ගෝඨාගෙන් මුසාමිල්ට තල්ලුවක් ලෝක බැංකුවේ සහන ණය මත කොළඹ නාගරික සංවර්ධන ව්යාපෘතිය යටතේ නම් කෙරුණු කොළඹ නගර සභා චතුරස්රය හා විහාර මහා දේවී උද්යානය නා 19 February 2014
උතුරෙන් ඉන්දියාවට ගුවන් ගමන් උතුරු හා නැගෙනහිර පළාතේ පලාලි හා ත්රිකුණාමලයේ සිට ඉන්දියාවට ඝෘජු ගුවන් සේවාවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව තු 19 February 2014
රොහාන් ගුණරත්න නඩුවෙන් පරාදයි කැනඩාවේ දෙමළ කොංග්රසය කොටි සංවිධානයට සම්බන්ධ කරමින් ත්රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රොහාන් ගුණරත්න කළ ප්රකාශයකින් ක 19 February 2014
රූපමය අවවාදය සිගරට් පැකැට්ටුවට එයි දුම් පානය සෞඛ්යයට අහිතකර බව කියැවෙන රූපමය අවවාද සිගරට් පැකට්ටුවේ ප්රදර්ශනය කළ යුතු යැයි කියැවෙන රීතිය පාර්ලිමේන්තුව අද ඒකම 19 February 2014
අකුරැස්ස හිටපු සභාපතිගේ නඩුව කල්යයි බාලවයස්කාර දැරියක 2012 මැයි හා ජුලි අතර කාලයේදී අකුරැස්සේදී කෙළෙසී යැයි අකුරැස්ස ප්රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවලියනගේ සුනි 19 February 2014
රජරට නියං හමාරයි අනුරාධපුරයේ මිහින්තලය, කහටගස්දිගිලිය හා හොරොව්පතානට දෙසතියකට පසු අද සවස පැයකට ආසන්න කාලයක් වැසි පැවතියේය. ‘සෑහෙන වැස්සක 19 February 2014
දෙනියාය පෙදරේරුවාගේ ජිප් රිය ගල්කිරියාගම කොන්ත්රාත්කරුවකු ද වන පෙදරේරුවකු රුපියල් අසුඅට ලක්ෂයකට වෛද්යවරයකුගෙන් මිලට ගත් බව කියන ටොයොටා ජීප් රියක අයිතිය තහවුරු කිරීම 19 February 2014
එඩ්මන්ටන් පන්සලේ පිංකම 21 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර එඩ්මන්ටන්හී සමාධි භාවනා මධ්යස්ථානයේ දසවැනි සාංවත්සරික මහා පිංකම විසි දෙවැනි සෙනසුරාදා (21) සවස තුනේසිට බවු 19 February 2014
ඇමති නිමල්ගේ ගෙදර ළඟ කිතුලේ දෙබරයක් වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල කදන නිවස ඉදිරියේ දෙබර වද දෙකක් බැඳ තිබේ. කදන සිරිසීවලී 19 February 2014
පොලිසියට හමුදාවට පාකිස්ථානයෙන් කාර් සියයක් පාකිස්ථානයේ ඉන්ඩස් මෝටර්ස් හි නිෂ්පාදිත ටොයොටා කොරොල්ලා ඇල්ටිස් කාර් සියයක් ශ්රී ලංකා පොලීසියට හා හමුදාවන්ට අද බාර දුන්නේය. 19 February 2014
කුරුණෑගල විදුහල්පතිට ඇප කුරූණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්රරත්න රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප 19 February 2014
නුවරඑළි දිය ඇල්ලක් සිඳේ නුවරඑළිය නගරයේ අලංකාරය වැඩි කළ ,සින්ගල් ට්රී කඳුවැටියේ ග්ලෙන් දිය ඇල්ල මුළුමනින්ම සිදී ගොස් ඇත. මාසයට වැඩි කාලයක් නුවරඑළීය 19 February 2014
ලංකාවට ජය පතා ජිනීවා නුවර ජය පිරිත් ශ්රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික ප්රජාව විසින් ජිනීවාහිදී ඉදිරිපත් කිරීමට නියමිත ‘අසාධාරණ චෝදනාවලිය ‘ පරදවාලීම උදෙසා අධ්&zwj 19 February 2014
අපුර භික්ෂු සරසවි අවුල ඉවරයි අනුරාධපුර භික්ෂු විශ්ව විද්යාලයේ දස දිනක් බලෙන් රැදී සිටි ශිෂ්ය භික්ෂුහු පාලනාධිකාරීය සමඟ ඇති වු එකඟතාව මත අද නේවාසිකාගාරයෙන 19 February 2014
ලංකා පවුලක් ඕමානයෙන් පිටුවහල් 2007 දී ශ්රී ලංකාවෙන් ඩුබායි ගිය පවුලක් සිය ව්යාපාරය කඩා වැටීමෙන් පසු ඕමානයේ සැඟවී සිටීයදී අත්අඩංගුවට ගෙන ඩුබායි වෙත පිටු 19 February 2014
හිටපු අගවිනිසුරු නඩුව මැයි මාසෙට කල් යයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුට එරෙහිව පවරා ඇති වත්කම් නඩුව ලබන මැයි 12 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ග 19 February 2014
සිහල රාවයේ හිමි නම රිමාන්ඩ් සුරියවැව ධර්මදුත ආශ්රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමි කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 21 තෙක් රිමාන්ඩ් කරනුලැබීය 19 February 2014
කප්පම වරදී පාදුක්ක බෝපේ ගොඩනැගිලි ද්රව්ය අළෙවි ව්යාපාරිකයකු හා ඔහුගේ දරුවන් මරාදමන බව තර්ජනය කරමින් රුපියල් දස ලක්ෂයක කප්පමක් ගන්නට ස 19 February 2014
ඩබ්ලිව්.පී.සී. ට බැන ඉල්ලන් කයි ආනමඩුවේ තරුණියකගේ පැමිණිල්ලක සැකකරුවකුගේ කටඋත්තරයක් ලියාගත් පොලිස් කොස්තාපල්වරිය වැඩ ඇරි ගෙදර යද්දී තර්ජනය කළැයි කියන පුද්ගලය 19 February 2014
අද කාලගුණය (පෙබරවාරි 19) නැගෙනහිර වෙරළබඩ ප්රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්යා කාලයේ දී මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලද ගාල්ල සහ මාතර 19 February 2014
ලක්ෂ 26ක රන් අර පැත්තෙන් එළියට රුපියල් විසි නව ලක්ෂ අනුදහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක් ශරීරයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට ආ ශ්රී ලාංකික කාන්තාවක්ක 18 February 2014
ෆේස්බුක් සිද්ධිය දුරදිග යයි : විදුහල්පති අත්අඩංගුවට ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පින්තූරයක් පළකිරීම සම්බන්ධයෙන් සිසුවියට තරවටු කළ කුරුණෑගල ශ්රීමත් ජෝන් කොතලාවල විද්යාලයයේ විදුහල 18 February 2014
කුමන කුරුලු පාරාදීසයේ කුමන ජාත්යන්තර රම්සා තෙත්බිම හෙක්ටයාර 400ක් පමණ වෙයි. දෙසැම්බර-අප්රේල් කාලයේ දී සංක්රමනික හා ආවේනික කුරුල්ලෝ කුමන බහුල ලෙස 18 February 2014
සිහල රාවයේ හිමි නමක් සැකපිට සිහල රාවය සංවිධානයේ විරෝධතාවක් නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පාරේ එක් මංතීරුවක් වසා දැමූ බව පොලිසිය කියයි. ගව ඝාතනය න 18 February 2014
ඇප මුදල් කොල්ලය වරදී ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඇප මුදල් බැඳීමට ආ පුද්ගලයකු ළඟ තිබූ රුපියල් 5000ක් කොල්ලකන්නට ගත් උත්සාහයක් වලක්වා ගැනීම එහි සිටි සිවි 18 February 2014
පොලොන්නරු වී වගාවට රතු එළියක් වාරි ජලය හිඟවීම නිසා ලබන (යල) කන්නයේ පොලොන්නරුවේ වී වගාවට දියවර සැපයීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාරි ඉන්ජිනේරුවෝ කියති. දැ 18 February 2014
ඕළු මුව දඩයම වරදී කුරුන්දට එන ඕළු මුවන් වෙඩි තැබීමට ගෙන ආ බව කියන තුවක්කු දෙකක් සමඟ කුරුඳු තලන්නකු අහුංගල්ලේ කටුවල කුරුඳු හේනක දී අත්අඩංගුවට ගත් බව ප 18 February 2014
අතුල දස්සන පන්සලේ ආහාර සල්පිලක් ලන්ඩන් අතුලදස්න ජාත්යන්තර බෞද්ධ විහාරයේ දියුණුවට ආධාර පිණිස පවත්ව ආහාර සල්පිල මාර්තු පළමු වැනි දා පස්වරු 5.30 සිට 8.30 දක්වා එම විහාර 18 February 2014
ලැප්ටොප් හා ජංගම හලෝ කන්ටේනර් පිටින් ගෙනල්ලලු දකුණු පළාත් සභා ඡන්දය සමයේ බෙදා දීම සඳහා සෙවිලි තහඩු, ජංගම දුරකතන, ලැප්ටොප්, බයිසිකල්, අලවංගු, උදලු තල ඇතුළු භාණ්ඩ කන්ටේනර් ගණනින් ගෙ 18 February 2014
ජාතික කොඩිය ඡන්ද වැඩට බස්නාහිර පළාත් සභාවේ කළුතර දිසාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයකු ජාතික ධජය සිය මැතිවරණ ව්යාපාරය සඳහා යොදා 18 February 2014
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026