අයවැය සම්මත වීමෙන් පසු කතානායක නිල නිවසේ පැවැත් වූ සාම්ප්‍රදායික සාදයට (බජට් පාටි) ලක්ෂ 100 කට අධික
පුවත්
බඩුමිල වැඩියි අැමැතිවරු ජනපතිට කියති
වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ඇමැතිවරුන් කිහිප දෙනකු
බස්නාහිර කොවිඩ් රැල්ල වෙනත් පළාත්වලටත්?
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය
වසරේ මුල් මාස අටට රජයේ ආදායම සියයට 24% කින් අඩුවෙලා
මේ වසරේ මුල් මාස 8 ක කාලය තුළ රජයේ ආදායම සියයට 24.8 කින් අඩු වී ඇති බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තා
පෞද්ගලික විදුලිය බලාගාර තුනක කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකරයි
පෞද්ගලික විදුලිය බලාගාර තුනක කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා විදුලිය බල අමාත්‍යාංශය ඉදිරිපත් කර
ඉන්දියාවේ සිරවූ 1500 ක් නැව් මගින් ගෙන්වයි
විවිධ අවශ්‍යතා මත කෙටි කාලීන සංචාර සඳහා ඉන්දියාවට ගොස් සිටින 1500 ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නෞකා මගින් ගෙන්වී
කොරෝනා එන්නත දුන්නත් යළි රෝගය වැළඳිය හැකියි
කොරෝනා මර්දනයට එන්නතක් හඳුන්වා දුන්නත් යළි කොරෝනා රෝගය වැළඳිය හැකි බවට අවිනිශ්චිත තත්ත්වයක් පවතින්නේ යැයි ලෝක
මහර බන්ධනාගාරයට මිලියන ගණනක අලාභයක්
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය නිසා විනාශ වූ දේපළ හා ලියකියවිලිවල වටිනාකම මෙතෙක් ගණන් බලා
එජාප වැඩබලන ලේකම් ජනවාරියට පෙර
ලබන ජනවාරි මාසයට පෙර එක්සත් ජාතික පක්ෂය සඳහා වැඩබලන ලේකම්වරයකු පත් කර ගැනීමට නියමිතව ඇත. පක්ෂයේ කෘත්‍යාධිකාරී ම
ඉවතලන මුඛ ආවරණ සෝදා කැබලි කරන්න
පරිහරණය කර ඉවතලන මුඛ ආවරණ බැහැර කිරීමේ දී ඒවා හොඳින් සෝදා වේළා කැබලි කර වෙනම මලුවලට දමා පළා
නිල වාහන නැතිව ඇමැති පිරිසක් දුකෙන්
කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු තමන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයි
කොවිඩ් ආසාදිතයන් සොයා කරන පරීක්ෂණවල දී තමන්ට අවශ්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවල හිඟයක් පැ
දුම්රියේ කොරෝනා අවදානම තවමත්
පොදු ප්‍රවාහනයට දුම්රිය ගමන්වාර සඳහා අමතර දුම්රිය ධාවනය කළ ද ඒ තුළින් මතුවිය හැකි කොරෝනා අවදා
ජලසම්පාදනයේ යන්ත්‍රවල හිස් සැෂේ පැකට් හිරවෙලා
ජල මූලාශ්‍රවලින් ජලය ලබා ගන්නා යන්ත්‍රවල හිස් සැෂේ පැකට් හිරවීම නිසා දිනපතාම එම යන්ත්‍ර නඩත්තු කිරීමට
නිල නිවාස ඉල්ලා ඇමැතිවරු පෝලිමේ
කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 45 දෙනකු පමණ නිල නිවාස ඉල්ලා ඇති නමුත් රජය සතුව ඇත්තේ ඇමැති නිල නිවාස 30 ක පම
තරුණ ප්‍රජාව අතර එච්.අයි.වී. වර්ධනයක්
වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ පිරිස් අතර එච්.අයි.වී ආසාදනය වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික
එජාප ජාතික සැලැස්ම ලබන ජනවාරියේ
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සැලැස්ම ලබන ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්
කොලොන්නාවේ අලුතින් තෙල් ටැංකි 9ක්
ලංකා ඉන්දියන් තෙල් සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙහි පිහිටි පරිහරණයට නොගන්නා
ප්‍රදේශ තුනක අලුතෙන් කොරෝනා පොකුරු බිහිවීමේ අවදානමක්
කුරුණෑගල, මධ්‍යම හා කළුතර යන ප්‍රදේශවල යළි අලුතෙන් කොරෝනා පොකුරු බිහිවීමේ බරපතළ අවදානමක් පවතින
කොරෝනා රෝගීන් 21000 ඉක්මවයි
කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව පසුගිය සිකුරාදා ෙවනවිට 21700 ඉක්මවා තිබුණි. මෙයින්
මුතුරාජවෙල නොරැක්කාට පරිසර නිලධාරීන් මාරු කරයි
මුතුරාජවෙල තෙත්බිම් කලාපය වටා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන සියලුම පරිසර නිලධාරීන් මාරුකර යව
මුහුණු ආවරණ මිල පාලනයට ගැසට්ටුවක්
මුව ආවරණ සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර
බන්ධනාගාර කොරෝනා පොකුර සීමා කරන්න වෑයමක්
බන්ධනාගාරය ආශ්‍රිතව පැතිරී යන කොරෝනා රැල්ල මැඩපැවැත්වීම සඳහා විශේෂ විධිවිධාන අනුගමනය කරමින් ප
එජාප නියෝජ්‍ය නායක රුවන් පක්ෂ ක්‍රියාකාරීන් හමුවෙයි
කොවිඩ් වසංගතයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස නියෝජ්‍ය නායක රුවන් විජයවර
පාසලෙන් කොරෝනා පොකුරු බිහිවීම වළක්වන්න බෑ
පවතින වාතාවරණය යටතේ පාසල් හෙට (23) විවෘත කිරීම මගින් කොරෝනා පාසල් පොකුරු බිහිවීම හා දරුවන්
විදුලි ඉංජිනේරුවන්ට අධිකරණයෙන් එපා කී වැටුප් ක්‍රමය යළිත්
විලිදු ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 130 කින් වැඩි කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නොවන බවට අධිකරණය තීන්දු
සමගි ජන බලවේගයට සාමාජිකයන් බඳවා ගැනීම අයවැයෙන් පසු
අයවැයෙන් පසු සාමාජිකයන් බඳවාගැනීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර
ගුවන් තොටුපොළ විවෘත කිරීම ලබන මාර්තු දක්වා කල් යයි
ගුවන් තොටුපොළ විවෘත කිරීම ලබන වසරේ මාර්තු මාසය දක්වා කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
55න් අර්ථ සාධක නොදුන්නොත් කම්කරු අරගලයක්
පෞද්ගලික අංශයේ සේවකයන්ට වයස අවුරුදු 55න් සහ කාන්තාවන්ට වයස අවුරුදු 50න් සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීමට ඇති අයිත
උතුරු මුහුදේ තහනම් කළ ධීවර කටයුතු ලිහිල් කරයි
කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමග උතුරු මුහුදේ තහනම් කර තිබූ ධීවර කටයුතු ලිහිල් කිරීම කෙරෙහි අමාත්‍ය ඩග්ල