කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද (16) රාත්‍රී වීදි සංචාරය කළේය.
සේයා රූ
කොළොම්පුර හැඩ කරන නවම් පෙරහර වීදි සංචාරය කරයි
කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර අද (15)පස්වරුවේ වීථි සංචාරය කෙරේයි.
වැලි නිසා වැනසෙන පොලොන්නරුවේ වන සම්පත
පොලොන්නරුව මහවැලි බී කලාපයේ වැලි ජාවාරම් නිසා ගංගා, ඔයවල්, ඇල පද්ධති විනාශ වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
ගුවන් හමුදාව ගොයම් කපන්න කුඹුරට බසියි
මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමු
රෝහල් සේවකයෝ මහ පාරේ:රෝගීහු කොරිඩෝවේ
සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා
රුසියාව කළු මුහුදේ යුද අභ්‍යාසයක
රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ,ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් යුක්රේනය කොටුකර
වනජීවි මාමලාගේ කරෙන් කිලෝ මීටර් තුනක් ආ අලි පැංචා
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු ව
අපු‘ර සුව සේවකයෝ මහ පාරේ
වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුර
ජීවිත රැසක් අනූනවයෙන් බේරුනු අනතුර
හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද පෙරවරු
පොහොට්ටුවේ රැළියට ජන ගඟක්
රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්
ගොවීන්ට වන්දි ගෙවීම අරඹයි
2020/21 මහ කන්නයේ වගා හානි ලබාදීම ආරම්භ කරමින් නැගෙනහිර පළාතේ ගෙවීන් සඳහා වන්දි මුදල් ප්රදානය කෘෂිකර්ම අමාත්‍ය මහි
සෞඛ්‍ය වර්ජනයෙන් ටවුන් හොල් අවහිර වෙයි
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය හේතුවෙන් කොළඹ නගරශාලාව අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතී.
සෞඛ්‍ය සේවක වැඩවර්ජනය නිසා රෝගීන්ට දැඩි පීඩා
සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව අද (7) උදෑසන සිට ආරම්භ කළ වැඩවර
වී අලෙවි මණ්ඩලයේ අටු කොටු පිරෙයි
නව මිල ගණන් යටතේ වයඹ පලාත් වී මිලදී ගැණීම් වී අලෙවි මණ්ලඩය මගින් වයඹ පළාතේ ගබඩා මධ්‍යස්ථාන 08 කදී ආරම්භ කළ බව වයඹ පල
මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය වන්දනා කරන්න අවසර
වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් න
එළවළු මිල සියයට 40කින් පහළට
යාපනයේ බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහ
ළිඳට වැටුණු දරුවා බේරා ගන්න මෙහෙයුමක්
මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවෙකු බේරාගැනීම සඳහා මොරොක්කෝ ආරක්ෂක අං
74 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයෙන් මිදී උත්තරීතර නිදහස ලැබ වසර 74 ක් සපිරීමේ අභිමානවත් ජාතික නිදහස් ද
කල්පිටියේ රාබු විකුණා ගත නොහැකිව කුණු ගොඩට විසි කරයි
කල්පිටියේ අර්ධද්විපයේ වගාකර ඇති රාබු වගාව විකුණා ගැනිමට නොහැකිව වළ දමන බව වගාකරුවෝ පවසති.
සියක්කාරයාට ඩ්‍රෝන යානා වලින් බාධා
මන්නාරම වංකාලෙයි කලපුවට මේ දිනවල ෆ්ලෙමින්ගෝ (සියක්කාරයා) පක්ෂීන් 4000 ක පමණ කණ්ඩායමක් පැමිණ ඇත.
ත්‍රිරොද රියේ ගිය හතරක් දුම්රියට බිලි - වීඩියෝ
බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදි බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වු සිඝ්‍රගාමි දුම්රියේ අද (01) පෙරවරුවේ
නිදහස් උළෙලට යන අපේ රටේ අමුත්තා යුද හමුදාපතිගේ නිරීක්ෂණයට
ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්න
විදුලි අර්බුදය අස්සේ කොළඹ නගරයේ මහ දවල් ලයිට්
කොළඹ 2 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කිලෝමීටරයකට වඩා දුරක පිහිටි සියලු විදුලි පහන් මේ මොහොත වන විටත් දැල්වෙන අය
කොරෝනා නිවාඩුවේ මෝටර් රථයක් නිෂ්පාදනය කළ සිසුවා
මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු කොරෝනා වසංගතය පැවති වසර දෙකක කාල සීමාවේ දී මෝටර් රථ
ලෝකයේ සාමය රකින්න යන අපේ රණවිරුවෝ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්ව යන 13 වන ලෙබනන් සාමසාධක කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
නිදහස් දින පෙරහුරුව නිදහස් චතුරඝ්රයේදී
74 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ නිදහස් චතුරඝ්‍රය හා ඒ අවට පැවැත්විණි.
අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි
මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ග
යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වැනි සොනංකය සහ කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු
රටට සෙත් පතා මහ සඟරුවන 1000ක් ජය පිරිත් දෙසති
රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ජය පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත
චමරි ඇතුළු කාන්තා ක්‍රිකට් බලඇණිය දිවයිනට
එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ , ක්‍රිකට් තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග