ගැමියා මැරූ පහක් ගස් බිබිලේ මැදගම ඩී.එම්. මහින්ද නම් පුද්ගලයකු 2002.10.15 වැනි දා පාහැරගෙන ගොස් කපා කොටා මරා දැමූ පස් දෙනෙක් කපා කොටා මරා දැමූ පස් දෙනකුට මොනරාග 01 July 2013
කාරයේ මියගිය අය හඳුනා ගනී පානදුර නරගය ආසන්නයේ කාරයක මියගොස් සිටි පුද්ගලයා ප්‍රංශයේ හා ඉතාලියේ සිට වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්ද්‍රජිත් ප්‍රදීප 01 July 2013
බැකලන්ට්ස් පෙරමුණට එයි ශත සංවත්සර ප්‍රංශ සවාරියේ දෙවැනි අදියර ජය ගැනිමට බෙල්ජියානු ජාතික යාන් බැකලන්ට්ස් සමත් විය. 27 හැවිරිදි ඔහු රේඩියෝශැක් ලෙපර්ඞ් ක 01 July 2013
මිලානෝ පොසෙන් පින්කම මහා ඉහළින් මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ පොසොන් පින්කම සීල භාවනා වැඩසටහනින් ආරම්භ විය. එදින සවස ලංකාරාමාධිකාරි කොටිකාවත්තේ ධම්මකුසල හිමිය 01 July 2013
අන්‍යාගමිකයෝත් සිල් ගනිති ඉතාලියේ පාදෝවා ශ්‍රි ලංකා සංවිධානයයේ පොසොන් උත්සවය පසුගිය සති අන්තයේදී අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පෑවෑත්විණි. වෙරෝනා විචෙන්ස 01 July 2013
බොන්න වතුර ඉල්ලා මහවැලි ගමක් වීදි බසියි 2008 ඇරැඹූ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරිම නිසා බීමට වතුර නැතැයි කියමින් දිඹුලාගල පැලැටියාව ගමේ පවුල් 500 ක සමාජිකයෝ අද 01 July 2013
අද කාලගුණය (ජූලි 01) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. 01 July 2013
එජාප ප්‍රා මන්ත්‍රී අත්අඩංගුවට මගුල් ගෙදරකදී පුද්ගලයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේෂල රං 01 July 2013
කාරයේ මළ සිරුරක් පානදුර නගරය ආසන්නයේ නවතා තිබූ කාරයක මළ සිරුරක් සොයා ගනු ලැබීය. බයිට් පැකට්ටුවක් ද කාරයේ ඩිකියේ තිබේ. 01 July 2013
පොලිස් සංදේශය කහටගස්දිගිලිය කහටගස්දිගිලිය මූකිරියාව රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් පුද්ගලයෙක් මියගියේය. කැකිරාව නිධානයකින 01 July 2013
ගැටුමේ වන්දිය තරගාවලියෙන් ගෙවයි ‘මයිලෝ’ අනුග්රහයන් ශී‍්‍ර පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියෙන් 30 June 2013
පාසල් රග්බි සංගමයේ තීන්දු දීම 3 දා ‘සිංගර්’ කුසලාන සඳහා වූ අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි (ලීග්) තරගාවලියේදී කිංග්ස්වුඞ් සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වල ක්‍රීඩකය 30 June 2013
ලෝක ටෙස්ට් ශූරතාවලිය 2017 එංගලන්තයේදී මුල්ම වතාවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර 2017 දී එංගලන්තයේදී පැවැත්වීමට තීරණය කළ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කරයි 30 June 2013
තිස්ස - අනුරාධි මැරතන් තරග දිනති ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් (පිරිමි) තරගයේ රන් පදක්කම බස්නාහිර පළාත නියෝජනය කළ තිස්ස ගුණසේකර විසින් දිනා ගන්නා ලදී. ඔහු මෙම මැර 30 June 2013
රවී රාම්පෝල්ට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය පිල අතර පසුගිය සිකුරාදා කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති එක්දින තරගයේදී තුවාල ලැබීම හේතුවෙන් කො 30 June 2013
මාෂල් ප්‍රංශ සවාරියේ පළමු අදියර ජයගනී ශත සංවත්සර ප්‍රංශ සවාරියේ පළමු අදියර ජයගැනීමට මාෂල් කිට්ල් සමත්විය. මාෂල් ජර්මනියේ ආගෝස් ෂිමානෝ කණ්ඩායම නියෝජනය කරයි. නෝර්වේ ජ 30 June 2013
මාෂල් කිට්ල් - ප්‍රංශ සවාරියේ පළමු අදියර ජයගැනීමෙන් පසු ”මට හැගෙන්නේ මගේ කරේ රත්තරං තියෙනවා වගේ හැගීමක්. මට කියන්න වචන නෑ. එය විශ්වාස කළ නොහැකියි. මට හරිම සතුටුයි. මෙය ඇත්තටම මගේ ජීවිතයේ ශ 30 June 2013
කුඩු සමග බෝම්බ හා අවිත් අල්ලයි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25ක් සමග වේයන්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු ළඟ තිබී අත්බෝම්බයක්, මිලිමීටර 0.38 වර්ගයේ ගිනි අවි දෙකක 30 June 2013
මීට කලිනුත් දෙදෙනකු මිය ගිහින් ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්‍ය පුහුණු මධ්‍ය 30 June 2013
අරියදේව හිමි පැවිදි දිවියට වසර පනහයි රුහුණු විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශන මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් පිරීමේ පින්කමේ සුවේශේෂ දානයක් 30 June 2013
පර කැලය කුරුඳු කැලයක් වේ නිවිතිගල හංගමුවේ රත්නෝදය මහ විද්‍යාලයේ පරගස් කැලෑව අද සශ්‍රීක කුරුඳු වගාවකි. අක්කර තුනක් පමණ එම බිමේ වැටමායිමේ පුවක් ගස් සිටු 30 June 2013
විල්ගමුවටත් වකුගඩු ලෙඩේ මධ්‍යම පළාතේ වකුගඩු රෝගීන් 3000ක් පමණ හමුවී ඇති බවත් එයින් 1300ක් පමණම විල්ගමුව ආශ්‍රිතව බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි 30 June 2013
හොර ඔප්පුවෙන් කල්පිටි ඉඩමක් විකුණලා හොර ඔප්පු හදා කල්පිටිය ආලන්කුඩාවේ අක්කර 92ක රජයේ ඉඩමක් විකිණීයැයි කියන හය දෙනකු පිළිබඳ ලිපි ගොනුව උපදෙස් පතා නීතිපතිට ඉදිරිපත් කළ බ 30 June 2013
දුම්රිය ගේට්ටු ප්‍රශ්නෙට මානව හිමිකම් කොමිසමත් එයි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පිළිබඳ වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මානව හිමිකම් කොමිසම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහ 30 June 2013
මරදාන වාහන තදබදේට මාසෙකින් බෙහෙත් කොළඹ මරදානේ රථවාහන තදබදයට ප්‍රධාන හේතු තුනක් සොයා ගත් බව කොළඹ රථවාහන පොලිසිය කියයි. මරදාන පාලම හන්දියේ සිට කාර්මික හන්දිය දක්ව 30 June 2013
පින් තකා ගේට්ටුව මුර කරයි වස්කඩුව අංක එක දුම්රිය පොළ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව ළඟ ස්වේච්ඡාවෙන් රැඳී සිටිමින් වාහනවලට උදව් කරන්නෙක් සිටී. විමල් 30 June 2013
අන්තර්ජාල පෙම්වතා ලක්ෂ එකහමාරකට අනී 41 හැවිරිදි කතක් මනාලයකු සොයා අවුරුදු දෙකකට පෙර අන්තර්ජාලයට එක් කළ ලිපියකින් හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු සමග එස් එම් එස් කෙටි පණ 30 June 2013
ඉතාලි ගිහින් කැලෑ පත්තර ගහයි ඉතාලියේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුට එරෙහිව පාර්නා නගරයේ සිංහලෙන් කැලෑ පත්තර ඇලවූ පුද්ගලයකුගේ තොරතුරු නගරයේ ආරක්ෂිත වීඩියෝ කැම 30 June 2013
රනිල් 17ට පණ ඉල්ලයි ජනතා පරමාධිපත්‍ය යළි තහවුරු කිරීමට නම් කල යුත්තේ කිසිදු වරමකින් තොරව අහෝසි කළ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියා 30 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026