වන ඇමැති සමුගන්න යයි තව එක් මැතිවරණයකින් පසු තමා දේශපාලනයෙන් සමු ගන්නා බව වනජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා මොණරාගල මාලිගාවිල විහාරස්ථ 19 May 2014
නිව්යෝක් වෙසක් පින්කම වෙසක් උත්සවය සමරමින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් හි නිව්යෝක් බෞද්ධ විහාරයේ පිංකම් මාලාවක් පැවැත්විණි. විහාරධිප 19 May 2014
අංජනමට නිධානය පෙනේ :පොලීසිය නොපෙනේ අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ ගල් පර්වතයක් යට රත්තරං නිධානයක් ගැනීමට ඇඳුරකු අසල නිවසට වී අංජනම් එළි යවමින් සිටියදී පොලීසීය එහි පැ 19 May 2014
මංගල නඩුවේ සැකකරුට වරෙන්තු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි මංගල සමරවීර මහතාගේ පානදුර ගොරකාන පිහිටි නිවසට පසුගිය දෙසැම්බර් 30වැනිදා රහසිගතව ඇතුන්& 19 May 2014
ජගත් ඩයස්ට ඉතාලි යන්න බැරිවේ ඉතාලියේ මිලානෝ නගරයේ අභීත රණවිරුට පුදමු ප්රණාම නමින් රණවිරු උපහාර උළෙලක් පැවත්විය. මේ සඳහා හිටපු වන්නි ආඥාපති මේජර් ජෙනරාල 19 May 2014
‘සරසවි සිසුන්ට හිරිහැර එපා‘ විශ්ව විද්යාල සිසුනට එරෙහිව ඒකපාර්ශ්විකව ක්රියා නොකරන ලෙසත්, ඔවුන් සම්බන්ධ වැරදි තොරතුරු මත ක්රියා නොකරන ලෙසස් කොළඹ ප්රධා 19 May 2014
සිසුවාගෙන් මාරක පාඩමක් මාතලේ ප්රසිද්ධ පාසලක සිසුවකු පාසල් වෙලාවේදී තවත් සිසුවකුට පිහියෙන් ඇනීමෙන් තුවාල ලැබු සිසුවා මාතලේ මුලික රෝහලට ඇතුළු කැර ඇ 19 May 2014
මානවිකාවෝ සමනල ගිර ලස්සන කරති ශ්රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සියයක් පමණ බාලදක්ෂ මානවිකාවෝ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවත 19 May 2014
ඩුබායි නුවරත් වෙසක් තොරණ (අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්යයේ සිට) - ශ්රීලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ්රී ලංකා සංස්කෘතික කේන්ද්&zw 19 May 2014
උතුරු සිසුහු තොරණ විදුලිය ගැනත් උගනිති යුද හමුදාව යාපනයේ පවත්වන දහම් අමාව වෙසක් කලාපයට එන පාසල් සිසුහු වෙසක් තොරණකට විදුලි ආලෝකය සැපයෙන ආකාරය ගැන ප්රායෝගික දැනුම ද ලබා 19 May 2014
හොංකොං වෙසක් ලබන ඉරිදා හොංකොං වෙසක් සැමරුම ලබන 25 වැනි ඉරුදින උදේ 8.30 සිට සවස 6.00 දක්වා යුඑන් ලෝංහි ධම්මාරාම් විහාරස්ථානයේදී පැවැත්වීමට යයි. “මිනුවන්ගො 19 May 2014
වජිරා නෙත්තිකුමාරට ඇප කොළඹ පුරහල ප්රදේශයේ ගොඩනැඟිල්ලක හිමිකාරිය වෙමින් එහි නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දීම හා දේශිය ආදායම් දෙපාර්තමේන්ත 19 May 2014
කොටුව උසාවියෙන් පොලිසියට දොස් උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්යාල 19 May 2014
අකුණු සන්නාහකය ගලවන්න ගිය ප්රා මන්ත්රීට ‘අකුණු’ ඌව පරණගම ඩවුන්සයිඩ් වත්තේ වසා දමා තිබු තේ කම්හලක අකුණු සන්නාහකය හොරෙන් ගැලවීමට ගියැයි සැකපිට වැලිමඩ ප්රාදේශිය සභාවේ එක්සත් ජාත 19 May 2014
උසස් බාලිකා අභිමානය (ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිත්තෙන් විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උ 19 May 2014
පොතුහැර දුම්රියට තව අපලයක් පොතුහැරදී පසුගිය 30 වැනිදා අනතුරටපත් දැයට කිරුළ දුම්රිය කොළඹට ඇදගෙන එද්දී අද අලුයම පොල්ගහවෙල ගිරාඹේදී පිලී පැන්නේය.එම අනතුර 19 May 2014
කටානෙදි පොලිසියට ගහන්න ගිය දෙන්නෙක් වෙඩි කා රෝහලේ කටානේ නයනාලෝකයේදී දෙපිරිසක් අතර ගැටුමක් බේරීමට ගිය පොලිසියට කඩු කිනිසි වලින් පහර දීමට තැත් කළැයි කියන දෙදෙනෙක් වෙඩි වැදී රෝහල් 19 May 2014
ටීඑන්ඒ මන්ත්රී වව්නියා ගෙදර කොටියා සමරයි මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදි මියගිය කොටි සාමාජිකයන් හා මියගිය වැසියන් සමරා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන 18 May 2014
‘පොලිසියට බෝම්බ ගහන්න ගිහින් වෙඩි කා නසී‘ කුරුණෑගල බඩගමුවේ දී කොස්තාපල්වරයකු මරා දැමීයැයි කියන සිද්ධියේ ප්රධාන සැකකරු වන හිටපු හමුදා භටයකු උඩුදුම්බර කළුගල දී පොලිස් වෙඩ 18 May 2014
ඩෙන්මාර්කයේ වෙසක් පින්කම ශනිදා කොපන්හේගන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම ලබන සෙනසුරාදා (24) විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ඩෙන්මාර්කයේ හා 18 May 2014
මිලානෝ දන්සල් හත් වැනි වරටත් ඉතාලියේ මිලානෝ නගරයේ සාන්ත අගොස්තිනු ප්රදෙශයේ සාන්ත අගොස්තීනු තරුණ කැල බිස්කට් සහ ෆලූඩා දන්සලක් වැවැත්වීය. ලාංකිකයෝ ද , වි 18 May 2014
මෝඩිගේ ප්රතිචාරයත් හොඳයි ශ්රී ලංකාව සමග ශක්තිමත් සබඳතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඉන්දියාවේ නව නායක නරේන්ද්ර මෝඩි, මහින්ද රාජපක්ෂ ජනපතිට එවූ ට්විටර් 18 May 2014
විජයග්රහණ ජය පැන් මාතර යුද ජයග්රහණයේ පස් වැනි සැමරුම මාතර කොටුවේගොඩ වෙරළබඩ දී අද පැවැත්විණි. ත්රවිධ හමුදාව හා පොලිසිය ඊට එක් විය. මහින්ද රාජපක්ෂ 18 May 2014
කෝට්ටේ සිරි පැරකුම් පෙරහර කොට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ වෙසක් පෙරහර සෙනසුරාදා (18) වීදි සංචාරය කළේය. පිටකොට්ටේ රාජ මහා විහාරයේ හස්ථි රාජයා කරඬුව වැ 18 May 2014
‘මහින්ද - මෝඩි සමානකම් රැසක්‘ ඉන්දියා පාර්ලිමෙන්තු මැතිවරණයෙන් නරේන්ද්ර මෝඩි ලැබූ අතිවිශිෂ්ට ජයග්රහණය සම්බන්ධයෙන් ශ්රී ලංකාව වෙනුවෙන් සුභ පැතුම් එක් ක 18 May 2014
තෙල්දෙනියේ දී හිටපු සෙබළෙක් අත්අඩංගුවට කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල්වරයකු තුවාල කළැයි කියන පුද්ගලයකු තෙල්දෙනියේ දී අත්අඩංගුවට ගැනීමට ය 18 May 2014
දොස්තර රිය දුම්රියේ හැපේ : දොස්තර රෝහලේ අහංගම සිට සිය කාරයෙන් මොනරාගල යමින් සිටි වෛද්යවරියක අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක්වී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇ 18 May 2014
අවි පෙන්නන්න ගිහින් මැරුම් කයි ? කුරුණෑගල බඩගමුවේදී පසුගිය පස් වෙනිදා කොස්තාපල්වරයෙකු මරා දමා තවත් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන ආරක්ෂක හමුදා සාමාජිකයෙ 18 May 2014
අවි පෙන්වන්න ගිහින් ගැටුමක් කුරුණෑගල බඩගමුවේ දී පසුගිය පස්වැනි දා පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල් වරයකුට තුවාල කළ සිද්ධියේ ආරක්ෂක අංශ සැකකරුවකු ගි 18 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026