හිමිවරු බලෙන් අගමැති හමුවෙන්න හදති කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින භික්ෂූන් අතුරින් සිහල රාවයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අක්මීමන දය 08 January 2014
හිටපු ඕ අයි සී ට වරෙන්තු ප්රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්කි දීම සඳහා ආයෝජන ප්රවර්ධන අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා ලංකා පුවත්පතේ ප්රධ 08 January 2014
රට යන්න හොර සහතික හදලා මැද පෙරදිග ගෘහ සේවා රැකියාවකට යාම සඳහා ග්රාම සේවක නිලධාරී අත්සන හා නිල මුද්රාවද ප්රදේශිය ලේකම් කාර්යාල නිලධරයකුගේ අත්සන හා න 08 January 2014
ජනපති බෙත්ලෙහෙම් නගරයේ සැරිසරයි පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරක සම්මානයෙන් පුද ලද මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝන් අමරතුංග විදේශ ඇ 08 January 2014
වත්තලින් කුණු හාල්මැස්සන් තොගයකුත් අල්ලයි කෑමට නුසුදුසු හාල්මැස්සන් කිලෝ හතලිස් දාහක් වත්තල ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. 08 January 2014
විශ්රාමිකයාගෙන් 500 ක් අරන් මාතලේ ලංගම ඩිපෝවේ ගිණූම් අංශයේ වැඩ බලන ලිපිකරු විශ්රාම ගිය සේවකයකුගෙන් රුපියල් 500ක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසම විසින් සැකපි 08 January 2014
‘පියා දුට පාරෙදි ගහයි‘ ඉතාලියේ ජෙනෝවා නගරයේ වාසය කරන දහනව හැවිරිදි ලාංකික තරුණියක් බටහිර පන්නයට ඇඳුම් පැළඳුම් පලඳිනවායයි කියා, ඉන් නොසතුටට පත් පියා සහ 08 January 2014
ගැමියෝ ප්රා සභාවක් වට කරති ගලෙන්බිදුණු වැව වෙන්බු වැව ගමට යන පාර විසි වසරකින් අලුත්වැඩියා නොකළැයි ගැමියෝ ප්රාදේශිය සභාව වට කැරගෙන සිටිති.ප්රාදේශිය සභ 08 January 2014
සිහල රාවයයි පොලීසියයි ගැටේ අගමැති මහා සංඝරත්නයෙන් සමාව ගන්නාතුරු ඉවත්ව නොයන බව කියමින් භික්ෂූහු සමුහයක් කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය අසලට පැමිණ වාඩි වී ස 08 January 2014
කොමදෝරු බලන්න මහේස්ත්රාත් රෝහලට මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් සැක පිට අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් පුනෑව කදවුරේ නාවික කොමදෝරු චන්දන හේවා ගජමන්ගේ පරීක්ෂණයට 08 January 2014
සිසුවෙක් සිසුවකුට පිහියෙන් අනී දෙකටන පාසලක සාමාන්ය පෙළ හා උසස් පෙළ සිසුන් දෙදෙනකු අතර ඇති වු බහින් බස් වීමකින් උසස් පෙළ සිසුවා පිහි ඇනුම් කා ගම්පහ රෝහලට ඇ 08 January 2014
පූනෑව නාවික කොමදෝරු අත්අඩංගුවට පුනෑව නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කොමදෝරු චන්දන හේවාගජමන්ගේ අනුරාධපුර රෝහලේ සිටියදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය ක 08 January 2014
මාන්තෙයි වළෙන් සිරුර 32 ක් මන්නාරම,තිරුක්කෝවිල් ඒ 32 මාර්ගයේ මාන්තෙයි මංසන්ධිය ආසන්නයේ වු සමූහ මිනීවළෙහි පෙරේදා (07)අටවැනි වැනි දිනටත් සිදුකළ කැණීම වලදී මිනිස 08 January 2014
මේ දුරකතන ඔබේද? පසු ගිය දෙසැම්බර් 27 වැනිදා මොරටු බසයක තිබී සොයාගත් ජංගම දුරකතන දෙකක් ලංකාදීප කාර්යාලයට භාර දී ඇත අනන්යතාව ඔප්පු කැර අයිතිකරුව 08 January 2014
අවිස්සාවේල්ල අයි සී යු මාස තුනක සිට වැහිලා අවිස්සාවේල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකය මාස තුනක සිට වසා දමා ඇත . විෂ බීජ පැතිර යාම නිසා එය වසා දැමු බවත් සති දෙකක් ඇතුලතදී නැවත ව 08 January 2014
අහසේ අවදානම ඉවරයි ශ්රී ලංකාවට නැගෙනහිර මුහුදේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය දැන් දුර්වල වී දිවයිනෙන් ඈත්ව යමින් තිබෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේ 08 January 2014
උප ඇමැතිගේ නම විකුණා දඹූලු ඩිපෝවෙන් තෙල් අරන් 2014 01 06 දින පෙරවරු 11ට පමණ ඩබ් ලිව් ජී එන් බී 1430 අංක දරන සුදු පැහැති වෑන් රියට රජරට ප්රාදේශිය ධාවන කළමනාකරු හා දඹුල්ල ඩිප 08 January 2014
කොරේ පිටට මරේ පැලවත්ත සීනි කම්හලේ වහලය උඩට නැග සේවය ස්ථිර කරන්නැයි උපවාසයක් කළ අනියම් සේවකයන් 51 දෙනාගේ වැඩ තහනම් කර ඇතැයි සේවකයෝ කියති. 08 January 2014
බොරු පොලිස්කාරයා කතගේ ලක්ෂයක් කොල්ල කයි රත්මලාන ගොළුමඩම හංදියේදී තිස් හැවිරිදි කතක පොලිස් වෙසින් පැහැරගත් පුද්ගලයෙකු ඇගේ රන් මාලයද, අත් බෑගයේ තිබූ රුපියල් විසිපන්දහසක ම 08 January 2014
අද කාලගුණය (ජනවාරි 08) පීඩන අවපාතය දුර්වල වී මන්නාරම් බොක්ක ආශ්රිත මුහුදු ප්රදේශය ආසන්නයේ පවතී. කෙසේවෙතත් දිවයිනේ උතුරු කොටසේ සුළං සහිත කාලගුණ තත්ත් 08 January 2014
සිංහල රාවයත් අගමැතිට එරෙහිව වීදි බසිති හෙරොයින් කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් නම ගෑවී ඇති දිමු ජයරත්න අගමැති ඉවත් කරන්නැයි ඉල්ලමින් හිටපු පාරලිමේන්තු මන්ත්රී අක 08 January 2014
ධනු (සමාජසේවා කටයුතු) - කාර්යබහුල දිනයකි. රැකියා කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. සමාජ සේවා කටයුතු ආදිය යෙදේ. නව මිතුරු සබඳ 08 January 2014
මවගේ ආශාවට දුවත් බිල්ලට දෙයි බණ්ඩාරගම පලාතේ මවක (44) දියණිය(14) සමඟ අඹුසැමි සබඳතා පැවැත්වූ තරුණයෝ තිදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ මවගේ අනුදැනුම හා අවශවතාව 07 January 2014
ඉතාලියේදී පරණ පිනක් පෑදේ හැත්තෑව දශකය ආරම්භයත් සමග ඉතාලියට ශ්රී ලාංකිකයෝ එන්නට වුහ. එසේ මුල් අවදියේ කිසිදු හව් හරණක් නොමැතිව ඉතාලියට පැමිණි ඇතැම් ලාං 07 January 2014
ජනපති බෙත්ලෙහෙම් නුවර ජේසුතුමන් උපන් ස්ථානය ලෙස සැලකෙන පලස්තීනයේ බෙත්ලෙහෙම් නුවර ඉපැරැණි නේටිවිටි පල්ලියට ගිය මහින්ද රාජපක්ෂ ජනපති හා ශිරානි රාජප 07 January 2014
හොරා තාක්ෂණයට පයින් ගසයි මහරගම පන්නිපිටිය ධනවත් නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික රන් භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක 07 January 2014
හය මාසයකට පෙර පැහැර ගත්තාලු මීට මාස හයකට පෙර තමා පැහැරගෙන ගොස් අනුරාධපුරයේදී වද හිංසා කළැයි කොළඹ නාගරික මන්ත්රීවරයකුට එරෙහිව කොළඹ ප්රදේශයේ කාන්තාවක 07 January 2014
පල්ලියේ විසඳුමට පන්සලත් එකඟයි ඉතාලියේ වෙරෝනා නුවර ශ්රී ලාංකිකයන්ගේ උත්සව සඳහා දේවස්ථාන වෙන් කැර ගැනීමේදී සිදු වන ප්රශ්න මගහරවා ගැනීම සඳහා වෙරෝනා කතතෝල 07 January 2014
‘වැසිකිළි විවෘත කිරීමට ගියත් දේශපාලනයට එන්නේ නෑ‘ ‘ගෙදරක වැසිකිළිය විවෘත කිරීමට අපිට එන්න කියන්න.අපි එනවා .නමුත් දේශපාලන වේදිකාවට එන්න කියන්න එපා‘ යැයි කුමාර තිරිමාදුර හා ගිහ 07 January 2014
රජයේ පරිවර්තන විද්යුත් තැපෑලෙන් රාජ්ය හා අර්ධ රාජ්ය ආයතන පරිවර්තන කටයුතු විද්යුත් තැපෑල හරහා කඩිනමින් කරගැනීමට නව වැඩපිළිවෙළක් ක්රියාත්මක යැයි ජාතික භ 07 January 2014
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026