක්
කිතුසමිදුන්ගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල් දිනය කරමින් සරත් හෙට්ටිආරච්චි පියතුමා මහා ඝංඝරත්නයට උදෑසන දාන
පන්සලේ ගවලෙන
කතෝලික ජනතාව බහුතරයක් වෙසෙන කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දළුව ශ්‍රී සුමනාරාමයේ සෑම වසරකම නත්තලට ගවලෙනක් ඉදිවේ.