එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර
පුවත්
කාර්යාල සහ ෙබහෙත් ගබඩා බන්ධනාගාරයෙන් එළියට
බන්ධනාගාර තුළ ඇති කාර්යාල, ගබඩා සහ බෙහෙත් ගබඩා බන්ධනාගාර භූමියෙන් පිටත ස්ථාපිත කරන්නැයි මහර බන්ධනාගාර ගැටුම සම්
බස්නාහිර පැතිරුණු කොරෝනා පිට පළාත්වලට පනියි
මෙතෙක් කලක් බස්නාහිර පළාත තුළ තදබල ලෙසින් පැතිරී ගිය කොරෝනා වසංගතය දැන් පිට පළාත්වලත් පැතිරී යන අතර වයිරසයේ සංකූ
රාජ්‍ය ආයතන ගෙන යන්න ආයතන 21කින් ණය අරන්
ආයතන 21කින් රුපියල් මිලියන 13,17,454ක ණය මුදල් ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපකර ලැයිස්තු ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
සංහිඳියා කාර්යාලයට යළි පණ දෙයි
යහපාලන ආණ්ඩුව විසින් පිහිටු වන ලදුව දැනට අක්‍රියව පවතින ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය යළි සක්‍රිය කි
කොරෝනා මෘත දේහ: කමිටුවේත් මත ගැටුම්
කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර දෙනවාද? යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම
කොරෝනා මඩින්න හැදූ ආයුර්වේද ඖෂධ 37ක් පර් යේෂණ මට්ටමේ
කොරෝනා මර්දනය සඳහා සකස් කළ ආයුර්වේද ඖෂධ 37ක් මේ වෙන විට පර්යේෂණ මට්ටමේ පවතී.
දේශපාලන ඥාතියෙක් වැලි කැණීම් බලපත්‍ර 67ක් ඉල්ලයි
කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුට සම්බන්ධ සමීපතම ඥාතියෙක් වැලි කැණීමේ බලපත්‍ර 67ක් ලබා ගැනීම සඳහා භූවිද්‍යා හා ප
ලංකාවත් කොරෝනා එන්නත් පොරොත්තු ලේඛනයේ
කොරෝනා වසංගතය මැඩලීම සඳහා එන්නත් ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පොරොත්තු ලේඛනයක් පවත්වා ගෙන යන අතර ශ්‍රී ලංකා
මහජන උපයෝගිතා කොමිසම රකින්න ජනාධිපති කොමිසමක් ඉල්ලයි
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර නිසි වේලාවට විදුලියබලාගාර ඉදිකිරීම ප්‍රමාද ක
බහුජාතික සමාගමක කෝටි 150ක බදු අයකරන්න රේගුවට කම්මැලි හිතිලා
ශ්‍රී ලංකා රේගුව බහුජාතික සමාගමකින් අය කරගත යුතු රුපියල් කෝටි 150ක් වූ බදු මුදලක් අය කර නොගෙන මගහරින පිළිවෙතක් අනු
කොවිඩ් නසන රුසියානු එන්නත ලංකාවට ගේන්න සාකච්ඡා
කොවිඩ් 19 වයිරසය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-5 (Sputnik-V) එන්නත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි
රෝග ලක්ෂණ මතුෙවන්න පෙර සිටම කොරෝනා ව්‍යාප්ත වෙනවා
කෝවිඩ් - 19 ආසාදිතයන්ගේ වයිරස ව්‍යාප්තිය සලකා බැලීමේ දී සියයට 40ක පමණ ප්‍රතිශතයක් රෝග ලක්ෂණ මතු වීමට දින දෙක තුනකට ප
වැලි - පස් - කළු ගල් හාරා අතිවිශාල පරිසර හානියක්
වැලි, පස් හා කළුගල් කැණීම් සිදුකර ඇති දිවයිනේ අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයක අතිවිශාල පරිසර හානිය
එංගලන්තයේ අලුත් කොරෝනා වයිරසය ලංකාවේත් පැතිර යා හැකියි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
එංගලන්තය පුරා පැතිර යන ප්‍රබල ධාරිතාවෙන් යුතු නව කෝවිඩ් වයිරසය ශ්‍රී ලංකාව තුළ ඉතා කඩිනමින් ප්‍රචලිත වීමේ බරපතළ
පළාත් සභා තීන්දුවක් ගන්න පක්ෂ නායක රැස්වීම හෙට
(අජන්ත කුමාර අගලකඩ) වසර තුනක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්
අයවැයෙන් දුන්නාට වඩා අමතර මුදල් නෑ
අයවැයෙන් ලබා දී ඇති මුදල්වලට අමතරව වෙනත් මුදල් ලබාදීම ඉතා අසීරු නිසා ලබන වසරට දී ඇති මුදල් හොඳින්
සුපිරි වෙළෙඳසල් රැසකට බාර්ලයිසන් 70 ක් දීලා
කොරෝනා පැතිරෙමින් පවතින කාලය තුළ සුපිරි වෙළෙඳසැල් ගණනාවක් සඳහා බාර් ලයිසන් 70 කට ආසන්න ප්‍රමාණ
ගම්මට්ටමේ දී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපයට කෙණෙහිලි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මතභේදකාරී තත්ත්වයක් උග්‍රවී තිබෙන බව වාර්තා
ගමට ගිහින් වැඩ කරන්න
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් උපදෙස්
සංචරණය සීමා කරනවාද?
උත්සව සමයේ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බැවින් ජනතාව ඒ උපදෙස් නො
දුම්රිය මැදිරි නඩත්තුව පෞද්ගලික අංශයට දීමෙන් විශාල මුදලක් අපතේ
දුම්රිය මැදිරි නඩත්තු කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන කර්මාන්ත ශාලාවේ පහසුකම් තිබිය දී පෞද්ගලික ආය
අමාත්‍යංශ 67ටම වෘත්තීය සමිති ලේකම්වරු
කැබිනට් අමාත්‍යාංශ 27කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කට වෘත්තීය සමිති කටයුතු සම්බන්ධීකරණය සඳහා සහ
ඛනිජ තෙල් ගවේශනයට බලපත්‍ර අරන් වැඩි මිලට විකුණලා
ඛනිජ තෙල් ගවේශනය සඳහා පසුගිය වසර කීපය තුළ බලපත්‍ර 30ක් ලබාගෙන අැති නමුත් ඒවායින් බහුතරය වැඩි මිලට
බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් කල් යයි
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
අඩුමිලට භාණ්ඩ විකුණා සතොසට කෝටි හයක් පාඩුයි
රජයේ තීරණයකට අනුව අඩු මිලට භාණ්ඩ විකිණීමෙන් ලංකා සතොසට සිදුවූ රුපියල් කෝටි 6ක පාඩුව ලබාදෙ
යතුරුපැදි ආශ්රිත රැකියාවල ලක්ෂ 5 ක් අසරණයි
මේ වසරේ මාර්තු මස සිට යතුරුපැදි හා ඒවායෙහි අමතර කොටස් ආනයනය නතර කිරීමට ගත් තීරණය නිසා යතුරුපැ
පළාත් සභාවක හිටපු මන්ත්‍රීන්ට ලක්ෂ 20 බැගින් බෙදලා
ප්‍රධාන පෙළේ ආණ්ඩුකාරවරයෙක් සිය පළාතේ රජයට සහාය දක්වන ලද හිටපු පළාත් සභා මන්ත්රීවරුනට රුපියල් ල
එජාප ලැයිස්තු මන්ත්‍රී ජනවාරි 5 ට පෙර
ලබන ජනවාරි මාසයේ 5 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් ක
කොළඹ හුදකලා කළ ජනතාවට ප්‍රමාණවත් සහනාධාර නෑ
කොළඹ නගරයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් තරම් සහනාධාර ලැබී නැතැයි කොළඹ නගරාධිප