පතල් කපන්න පාරක් වෙන්දේසි කරයි රත්නපුර කහංගම කරපිංච මාර්ගයේ කෝවිල හා කිරිමඩුව අතර කිලෝමීටරයක් මැණික් ගැරීම සඳහා තුන්මාසයකට වෙන්දේසි කිරීමට යයි. රත්නපුර දිස් 03 July 2013
පැරණි කොටි සලකුණු බලන්න යති අවසන් ඊළාම් සටනේ ආරම්භය සිදු වූ සේරු නුවර මාවිල්ආරු සොරොව්ව ද, කොටි විකාශනාගාරය පැවති පාෂාණ පබ්බත විහාරය ද නැගෙනහිර සංචාරක ස්ථා 03 July 2013
හිටපු ඒ.එස්.පී හිමිනමක් සමග නිදන් හාරලා මැදිරිගිරිය දිවුලංකඩවල විහාරගම නිධානයක් හාරමින් සිටි බව කියන හිමි නමක හා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු 15 දෙනකු අද අලුයම ස 03 July 2013
වෛද්‍යතිලක ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලට යයි මේ මස 6 වැනිදා සිට 17 වැනිදා දක්වා රුසියාවේ කසාන් නගරයේදී පැවැත්වීමට නියමිත 27 වැනි ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ අන්තර් ජාතික 03 July 2013
පුහුණුකරුවකු නොමැතිව බූසාන් ගිය ශ්‍රී ලංකා මේසපන්දු පිල අසාර්ථක වෙයි දකුණු කොරියාවේ බූසාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද 03 July 2013
අද කාලගුණය ( ජූලි 03) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැකිය.අප 03 July 2013
එළවළු මල්ල දැරියට මරු කැඳවයි මිනුවන්ගොඩ ආඬිඅම්බලම පාරේදි ත්‍රී රෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හය හැවිරිදි දැරියක් මියගිය බව පොලීසිය කියයි. ඉදිරියෙන් 03 July 2013
පොලිස් සංදේශය ගල්කිස්ස වෙඩිකන්දේ පාලු නිවසක අත්බෝම්බයක් සහිතව පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය කුරුණෑගල සාරගම වැවේ පාවෙමින් තිබූ මළ ස 03 July 2013
ශී‍්‍ර ලංකාවට ලකුණු 161 ක අති විශිෂ්ට ජයක් බටහිර ඉන්දීය කොදෙව් සමූහයේදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඊයේ (2 වැනිදා) කිංග්ස් 03 July 2013
ගුවනේදී වූ සිද්දියට රමිත් රඹුක්වැල්ල සමාව අයදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේදී වූ සිදුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ 02 July 2013
උතුරට හා වතුකරයට හැදුනුම්පත් උතුරු පළාතේ සහ වතුකරයේ ජාතික හැදුනුම්පත් නොමැති පුද්ගලයින්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවයක් ලබන 9 වැනිදා දක්වා ප 02 July 2013
ගෙවල් 20 ක් බිඳ කොටු වෙති කටුගස්තොට සහ මහනුවර පොලිස් ප්‍රදේශයන්හි ගෙවල් 20 ක් බිද දේපළ සොරාගත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 02 July 2013
සුදුසුකම් පස්සා දොරෙන් පනී වෙන්නපුප්ව පාසලක වැඩබලන විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ ගුරු සේවයේ 3-1 ශ්‍රේණියේ උප ගුරුවරයකුට නීත්‍යනුකූල නොවන ලෙස විදුහල්පති තන 02 July 2013
සංජීව බණ්ඩාර උසාවි කැඳවයි ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ලබන අට වැනිදා උසාවි කැඳව 02 July 2013
ගේට්ටු සවි කිරීමට කෝටි 64ක් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සවි කිරීමට සඳහා රුපියල් කෝටි 64.3ක් වෙන් කළ බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි. ගේට්ටු 486කින් භයානකම අනාරක්ෂි 02 July 2013
උසස් පෙළ විශිෂ්ටයනට ඉඩ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ප්‍රතිඵල ගත් විද්‍යා කලා වාණිජ විෂය ධාරා ඇති එක ඒ බී පාසල්වල සිසුන් හට උසස් පෙළ සදහා වෙනත් ජනප්ර 02 July 2013
ඞී. එස්. සේනානායක විදුහල ත්‍රිත්ව විදුහලට ජය පිරිනමයි පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග්රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලිය (2013) ආරම්භ කරමින් කොළඹ ඞී. 02 July 2013
දෝනි වෙනුවට රයියදු කැඳවයි ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ ඉන්දීය නාය 02 July 2013
‘පළාත් සභා එපා‘ ‘රණවිරුවන් රැක දුන් ඒකීය රට රකිනු‘ , ‘පළාත් සභා එපා‘ යන තේමාව යටතේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව සංවිධානය කළ ගිහි පැවි 02 July 2013
'රටට දේශප්‍රේමී නායකයකු ඕනෑ' හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා එසෑණ සමගකොළඹ සිට දුරකථනයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක් විය. ඔහු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක 02 July 2013
හිටපු පී.සී ගින්දර ඉල්ලා ගින්දරේ වැටෙයි 2008 දී අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ගෙන සේවයෙන් ඉවත් කැරුණු බව කියන කොස්තාපල්වරයකු පොලිස් සටහන් පොතක් ද අතැතිව කඩවලට ගොස් කප්පම් 02 July 2013
පීසීත් නිධන් හාරන්න ගිහින් වව්නියාව ඊච්චන්කුලමේ පුම්බුවර් ගමේ පුරාණ විහාරයක නිධන් හාරමින් සිටි කොස්තාපල්වරයකු ඇතුළු අට දෙනෙක් වවුනියාව පොලිසිය විසින් සැක 02 July 2013
‘භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත් බව කියනු ඇසුණා‘ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා දුමින්ද සිල්වාත් වෙඩි තබා ගත් බව මුල්ලේරියාව රාහුල විදුහල අසල රැස්ව සිටි පිරිසක් කියනු ඇස 02 July 2013
වාසනාව සොයා ගිහින් අවාසනාව මතුවේ බණ්ඩාරගම රයිගමදී ලොතරැයි වෙළෙන්දකුගෙන් ටිකට් පතක් මිලදී ගන්නට ආ ව්‍යාපාරිකයෙක් ත්‍රීරෝද රියක හැපී මරුමුවට පත් විය. ලොතරැයි 02 July 2013
වෙරෝනා ආධුනික ගී තරඟය ආධුනික ගී තරගාවලියක අවසන් වටය පසුගිය සති අන්තයේදී වෙරෝනා නුවරදි පැවැත්විණි. ගීත ගැයිමට හැකි තරඟ කරුවන් සිය ගණනක් සහභාගි වු නස 02 July 2013
ගම්පහ වරිපනම් සේවක රිමාන්ඩ් ගනේමුල්ල නිවසකට වරිපනම් බදු ලියවිල්ලක් බෙදීමට ගිය ගම්පහ ප්‍රාදේශීය සභාවේ වරිපනම් නිලධාරියකු එම නිවසේ සිටි දැරියකට අඩත්තේට්ටම් 02 July 2013
නොටින්ග්හැම් පන්සලට ලංකාවෙන් බුදු පිළිමයක් (අචාර්ය එස්.ඩබ්ලිව්. හිරන්ත ලන්ඩන් නුවර සිට ) - ශ්‍රී ලංකාවෙන් වැඩම කරවූ සමාධි බුදු පිළිම ලන්ඩන් නුවර නොටින්ග්හැම් ශාන්ති බෞද්ධ විහ 02 July 2013
ගුවනේදී පිස්සු කෙළියාට පරීක්ෂණයක් ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අවසන්වී නැවතත් ශ්‍රී ලංකාව එන අතරමගදී එම කණ්ඩායම නියෝජනය කළ ක් 02 July 2013
කොහුවල කාණුවකින් මිනිස් හිසක් ගල්කිස්ස මහ නගර සභාව හා යුද හමුදාව එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ කොහුවළ කාණුවක් සුද්ද කරද්දී කොන්ක්‍රීට් ලෑල්ලක් අස්සෙන් මිනි 02 July 2013
උපාධිධාරීන්ට පරිගණක පුහුණුව (සංකල්ප පේමදාස බළන්ගොඩ සිට) - බළන්ගොඩ නගර සභාවට අනුයුක්ත කළ නව අභ්‍යාසලාභී උපාධිධාරීන් සදහා පරිගණක පුහුණු වැඩසටහනක් නගර සභා ව 02 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026