අසියාවේ දිගම දළ ඇති මිල්ලන්ගොඩ ඇතා අයත්ව සිටි මිල්ලන්ගොඩ ලොකු මහතාට අයත් ජයන්ති නමැති ඇතාද පසුගිය ජුනි 29 වැනිදා ම
තක්සලාව
සුදු ඇඳගෙන පව්කම් කළ සිරිදාසගේ ඉරණම
ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි
ණයට ගත් මුදලින් ඇරඹූ ලොව ලොකුම ඖෂධ සමාගම
‘‘ෆයිසර්’’ යනු ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේදී ලොව අංක එකේ සමාගමකි. ෆෝර්බ්ස් ඇතුළු ව්‍යාපාරික වාර්තා සඳහන් කරන පරි
යුදබිමේ පුතුගේ මරණය මවගේ සිරුරට දැනුණු හැටි
ලොකු පුතේ, කවදාවත් නැති විදියට මගේ ඇඟට අමුතුම වේදනාවක් දැනෙනවා. මා මැරෙනවා තේරෙනවා. මුළු ඇඟම පණ
සංචාරකයන් නැතිව වේළෙන දකුණු වෙරළ
දකුණු මුහුදු තීරය කියන්නේ සෞන්දර්යාත්මක අතින් විදේශීය සංචාරකයින්ගේ ජීවිතවලට බැඳිච්ච සංචාරක කලාපයක්. බොහෝ සංචා
නිරෝධායන නීති කඩා රටට ඇතුළු වුණේ ඇමෙරිකා හමුදාවේ නිලධාරියෙක්ද?
කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ රට ආරක්ෂා කර ගැනීමට රජය නොපිරිහෙලා යුතුකම් ඉටු කරමින් සිටින අතරවාරයේදී ඉකුත් 04 ව
මරණාසන්න මනෝ සංඥා
මරණය අභියස අතර සිටියදී මියගිය පුද්ගලයින් පැමිණ ඔවුන් සමඟ යාමට එන ලෙස කැඳවීම් කළ බ
ඇමෙරිකන් කෑම ලෝකෙ පුරා ගෙනගිය කේ.එෆ්.සී. අවන්හල්
ගුණවත් අහරක් රසවත් නොවන්න පුළුවනි. එමෙන්ම රසවත් අහරක් සිරුරට හිතකර නොවන්නත් පුළුවනි. එහෙත් අපි කවුරුත් බොහෝ විට
මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව
මෙතැන්හි රැස්වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍ය
පාන්ගෙඩියේ සිට දුම්රිය එන්ජින් දක්වාම නිපදවනමිට්සුබිෂි සමාගම
යතාරෝ ඉවසාකි හෙවත් යටාරෝ ඉවසාකි උපත ලැබුවේ. ජපානයේ දකුණු දිග කෝචි දිස්ත්‍රි
ඉන්දියානු කම්කරුවන් ලක්දිවට ගෙනආ කොලරා වසංගතය
“ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන්ට වියළි කලාපය හරහා යාමට තිබුණේ අති දුෂ්කර වූ ගමනකි. තම දරුමල්ලන් ද කර තියාගෙන මේ ම
ධනවතුන්ගේ බැංකු ගිණුමට රිංගා සල්ලි සොරකම් කළ පරිගණක ‘හැකර්ලා’
පසුගිය දිනවල මුහුණු පොතේ වඩාත් සංසරණය වූ පණිවුඩයක් වූයේ ”ඔබේ මුහුණු පොතේ ගිණුමට හෝ ඔබේ අන්තර්ජාල ලිපිනයට එන නොහ
කොටි සංවිධානයේ ම්ලේච්ඡත්වය ගැන ලොවට කියන කිලිනොච්චියේ කන්නක්කා
‘‘අපි හිටියේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ, අපි දැකපු එකම අපාය, යමපල්ලෝ තමයි කොටි නායකයෝ. ඒ අය ඒ තරම් හිතක් පපුවක් නැති අය මග
කොරෝනාවෙන් බේරෙන්න යාන්ත්‍රික මුඛ ආවරණයක්
කොරෝනා වයිරසය පැතිරීමත් සමග ඊට එරෙහිව විවිධ නව නිපැයුම් සෙවීමට බොහෝ දෙනෙක් ක්‍රියා කළහ. විශේෂයෙන් මුඛ ආවරණ විෂබ
රට හිඟමනට ඇද දමන රාජ්‍ය ප්‍රතිපත්ති
සේවකයන් අට දෙනකුගෙන් 1993 වසරේදී ආරම්භ කළ නේචර්ස්
කොරෝනා අස්සේ බෙහෙත් මිලත් ඉහළට
රජයේ සහ පෞද්ගලික ඔසු සල්වල අලෙවි කරනු ලබන බෙහෙත් වර්ග බොහෝමයක හිඟයක් මෙන්ම තියෙන බෙහෙත් වර්ගවල මිලද මේ වන විට ඉහළ
වසංගත නිසා අතීතයේ සීමා වූ ආගමික උත්සව
සමස්ත ලෝකයටම බලපා ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා අපේ රටේ විවිධ අංශවල
දිවි එපා කී තරුණියකගේ දිවි බේරාගන්න ජලාශයට පැන්න වීරයෝ
පුද්ගලයකුට කිසියම් අනතුරක් හෝ වෙනත් මරාන්තික කරදරයකට මුහුණ පෑමට සිදුවුවහොත් බොහෝ විට අද සමාජයේ සිදු වන්නේ එකී අ
ලන්දේසි කාලේ ලාදුරු භීතිය
ලෝක ඉතිහාසය පුරා සිදු වූ මානව සංක්‍රමණ නිසා විවිධ ආාකරයේ වසංගත රෝග ලෝකය පුරාම ව්‍යාප්ත විය. එය වර්තමානයේ මාරාන්ත
ලෝප්‍රකට ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය සමාගමේ කතාව
දුම්රිය ගමනාගමනයෙහි සංකල්පය බිහිවී ඇත්තේ 16 වැනි සියවසේදී පමණය. එහෙත් දුම්රිය සේවාව බිහි කළ පුරෝගාමියා හෙවත් දුම
පාර පනින දරුවන්ට පාර කියන අත්තම්මා
‘‘මිනිස් ජීවිතයේ පරම සතුට වනුයේ සිය මරණ මංචකයේදී තමා මුළු ජීවිතයම මානව වර්ගයා වෙනුවෙන් කැප කළ බවට ඇති කර ගත හැකි ත
කොරෝනා වැලඳී සුවවුණු අවුරුදු 113 අත්තම්මා
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට වයස් භේදයක් නැත. ආසාදිතයන් මරණයට පත්වන්නේ නියුමෝනියාවෙනි. මේ වනවිට ලොව පුරා 3,800,
රෝගී සමාජය සුවපත් කරන්න වෙහෙසෙන ‘නයිටිංගේල්’ දියණියෝ
තමන්ගේ සුවය ප්‍රාර්ථනා නොකරන, එහෙත් අපගේ සුවය ප්‍රාර්ථනා කරන අපේ හෙට දවස යහපත් කිරීම සඳහා මානව දයාවෙන් පිරිපුන්
කොරෝනා වෛරසය ආවේ පිටසක්වළින්ද?
කොරෝනා වෛරසයේ මූලාරම්භය කොතැනද? එය මිනිසාට බෝ වූයේ කවර සතෙකුගෙන්ද? පළමු ආසාදිතයා හමුවූයේ කවදාද, කුමන ප්‍රදේශයෙන්
වසර දහස් ගණනක් පැරණි සත්ව පොසිලයක් කුරුණෑගලින්?
කුරුණෑගල කලින් කලට කුමන හෝ දෙයකට ප්‍රසිද්ධියක් උසුලයි. රටටම බලපා තිබෙන කොරෝනා වසංගතය පැතිරයාම සම්බන්ධයෙන් කුරු
කොරෝනා අස්සේ මී උණත් පැතිරෙයි
කොවිඩ් 19 වෛරස් වසංගත රෝගය රට පුරා ව්‍යාප්ත වීමත් සමග ලංකාවේ දිස්ත්‍රික්ක 07 ක (කොළඹ, මහනුවර, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර,
පරිසර දූෂණය අවම වී හිනැහෙන නකල්ස් වනපෙත
විශ්ව බිහිවූ දා සිටම නේක වර්ණ වලින් හැඩවී බොහෝ සුන්දරත්වයන් මිහිපිට ජීවින්ට දායාද කළ සොභාදහම විටෙක චණ්ඩ වන්නේය.
වසන්තය පිළිගන්න උත්සව තැබූ නුවරඑළියත් අසරණ වී
අප්‍රේල් මාසයේ නුවරඑළිය වසන්ත උත්සවය සැමරුවේ ඊට එක්වූවන් මහත් ආශ්වාදයකට පත්කරමිනි. අවුරුදු තිහක යුද සමයේ ද කිසි