ස්වස්තික පොකුණටත් නිදන් හොරු පනිති පොලොන්නරුව ඓතිහාසික රංකොත් වෙහෙරට දකුණු දෙසින් පිහිටි ඉපැරණි පුරා විද්‍යා ස්මාරකයක් වන ස්වස්තික පොකුණ නිදන් හොරුන් විසින් හාරා 30 June 2013
ජගත් චමිල අපේ රටේ උපන් ලෝකයේ හොඳම නළුවා ”ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් මා පිදුම් ලබද්ද 30 June 2013
ඉල්ලම් හොයන්න ගිහින් මැරේ ඇළහැර අලි කන්දේ අතහැර දැමුණු මැණික් පතලක ඉල්ලම් සොයන්නට ගිය දෙදෙනකුගෙන් එක් අයකු පස්කන්දක් කඩා වැටී මිය ගිය බව බකමූණ පොලිසිය කියය 30 June 2013
ලක්ෂ හතරක් වියදම් කර මගුල් කයි වීවාහයෙන් පසු මහගෙදරට ආ මනාලිය සියල්ලන් සමග සුහදව කතා කර නිදන ඇඳුම පිටින්ම පැරණි පෙම්වතා සමග ගිය සිද්ධියක් ගම්පොල ගමකින් වාර්තා ව 30 June 2013
පතලක් කඩා වැටේ ඇළැහැර මැණික් පතලක් කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. පතලේ කිහිප දෙනකු සිටි බව ද දැනගන්නට ඇත. 30 June 2013
සිත්තරු ඇඳි රූ ශ්‍රීලාංකික චිත්‍ර ශිල්පීන් රැසකගේ එකතුවෙන් පවත්වන චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලා ගාරයේදී ආරම්භ විය සිත 30 June 2013
වේල්ස් ආදි සිසුහු අතීතයට යති මොරටුව වේල්ස්කුමර විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් අද අතීතයට ගියහ. සමාජයේ නොයෙක් තරාතිරම්හි සිටින එම පිරිස අද පාසලට පැමිණියේ පා 30 June 2013
මනාලයා හමුදාවේ : මනාලිය උතුරේ දකුණේ සිංහල හමුදා කෝප්‍රල්වරයෙක් හා මුලතිවි නැවත පදිංචි තරුණියක අද(30) මුලතිවි තන්නිරුටිරු කිතුනු දේවස්ථානයේදි කිතුනු චාරිත් 30 June 2013
දුවයි බෑණයි පියාගේ ඝාතනයට සැකපිට වැලිමඩ කැප්පෙටිපොළ නිවසේදී තම පියා මරා දැමීයැයි සැකපිට දියණිය සහ බෑණා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. නිවසේ ඇතිවූ ආරවුලක් දුරදිග 30 June 2013
කුඩු ජවාරාමා වත්තලදී අල්ලයි වත්තල සුපිරි වෙළෙඳසළක් ඉදිරිපිටදී හෙරොයින් කුඩු ග්‍රෑම් පනහක් සමග යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වත්තල තැ 30 June 2013
කුරුණෑගල පොලිසියේ 30ක් එකවිට මාරු කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු තිස් දෙනකුගෙන් යුත් පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට වය 30 June 2013
පාතාලයා ගැහැණු වෙස් ගනී මාමා අස්මි නම් පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනකු ගිනි අවි තුනක් සමග අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය හා මිනීමැරුම් 30 June 2013
අයියා කිවුවැයි පී.සීට කිතුල් පොලු පහර මාතර පල්ලිමුල්ලේ පොලිස් ගරාජය අසළ සාදයකදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් හා මාළු වෙළෙන්දෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. 30 June 2013
රෝහල් සේවක බෝතල් සමග අල්ලයි ගාල්ල කරාපිටිය රෝහලේ සුළු සේවකයකු කිරින්ද දේවාලමුල්ලේ දොළක් අසළ අරක්කු සහ බීර අනවසරයෙන් විකුණත්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය ක 30 June 2013
යතුරුපැදිය පෙරලී පියා මරුට කටුවන වලස්මුල්ල මාර්ගයේ පුවකගස්ආර පාලම අසළදී යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් පියකු මියගොස් දියණියන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කැර 30 June 2013
විදුහල්පති රන්ටැඹේ පුහුණුවේදී මරුට රන්ටැඹේ කඳවුරේ පුහුණුව ලබමින් සිටි විදුහල්පතිවරයකු අද උදෑසන ක්‍රීඩා සඳා පෙළගස්සද්දී හදිසියේ මිය ගිය බවත්, අවුරුදු ගණනක් කිසිදු 30 June 2013
උස්වැටකෙයියාවේ නිවෙස් වලට මුහුදු වතුර උස්වැටකෙයියාවේ නිවාස කිහිපයකට සෙනසුරාදා රාත්‍රී මුහුදු ජලය පැමිණ ඇතැයි ගැමියෝ කියති. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ස 30 June 2013
හදිසිය මරු කැඳවයි මහියංගණයේදී අම්පාර සිට කොළඹ යමින් තිබූ පුද්ගලික බසයක එල්ලීමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙක් බසයෙන් වැටී පිටුපස රෝදයට යටවී මියගොස් ඇතැ 30 June 2013
සරසවි පිවිසුම් අරඹයි 2012 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම් පත්‍ර නිකුත් කිරීම අද (30) ස 30 June 2013
කොදෙව් පිලට කඩුලූ 1 ක තියුණු ජයක් බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගයේදී ඉන්දියාව පරදවා කඩුලූ 1 ක තියුණු ජයක් ලබාගැනී 30 June 2013
මුරකාරිය සිසුවාට පහරදීලා පාසල් සිසුවකුට පහරදුන් බවට සැකපිට කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආරක්ෂක නියාමකවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පාසල නිමවී නි 30 June 2013
ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි ශූරයා ජීවන් - ශූරිය නිලූකා ජාතික මහ කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගය ජයග්‍රහණය කරමින් එහි රන් පදක්කම දිනාගැනීමට පළපුරුදු පාපැදි ශූරයෙකු වන ජීවන් ජයසිංහ සමත් 29 June 2013
අඛිල - ගීතා ඇවිදීමෙන් රන් පදක්කම් දිනති ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීමේ පිරිමි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කරන අඛිල චන්න ප්‍රනාන්දු සමත් විය. ක 29 June 2013
‘ගෝන් පී‍්‍ර’ ගොල්ෆ් ජූනි මාසයේ ජයග්‍රාහකයා විජිත ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘පින් ප්‍රනාන්දු’ ගෝන් පී‍්‍ර තරගාවලියේ ජූනි මස තරගය ජයගැනීමට වි 29 June 2013
ශී‍්‍ර ලංකා මේසපන්දු පිල ආසියානු තරගාවලියට යයි කොරියාවේ බුසාන් නුවර පැවැත්වෙන 21 වැනි ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා මේසපන්දු පිල ඊයේ (28 වැනිදා) රාති‍්‍රයේ දිව 29 June 2013
අයි.පී.දෙන්නාගේ වැඩ තහනම් ගලහ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමත්ව සිටියේ යැයි කියන චෝදනාවක් මත අද (29) සිට වැඩ තහනම් 29 June 2013
වැසිකිළියෙන් හයක් පොලිසියට මහරගම පොදු වැසිකිළියක අසෝභණ ලෙස හැසුරුණැයි කියන තරුණයෝ හය දෙනෙක් මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ලැබුණු තොරතුර 29 June 2013
සෞදි සමා කාලය ජූලි 3 වැනිදා අවසන් සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සඳහා වූ පොදු සමාකාලය ජූලි 3 වැනි දායින් අවසන් වන බව එරට පුවත්පත් වාර්තා කරයි.   29 June 2013
දුම්රියේ හැපී තරුණයෙක් මරුට හික්කඩුවේ අකුරල සහ කහව අතරදී 22 හැවිරිදි තරුණයෙක් දුම්රියක හැපී මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ 29 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026