මොනරාගල ප්‍රදේශයේ වෙසෙන නිශානි දෙදරු මවක වන අතර, නිශානිගේ සැමියා වන කපිල මොනරාගල නගරයට ආසන්න ප්‍රදේශයක එක්තරා ආය
සඳැල්ල
මුස්ලිම් ලෝකය කැලඹූ අපහාස කාටූන්
මේ මොහොත වනවිට යුරෝපා රටවල් රැසක්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලට මුහුණ දී සිටී. වයිරස ආසාදිතයන
එම්.එස්.ගේ කඩවුණු පොරොන්දු
මගගේ සැම්සන් ප්‍රනාන්දු නොහොත් බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු උපන්නේ 1931 මාර්තු හතරවැනිදාය. එහෙත් දන්නා හඳු
මරණය සිදුෙවන දිනය නිවැරැදිව හෙළි කළ දැරිය
එක්දහස් නවසිය අසූඑකේ නොවැම්බර් 7 වැනිදා උපත ලද දියණියට දෙමාපියන් විසින් නම් තබන ලද්දේ පියුමි යනුවෙනි. ඇය පවුලේ තෙ
බණ කීමේ පුරාණ සිරිත් විරිත්
බණ ඇසීම හා බණ දේශනා කිරීම ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතා හුරුපුරුදුය. අද සෑම තැනකම පාහේ බණ ඇසීමට හා බණ දේශනා කිරීමට අවස්ථ
ලෝකයේ දෙවැනි කුඩාම රාජ්‍යයට ගිය ගමනක්
සැප්තැම්බරයෙන් පසු යුරෝපයට හේමන්ත කාලය උදාවෙයි. කඩින් කඩ ඇද හැළෙන වර්ෂාවෙන් ද දිනෙන් දින ක්‍රමයෙන් ඉහළ යන ශීතලෙන
රජුගේ නින්දට බාධා කළ දැවැන්ත මැඩියා
අන්දරේ උඩරට රජුන් පිනවීමට කළ විහිළු කතා, විහිළු කවි බෙහෙවින් ප්රකටය. අන්දරේ උපන්නේ රුහුණේ ඈත
කොස්ගොඩ තාරකගේ පාතාල සෙල්ලම්
“දකුණේ පාතාලය” කිව් සැණින් සිහියට නැඟුණේ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් කිරුළු පැළඳීමට සිහින මවමින් සිටි ‘මාකදුරේ ම
සුද්දගේ කාලේ ගිනි නිවන රස්සාවට ගිය පොඩි මහත්තයා
කොළඹ වරායේ ගුදම්වලට සිංහල මිනිස්සු ගිනි තැබීමට වූහ. එම ගිනි නිවීම සඳහා ගිනි නිවන හමුදාව බ්‍රිතාන්‍ය පාලක
කරු අයියාගේ අපූරු තෑග්ග
1942 දී කලා ලොවට අවතීර්ණ වූ ‘කරු අයියා’ නොහොත් කරුණාරත්න අබේසේකරයන් 1983 දී මෙලොව හැර යනතුරුම ජනප්‍රියත්වයේ රැඳී සිටි
පාසල් සිසුවියගේ සෙබළ පෙම්වතා
ඇය 18 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියකි. ඉගෙනීමට ද ඇය උපන් හපන්කම් දැක්වූවාය. ඇයට බාල
පෘතුගාල රටේ සොඳුරු දසුන්
තවත් තාක්ෂණික අරුම පුදුමයක් වන්නේ ලොව පළමු ස්වයංක්‍රීය අධිවේගී ගාස්තු පිළිබඳ පද්ධතිය වන ‘‘වියා වෙර
රාජසිංහ රජුගේ ආරක්ෂකයන් 70ක් කපාකොටා දැමූ ගම
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගෙන කන්ද උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉංග්රීසින්ගේ හමුදා
මියගිය ආත්මයට සාධාරණය ඉල්ලා විලාප නැගූ භූත ආත්මය
හුදකලා වටපිටාවේ සිදුවන සියල්ලම හොල්මන් අවතාර හෝ භූත ක්‍රියාකාරකම් හැටියට යම් සාධාරණීය සාක්ෂියක් පරිසරය මාර්ගය
කොළඹ පාතාලයේ ‘කංජිපානි’ කෝ?
කොවිඩ් වසංගතය හේතුවෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලැබූ පාතාල මර්දන සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් මඳක
පෘතුගීසිකාරයන්ගේ රටේ විත්ති
පෘතුගාලය යනු සිත් ඇදගන්නාසුළු ඉතිහාසයක් හා වර්තමානයේ විස්මයන් ඇති රාජ්‍යයකි. මා අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ ජ
සාත්තරකාරයන් එඩීට නොකී රුක්මණීගේ මරණය
සිංහල සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ රඟපාමින් ප්‍රථම කතා නායිකාව ලෙස ශ්‍රී ලංකාවේ සිනම
පෙම්වතා සොයා ගෙදරින් ගිය පාසල් දැරියට වූ හිරිහැරය
ඇය ගෙදරින් එළියට බැස්සේ සිය පෙම්වතා සොයාගෙන යාමටය. ඇයගේ දාහතර වැනි උපන්දිනය ද යෙදී තිබුණේ එදාය
නයෝමිට පීඩා කළ ආදර පෙරේතයා
විවිධ යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින් සහ පිසාචයන්ගේ හැසිරීම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ බලපෑම් ගැනත් ඔබ ඕන
සීගිරි ගලෙන් වැටී ගස් දෙබලක හිර වූ දැරිය දිවි පරදුවට තබා බේරා ගත් හැටි
මේ සිද්ධිය සිදුවී දැනට අවුරුදු පතළිහක් පමණ ගෙවී ගොසිනි. එහෙත් ඒ සිද්ධිය මතක් වනවිට තවමත් හිත තදින් සසල වෙයි.
ගිරිගෝරිස් ආරච්චිට පිස්සි අල්ලලා
හබරවාලුව වසමේ ගිරිගෝරිස් ආරච්චි තැන තම රාජකාරියේ ඌෂ්ණය ලොකුවට හිතට ගත් අයෙකි. ඔහු තම කෝට් බෑය, සුදු සරම, සෝලුදණ්ඩ
පරංගි කාලේ ගාලු වරායේ ඉතිහාසය හෙළිවෙයි
ගාල්ල කොටුවේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් විසින් කරන ලද ඉදිකිරීම් පිළිබඳවත් ඔවුන් ඒවා භාවිත කළ ආකාරය පි
මසයිමාරා ජාතික උද්‍යානයේ දින පහක්
නැගෙනහිර අප්‍රිකාවේ - ටැන්සානියාවේ (East Africa Tanzania) අප්‍රිකානු වනජීවී කළමනාකරණ විද්‍යාලයේ දෑ අවුරුදු වනජීවී
ඇලෙක්ස්ගේ චණ්ඩිකම
කඩවසම් දුෂ්ටයකු හා සටන් නළුවකු ලෙස ශ්‍රී ලාංකික සිනමාට එක්වූ ජෝෂප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සැබැවින්ම
ව්‍යාපාරික ඝාතනයේ සැකකරු වසර 23කට පසු පොලිස් දැලට පැටලුණු හැටි
කේ.පී. විජේසේන අත්තනායක මහතා ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් කටුවැල්ලේගම පළු
එදා ආණ්ඩුවේ උදව්වෙන් උපත්පාලන ක්‍රම හුරුකළ හැටි
‘නැණැති දනා - පමණ දැනා - දරු සුරතල් බලති මනා’. එක්දහස් නවසිය හැටඅට, හැත්තෑව වසරවල ලංකා ගුවන් විදුලි
මුහුද පීරා සෙව්වත් හමුනොවූ දිය කිඳුරියෝ
දිගැති කෙස් කලබ කඩා දමා තම පිට ප්‍රදේශය වසාගත් සුන්දර යුවතියක් මුහුද අයිනේ ගල් පර්වතයක් මත වාඩිවී ඈත ක්ෂිතිජය දෙ
“ගොනාකෝවිලේ කුඩු අංජු” ගේ චණ්ඩිකම්
මොරටු පාතාලය ගැන ඇසෙද්දී එදා සිටියේ “මොරටු සමන්” ය. මොරටුව පැත්තේ “සද්දේ” පතුරුවමින් සිටි මොරටු සමන්, අද නැත. සමන්