තම ගම්මානවලට වල් අලින්ගෙන් සිදුවන හිරිහැර මැඩලීමට නොපමාව පියවර ගන්නා ලෙස ඉල්ලමින් බකමූණ, අත්තනකඩවල, මඩුදමන, ජඹුර
සේයා රූ
සබරගමුවේ භූ විඥාපන පීඨය සිසු අයිතියට
මිලියන155 ක වියදමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ දෙවන අදියර යටතේ ඉදි කළ පීඨ පරිශ්‍රය අද (22) ස
නාගවිහාරාධිපති හිමිගේ අවසන් කටයුතු යාපනය දී
යාපනය නාගවිහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමිපානනන්ගේ ආදාහන පූජෝත්සවය යාප
යුද හමුදාවේ සෙබළු 138 ක් විසිර යති
ශ්‍රී ලංකා යුද හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය පාඨමාලා හැදෑරූ සෙබළුන් 138 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක්
විවෘත චිත්‍ර ශිල්පීන්ට ස්ථිර ප්‍රදර්ශන කුටි
විහාර මහා දේවී උද්‍යානය පිටුපස චිත්‍ර ප්‍රදර්ශනය කරන කලාකරුවන් වෙනුවන් ස්ථිර ප්‍රදර්ශන කුටි ලබාදීම ජනාධිපති මෛ
පොලිස් නත්තල් උත්සවය හලාවතදී
පොලිස් නත්තල් උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත පොලිස් ක්‍රීඩංගනයේදී අද (20) පැවැත්ව
නිදහස් චතුරස්‍රය නත්තලට සැරසේ
කොළඹ නිදහස් චතුරස්රයේ ආකේඩ් සංකීර්ණය නත්තල් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහ
කුකුළන් 6ක් පිඹුරෙකුට ගොදුරුවෙයි
අනුරාධපුර කලත්තෑව, කුඩා කලත්තෑව ප්‍රදේශයේ නිවසක කුකුල් කූඩුවට ඇතුලු වී කුකුළන් හය දෙනෙකු ගොදුරු කරගෙන සිටි පිඹු
බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්
ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ
තායි භික්ෂු 41 නමක් සාම පාගමනක
තායිලන්තයේ සිට මෙරටට වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලා 41 නමක් සහ තායි ජාතිකයින් 20 දෙනෙක් කටුනායක සිට මිහින්තලය දක්වා
මධ්‍යම කඳුකරයට තද වැසි සමඟ ඝන මීදුමක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (20) සිට අධික වර්ෂාව ලැබෙමින් පවතී.
මැලේසියා- ලංකා අගමැතිවරු හමුවෙති
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම
සල්ලි අරන් රට නොයැවුවාට විරෝධය
කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශ අධ්‍යාපනය සඳහා විසා ලබාදෙන ආයතනයක් බව කියමින් ඒ මුවාවෙන් මුදල්ගෙන වීසා
මැලේසියා අගමැති ජනපති අතර හමුවක්
තෙදින නිල සංචාරයක් සහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත
චීන ජාතිකයෝ 100 ක් කොළඹදී අද යුග දිවියට
චීන ජාතිකයන් සිය දෙනකු යුග දිවියට පිවිසි මංගලෝත්වසයක් අද කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණ. ජනාධිපති මෛත්
දූෂණය පරදන්න ජවිපෙන් සමුළුවක්
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘දූෂණය පරදන ජවය‘ පළාත් පාලන අපේක්ෂක ජාතික මහා සුමුළුව කොළඹ සුගතදාස ග
හිටපු ජනපති කතරගම පුදබිමට යයි
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (17) දහවල් කතරගම පුදබිම වෙ
මැලේසියානු අගමැති එයි
මැලේසියානු අග්‍රාමාත්‍ය මොහොමඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මහතා නිල සංචාරයක් සඳහා අද(17) ශ්‍රී ලංකාවට පැමිණිය
නිවිතිගල බස්නැවතුම්පොළ අගමැති අතින් විවෘත කෙරේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින නිවිතිගල නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළ සහ වෙළෙදපොළ සංකීර්ණය විවෘ
රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ....
රාජ්‍ය නත්තල් උත්සවය 2017 ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ත්‍රිකුණාමලය
ගල්ගමුවේ තනි දළයා, වනජීවියෙන් අල්ලයි
ගල්ගමුව දිගන නිවාස බිද දමා වගාවන් වලට හානි සිදු කල “ ගල්ගමුවේ තනි දළයා “ අද (16) දහවල් අල්ලා ගැනීමට හැකි වු බව වනජීවි
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සහයෝගයට වසර 70ක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය ශ
විල්පත්තුව ආරක්ෂා කරන්න - ’විල්පත්තුව වෙනුවෙන් අපි’
විල්පත්තුව ආරක්ෂා කරන්නැයි ඉල්ලා ’විල්පත්තුව වෙනුවෙන් අපි’ සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් කොළ
උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ විරෝධයක
වසර ගණනාවක් පුරා සිය සේවය ස්ථීර නොකිරීමට විරෝධය පාමින් උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ අද(14) යාපනයේදී විරෝධතාවක්
අධ්‍යාපනයට දේශපාලන ඇගිලිගැසීම් එපා
අවම ප්රමිතීන් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත සිසුන් බඳවා නොගන්නා ලෙසත් අධ්‍යාපනයට දේශපාලන ඇගිලිගැසීම් සිඳු
විල්පත්තුව වනසා ඉදි කළ නිවාස ව්‍යාපෘතිය කැලැ වැදිලා
විල්පත්තුව වනාන්තර පද්ධතිය වනසා 2013 වසරේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් මේ වන විට කෑලැ ව
ආරක්ෂක සේවා විද්‍යාධරයෝ උපාධි ලබති
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප්රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල ස
කලා වැවේ අලි 300ක් ගොවිබිම් වනසති
කලා වැවේ වල් අලින් 300ක් පමණ දෙනා ගම් වැදී එක රැයකින් වගා බිම් සිය ගණනක් විනාශ කරන බව ගොවීහු පවසති.
කණිෂ්ඨ ශිෂ්‍ය භට පුහුණු කඳවුර ගම්පහදී
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන පළමු පළාත් ශිෂ්‍ය
ඇමැති ෆයිසර් ඇතුළු පිරිසක් කේරළයේ සංචාරයක
ලෝක බැංකුවේ සහ කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ ආරාධනය මත කේරලය බලා පිටත්ව ගිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්ත