ඌරු මැක්කෝ හැටන් පාසලකට පනිති ඌරු කොටුවක මැක්කන් යාබද හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විදුහලේ පන්ති කාමර කිහිපයක් ආක්‍රමණය කිරීම නිසා දින දෙකකට පහළ පන්ති කිහිප 28 September 2016
පොලිස් පොතෙන් අවසන් යුද්ධයේ දී කොටි ග්රහනයෙන් මිදී සාමාන්‍ය වැසියන් යුද හමුදාව වෙතට අවසන් මොහොතේ දී පැමිණි මුලතිව් වට්ටුවාක් 28 September 2016
සජින් වාස්ට පුංචි බුරුලක් ලැබේ රජයේ වාහන අවභාවිත කළැයි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක ඇප කොන්දේසි ලිහිල් 28 September 2016
යෝෂිතට ඕස්ට්‍රේලියා යන්න අවසර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑම සඳහා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ. 28 September 2016
‘‘මහානාම ගුරුවරියගේ කට වහන්න හැදීම වැරදියි‘‘ පාසලේ දී සිදුවීයැයි කියන අපයෝජනයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ජනමාධ්‍යට අදහස් පළ කළ 28 September 2016
ආදර සැමරුම් ගැන කියන The Gift රයන් වික්‍රමසේකරගේ නිෂ්පාදනයක් ලෙස නිකුත් වන The Gift කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් වැඩිමනත් කීමට නැත්තේ එසේ කීමෙන් ඔබේ නිර්මාණ රසව 28 September 2016
මහින්දගේ ආරක්ෂක ලොක්කාට ඇප 2010 – 2014 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී හා ශ්‍රී ලංකා 28 September 2016
පොලිසියේ තුන්දෙනා කහ ඉරේදී ලොරියට යට වේ ගලේවෙල තොලඹුගොඩදී අද (28)උදෑසන ගලේවෙල පොලිසියේ කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ලොරියකට යට වී තුවාල ලබා කුරුණෑගල දඹුල්ල රො 28 September 2016
සඳුන් එක්ක ලෝකෙ වටේ - නික්කෝ එදොමුරා වෙත යමු ඔබ නින්ජාවරු ගැන අසා තිබෙනවා නේද? නමුත් සජීවීව නම් දැක නැතුව ඇති. එදෝ වොන්ඩර්ලෑන්ඩ් වෙත සංචාරය කළොත් ඔබට මේ නින්ජාව 28 September 2016
හොඳම හාද්ද කාගේද? රන්බීර් කපූර් "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ එන "බූලීයා" ගීතයේදී අයිශ්වර්යාට දෙන හාදුවත්, අජේ දේව්ගන් "ශීවායි" චිත්& 28 September 2016
සිවු දරු අම්මා කෙනෙක් තනි දරුවෙක් සිටි අම්මා කෙනෙකුට තුන් නිවුන් දරුවන් ලැබිලා. ඔබට ඒ පුවත ඇසුවාම සතුටු හිතේවි. ඒත් මේ වීඩියෝව දුටුවාම ඒ අම්මා ගැන දුක ස 28 September 2016
ආරක්ෂාව ඉවතට රාමඤ්ඤ නිකායෙ අනුශාසක හාමුදුරැවන්ගෙ ආදාහන උත්සවේ දවසෙ පරණ ලොකුතැනට කතාවක් දුන්න එකට ආණ්ඩුවෙ ඉහළ තැන්වල බලවත් අප්‍රසාදය මතුවෙලා 28 September 2016
මම පළමු තැන දෙන්නේ මගේ රැකියාවට මීට වසර දෙකකට පෙර නිරූපණ ක්ෂේත්රයට එක්වූ මේධානි පල්ලියගුරු අද "සාරවිට" තරු කතාබහට එක් කරගත්තෙමු. විනෝදංශයක් ලෙස නිරූපණ කට 28 September 2016
නිරූපණයට උපන් හපන්කම් දක්වන ඉතාලියේ උපන් ඔෂිනි කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි විජේමුණි ඔෂිනි අල්ලේග්‍රා හට ගීතයක රූප රචනයකට පෙනී සිටීමට ආරාධනා ලැබී තිබේ. ගීතය ගයන්නේ නිරෝෂා වි 28 September 2016
පොල් කඩන්නා වෙඩි වැදී මරුට. වැලිවේරිය ඉඹුල්ගොඩ පොල් වත්තක වෙඩි තැබීමකින් පොල් කඩන්නට ආ බව කියන පුද්ගලයකු මියගිය බව පොලිසිය කියයි. 27 September 2016
‘විදුහල්පති පත්වීම් සඳහා කැබිනට් අනුමැතිය‘ විදුහල්පති 3 වැනි ශ්‍රේණියේ විභාගය සමත්ව සිටින 3901 දෙනෙකු ජාතික හා පළාත් පාසල්වලට විදුහල්පතිවරුන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීම සඳහ 27 September 2016
රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් මහියංගණ මාර්ගයේ 17 වැනි වංගුව අසල ගුරුලුපොත පිටදුන්න මාර්ගයේ ඉහළ කඳු ප්‍රදේශයේ රන්දෙණිගල වනජීවී රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි හසල 27 September 2016
ගමනාගමන වෘත්තීය සමිති වැඩ වැරුම අවසන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති හා අධ්යක්ෂ ජනරාල් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එහි වෘත්තීය සමිති අරඹා ත 27 September 2016
ඥානසාර හිමිට එරෙහි චෝදනා ඉල්ලයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය සංශ 27 September 2016
‘විග්නේෂ්වරන් දෙමළ ජනතාව යළි යුද්ධයකට ඇදගෙන යනවා‘ උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් දෙමළ ජනතාව යළි නන්දිකඩාල් කලපුව දෙසට තල්ලූ කරමින් සිටිතියි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහි 27 September 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවකුට මත්කුඩු ගෙන ආ බව කියන ඔහුගේ බිරිය මත්කුඩු මිලි 27 September 2016
අධිවේගේ වැරදි පැත්තෙන් පොලිසියටම යයි අධිවේගී මාර්ගයේ වැරදි දිශාවට වාහනය ධාවනය කර අනතුරක් සිදුකළැයි වෙන්නප්පුව පෞද්ගලික බැංකුවක කළමනාකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 27 September 2016
‘තහනම් කළ එන්ජීඕ අායෙත් ඇවිත්‘ ‘රටෙන් බැහැර කළ රාජ්‍ය නොවන සංවිධන නැවත වතාවක් අද අළු ගසා දාලා කරලියට පැමිණ තිබෙනවා‘ යැයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥා 27 September 2016
මුදල් ඇමැති උසාවි ගෙන්වයි ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගම ඇතුළු බීර සමාගම් 4කට රුපියල් කොා්ටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ල 27 September 2016
‘මහින්දේ 125 සැමරුමට රජයෙන් කෝටි 15ක්‘ ගාල්ල මහින්ද විද්‍යාලයයට 2017 මාර්තුවේදී වසර 125ක් සපිරීම නිමිත්තෙන් එම විදුහලේ හා සෙසු දුෂ්කර විදුහල්වල දියුණුවට රුපියල් විසි කෝටි 27 September 2016
'හීරෝ නීරෝ' ළමා ලොවට පිවිසෙන්නට සූදානම් ළමුන් වෙනුවෙන් බිහිවන චිත්‍රපට අතර අප බොහෝවිට දැක ඇත්තේ දුගී බව, දුක සහ කටුක බව අතරින් ළමා ලොව දෙස බලන නිර්මාණයන්ය. නමුත් දරුවෙක 27 September 2016
ජ්‍යොතිෂ උපදෙසින් නම වෙනස් වෙයි පොදු විපක්ෂය හදන්න යන අලුත් පක්ෂය දොරට වැඩිල්ල ටිකක් පමා වෙනවලු. ඒකට හේතුව ජ්‍යොතිෂ ප්‍රශ්නයක් කියලයි තතුදත් අය කියන්නෙ. පස 27 September 2016
නැටුම් කියන්නෙ මේවට මේ පෙන්නන්න යන්නෙ නැටුමක් කියලා ඔබට මුලින්ම කිවුවොත් ඔබ මේ දිහා නොබලන්නත් ඉඩ තියෙනවා. මේ ඉන්දියාවේ රියැලිටි වැඩක්. නටන්නෙ ළමයි ද 27 September 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026