ජාතික බිලියඞ් ශූරතාවලියේ දෙවැනි වටය 2දා සිට ශී‍්‍ර ලංකා බිලියඞ් සහ ස්නූකර් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 61 වැනි ජාතික බිලියඞ් ශූරතා තරගාවලියේ දෙවැනි වටයේ තරග ජූලි මස 2 වැ 29 June 2013
හිරු පාපැදි සවාරිය ජූලි 05 - 06 දිනවලදී ‘හිරු’ රේඩියෝ නාලිකාවේ 15 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන සිව්වැනි ‘හිරු පාපැදි සවාරිය’ ජූලි මස 05 සහ 06 දිනවල පැවැත්වේ. ශ&zwj 29 June 2013
යුද හමුදා රග්බි පිලට එටිසලාට් අනුග්‍රහය වසර 3 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීමේ ගිවිසුමට ශී‍්‍ර ලංකා යුද හමුදාව සහ එට 29 June 2013
සොලිඞ් පිලට යුද හමුදාවෙන් තර්ජනයක් අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා පාපන්දු (ලීග්) තරගාවලියේදී තරග 8 කට සහභාගි වූ සොලිඞ් කී‍්‍රඩා සමාජය ප්‍රසාද ලකුණු 17 ක් ලබාගනිමි 29 June 2013
ආරියදාස සිල්වා අනුස්මරණ බැඞ්මින්ටන් තරගාවලිය කල්යයි මේ මස 27 වැනිදා සිට 30 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ බැඞ 29 June 2013
ශත සංවත්සර ප්‍රංශ සවාරිය අද ඇරඹෙයි ලෝකයේ විශිෂ්ටතම පාපැදි තරගය ලෙසින් සැලකෙන ප්‍රංශ සවාරිය අද (29 වැනිදා) ප්‍රංශයට අයත් කෝසිකා දූපතෙන් ආරම්භ වේ. 100 වැනි වරටත් පැවැ 29 June 2013
කුඩු පැකට් කළ තිදෙනෙක් සැකපිට බණ්ඩාරගම මිල්ලනියේ පාළු නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 30ක් සමග බණ්ඩාරගම පොලිසිය විසින් සැකපි 29 June 2013
ලක්ෂ දෙකක හොර අරක්කු අල්ලයි කසිප්පු බෝතල් 960 ක් වෑන් රියකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු හැටන් නගරයේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. වතුකරයේ බෙ 29 June 2013
පොලිස් සංදේශය තන්තිරිමලේ කටුපොතදි අනවසර ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි 55 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය. හඟුරන්කෙත ගල්දූව ධ 29 June 2013
අද කාලගුණය (ජුනි 29) රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම 29 June 2013
හිමිනමගෙන් පහර කෑ පුද්ගලයා මරුට පුද්ගලයකුට පහරදී ඝාතනය කළැයි සැකපිට ගාල්ල ලබුදූවේ විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය පවසයි. යක්කලමුල්ලේ 44 හ 29 June 2013
කළුතරින් තවත් හොර ක්‍රෙඩ්ට් කාඩ් ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් උපයෝගී කර ගෙන කළුතර කටුකුරුන්දේ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍රයෙන් වංචනික ලෙස මුදල් ගත් 29 June 2013
‘චන්ද්‍රිකාගේ පුතාටත් දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා‘ රෝමයේ පිහිටි ලෝක ආහාර සංවිධානයේ පවත්වන පොසොන් පින්කමට සහභාගි වීම සදහා පැමිණ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය ස 29 June 2013
කොළඹ රථ වාහන පෙරහුරුවක් මරදාන පාලම් හංදියේ සිට ටෙක්නිකල් හංදිය දක්වා ද, ටෙක්නිකල් හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක 29 June 2013
දළු නෙළන්නියෝ දෙදෙනෙක් ගඟට බිලි හඟුරන්කෙත ගල්දූවේ තේවත්තක දළු නෙළීමට ධාරා ඔයේ ගල් මතින් යන්නට ගිය කාන්තාවන් දෙදෙනකු (27, 65) පය ලිස්සා වැටී ජලයට ගසාගෙන ගොස් ඇතැයි 29 June 2013
කොදෙව් පිල කඩුලූ 6 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජැමෙයිකාව 28 June 2013
විනිසුරුට වතුර බෝතලෙන් ගැහැව්වාලූ මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අද (28) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති රග්බි තරගයේදී පේ්රක්ෂකයන් විනිසු 28 June 2013
අපරාජිත ධර්මරාජයෝ ලීග් ශූරතාව දිනති තරගාවලිය පුරාම සිය අපරාජිත බව රැකගත් මහනුවර ධර්මරාජ කී‍්‍රඩකයෝ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද වයස 20 න් ප 28 June 2013
ප්‍රා සේවක අතවරයෙක් වෙයි නිවසේ තනිවම සිටි වයස අවුරුදු 13ක දැරියකට අතවර කරන්නට හැදූ බව කියන ගම්පහ ප්‍රාදේශීය සභා සේවකයෙක් (32) සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල් 28 June 2013
රෝමෙට බැංකු ගිණුමක්වත් නැතිලු විදෙස් රටවල පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලවලින් වැඩිම ‘රට සල්ලි‘ රටට ගලා එන රෝමයේ තානාපති කාර්යාලයට බැංකු ගිණුමක් පවා නොමැ 28 June 2013
කුලරත්න උතුරු කොළඹ වැඩ භාරගනී නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද උතුරු කොළඹ භාරව අද වැඩ භාර ගත්තේය. ගම්පහ, කැලණිය සහ මීගමුව 28 June 2013
ටොස්කානා බක්මහ උළෙල ජුලි හත්වැනිදා ඉතාලියේ ටොස්කානාහි ශ්‍රී ලංකා සංගමය වසරක් පාසා සංවිධානය කරනු ලබන ‘ටොස්කානා බක්මහ උළෙල‘ ජුලි හත් වැනිදා උදේ 10 සිට වියාලේ මයික 28 June 2013
සාක්කියට බලපෑම් කළ සැකකරුවන්ගේ නම් ඉල්ලයි 2011 දෙසැම්බර 24 වැනිදා තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් සමාන් වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික වික්ටෝරිය 28 June 2013
දේවානන්දගෙන් යාපනයට රූපවාහිනී නාලිකාවක් ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂය යාපනයේදී අද රූපවාහිනී සේවයක් ආරම්භ කළේය. ඩීඩී ටීවී එම සේවය හ 28 June 2013
හෝමගම හිටපු විනිසුරුගෙන් තව කටඋත්තරයක් හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහගේ නිල ආරක්ෂක පොලිස් කොස්තාපල් මිහින්ද තිස්ස රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් පනස් ලක 28 June 2013
වෙරෝනා ගී තරඟාවලියේ අවසන් වටය ශනිදා වෙරෝනා නුවර පෑවෑත්වෙන ආධුනික ගී තරගාවලියක අවසන් වටය හෙට (සෙනසුරාදා) සවස 6.30ට පොර්තා වෙස්කොවා ක්‍රිඩාංගනයේදි පෑවෑත්වීමට නියමිතය. පස 28 June 2013
සේපෑන් මෝටර් රථ තරගාවලියට අශාන් මැලේසියා යයි ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින මෝටර් රථ ධාවන ශූරයකු වන අශාන් සිල්වා මැලේසියාවේ සේපෑන් ජාත්‍යන්තර ධාවන පථයේ පැවැත්වෙන ජී. ටී. IV ත 28 June 2013
‘කොස්ගොඩ නඳුන් දැන්ම ගේන්නේ නෑ‘ ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ඉතාලියේ දී අත්අඩංගුවට ගත් කොස්ගොඩ නඳුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම කල් යන ලකුණු පහළ වී ඇත. අද ඔහු ශ 28 June 2013
හේරත්ගේ/සම්බන්ධන්ගේ පෙත්සම විසිවේ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග තේරීම්කාරක සභා වාර්තාව බල රහිත කරමින් අභියාචනාදිකරණය නිකු 28 June 2013
ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ නවයක් අදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදා ගනිමින් කළුතර කටුකුරුන්දේ බැංකුවකින් රුපියල් ලක්ෂ නවයක පමණ මුදල් ටෙලර් යන්ත්‍රවලින් ගනිද්දී යු 28 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026