පැසිපන්දු පුහුණුකරු රිමාන්ඩ් කොළඹ මහානාම විදුහලේ බාස්කට්බෝල් ශිෂ්යයකුගේ කනට ඇසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි බාස්කට්බෝල් පුහුණුකරු රොෂාන් ධනංජය කොළ 07 April 2014
ප්රසන්න/ගම්මන්පිල වැඩ බාර ගනිති බස්නාහිර පළාත් මහ ඇමැති ප්රසන්න රණතුංග මහතා සහ පළාත් කෘෂිකර්ම හා පරිසර ඇමැති උදය ගම්මන්පිල මහතා අද කොළඹ 07 ශ්රාවස්ති මන්දිරයේ ද 07 April 2014
දඹුලු නාට්ටාමිලා වැඩවරති ඇතැම් ව්යාපාරිකයන් පහර දෙතියි කියමින් දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ සේවකයෝ 250ක් පමණ අද පස්වරුවේ වැඩ වැරූහ. එළවළු රැගෙන යෑමට ලොර 07 April 2014
යාපනයේ තුන්දහසක් සව් දිය පුරති ඉරිදා (06) වැනි දින සන්ධ්යාවේ යාපනය දොරෙඅප්පා ක්රිඩාංගණයට රැස්වු ක්රිකට් ලෝලීන් පිරිසක් ටී 20 ලෝක කුසලාන අවසාන තරඟයෙ 07 April 2014
විදුලි කාර්මිකයා වහලෙන් වැටී මරුට නිට්ටඹුව පස්යාල මුරුතවල වෙළෙඳසලක වහලක පෑස්සුමක් කරමින් සිටි විදුලි කාර්මිකයකු (32) විදුලිසැර වැදී වහලෙන් බිමට වැටී මිය ගිය බව නිට 07 April 2014
ඉන්දියාව පරදී : ගම්පහ මුදලාලි මැරේ විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්ටු ඇල්ලූ ගම්පහ ව්යාපාරිකයකු රේස් බුකියට වී ක්රිකට් තරඟය නරඹද්දී ඉන්දියාව පැරද 07 April 2014
20යි 20 ජය පැන් බොන්න උතුරත් එක්වෙයි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඉන්දියාව පරදවා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජයගැනීමත් සමඟ කිලිනොච්චි නගරයේ ක්රිකට් ලෝලීහු ද 07 April 2014
ඇස් ඇති සිසුන්ට වඩා ඉහළින් දස්කම් දක්වයි ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්යාලයයේ විශේෂ අධ්යාපන ඒකකයේ ඉසුරු මහේෂ් පණ්ඩිත අපොස (සා.පෙ) විභාගයෙන් ඒ අටක් හා බී එකක් ලබාගෙන සිටී. 07 April 2014
කුරහන් ගලයි ඉලත්තට්ටුවයි මීගහතැන්නේ ගැමි ගෙදර හැඩකරයි මීගහතැන්න ප්රාථමික විද්යාලයේ අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට විද්යාලයේ ගුරු මණ්ඩලය සහ දෙමව්පියෝ කට 07 April 2014
යුවරාජ්ගේ ගෙට ගල් ගසයි ශ්රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස අවසන් ක්රිකට් තරගයේ දී ඉතා අඩුවෙන් ලකුණු ගත්තැයි කෝපවූ ඉන්දියානුවෝ පිරිසක් උතුරු ඉන්දියා 07 April 2014
අස්ගිරි මා හිමියෝ පැරිස් විහාරය විවෘත කරති පැරිස් නුවර ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ නව දෙමහල් විහාර මන්දිරය උඩුගම බුද්ධරක්ඛීත අස්ගිරි මහා නායක හිමියන් අත 07 April 2014
ආච්චිටයි මිණිබිරියන්ටයි වල් අලි ප්රහාරයක් ගල්කිරියාගම කළුආරච්චිගම නිවසක සිටි මිත්තනියක හා මිණිබිරියෝ දෙදෙනෙක් අද අලුයම වල් අලියකු පහර දීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතු 07 April 2014
කුණු මස් කැවු හතරක් අත්අඩංගුවට වාහනයක හැපී මාතලේ පළාපත්වලදී මිය ගිය ගවයින් දෙදෙනකු දවසකට පසු මස් කැර විකීණි යැයි මාතලේ ප්රාදේශිය සභාවේ රියදුරකු ඇතුළු සිව් දෙන 07 April 2014
අද කාලගුණය (අප්රේල් 07) අපරභාගයේදී සහ රාත්රී කාලයේ දී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර තැන් වලට තරමක් තද වැසි ද ඇතිවිය හැකිය. නැගෙ 07 April 2014
රට පුරා ජය සමරති ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඉන්දියාව පරදා ලෝක කුසලානය ජය ගැනීමත් සමග කණ්ඩායමේ නායකත්වය දැරූ ලසිත් මාලිංග උපන් රත්ගම හා ගාල්ලේ බ 07 April 2014
ලක්වාසීහු ජය සමරති ශ්රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමත් සමග ලංකාවේ බොහෝ පෙදෙස්හි ක්රීඩාලෝලීහු රතිඤ්ඤා පත්තු කළහ. කොළඹ ගාල 06 April 2014
විස්සයි විස්ස කිරුළ ලංකාවට ශී්ර ලංකාව සහ ඉන්දියාව අතර බංගලිදේශයේ මීර්පුර්හිදී අද (6 ) පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්ර 06 April 2014
තානාපතිනිය බටර් ගායි මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයැයි ඉදිරිපත් කළ යෝජනාව ශී්රලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවක් 06 April 2014
සුබසාධකේ ලොකු පින්කමක් කරයි. බෝපිටිය ශ්රි සුමන සුබසාධක සංගමයේ හා ප්රදේශවාසින්ගේ ශ්රමදායකත්වයෙන් රුපියල් ලක්ෂ අටක් වැය කර ඉදිකළ නව නිවස ගිරිඋල්ල පලාගල ආ 06 April 2014
ඕනෑනම් යළි එන්න පුළුවන් - චන්ද්රිකා ‘සම්පත් සූරාකමින් රට වනසන සෙල්ලම වෙනස් කරන්න ඕනෑ. විපක්ෂය ඊට සූදානම් නැත්නම් මිනිසුන් ඒ වෙනස ඇති කරාවි. ඉක්මනට ඔක්කොම පෙරළා දමා බ 06 April 2014
නැන්දාගෙත් දූරු දෙන්නාගෙත් ඇඟ පුරා රත්තරන් රුපියල් තිස් නම ලක්ෂ හතලිස් දහසක් වටිනා නිම නොකළ රන් ආභරණ 21 ක් පැළඳගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්රී ලාංක 06 April 2014
අත දරුවාගේ බඩෙත් මාල තුනක් රුපියල් විසි අටලක්ෂයක් වටිනා නිම නොකළ රන් දම්වැල් තම දරුවන්ගේ ඇඟෙහි බැඳගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැම 06 April 2014
කොදෙව්වන් පැරදවූ සතුටට උපන් ඇඳුමට බහී බටහිර කොදෙව්වන් සමග බන්ගලි දේශයේ පැවැති විස්සයි විස්ස අවසන් පූර්ව ක්රිකට් තරඟය ශ්රී ලංකාව ජය ගැනීමේ සතුට බුක්ති විඳිමින් සිටි 06 April 2014
බුද්ධංගල මිණි පහන නිවේ අම්පාර බුද්ධංගල ආරණ්ය සේනාසනාධිපති කළුතර ධම්මානන්ද (88) නා හිමියෝ අපවත්වූහ. වේවැල්දෙණියේ මේධාලංකාර ශ්රී ලංකා රාමඤ්ඤ නිකාය 06 April 2014
‘ෆුල්ෆේස් හෙල්මට්‘ ගෑනි ගුරුවරියට ගහයි මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් ආ මිනිහකු හා ගැහැනියක බොඹුවල පාලයංගොඩ පාරේ ගිය පෙරපාසල් ගුරුවරියකගේ පවුම් 06 April 2014
පරණ ජෙලි පැකට් පනස් දහසක් අල්ලයි මාවනැල්ලේ බටවල කම්හලකින් කල් ඉකුත් වු ජෙලි පැකට් පනස් දහසක් සොයා ගත් භාරිභෝගික අධිකාරිය කම්හලටද සීල් තැබීය. පැකැට්ටුවක් 06 April 2014
ලයිසියම් සිසුහු අවුරුදු සමරති සිංහල දෙමළ අලුත් අවුරුදු නිමිත්තෙන් නුගේගොඩ ලයිසියම් ජාත්යන්තර පාසලේ සිසුහු බක් මහ උළෙලක් පැවැත්වුහ. කෝට්ටේ ශ්රී නාග වි 06 April 2014
කරු පක්ෂ වැඩට : ජෝන් විපක්ෂ නායක වැඩට විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලයේ පක්ෂය මෙහෙයවීම නායකත්ව මණ්ඩලය නායක කරු ජයසූරිය මහතාටත්, සම්ප් 06 April 2014
ලිසිං ලොරිය හොරෙන් විකුණලා ලීසිං කර මිලට ගත් කුඩා ලොරියක් බදු ගත් පුද්ගලයකු එහි පාට වෙනස් කැර රුපියල් අසු දහසකට විකිණි යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ 06 April 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026