ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම් තුනක් දෝහා කටාර් හි පැවති ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ 02 June 2013
අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට වසර හතකට පසුව පැවැති අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ ශූරතාව වෙළෙඳසේවා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. කුරුණෑගල වෙලගෙදර ක් 02 June 2013
රාජකීය - ඉසිපතන රග්බි තරගය විසඳුමකින් තොරයිලූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දැඩි ආන්දෝලාත්මක තත්ත්වයකට පත්වූ කොළඹ රාජකීය විදුහ 02 June 2013
ඉන්දීය කි‍්‍රකට් ලොක්කා ඉල්ලා අස්වෙයි තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය හමුවේ අසරණ ව 02 June 2013
ජයලත් අවමඟුලට මහ පිරිසක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය් සභාපති හා ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධනගේ අවමගුල වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේද 02 June 2013
දිනකට යාපනේ කෝටියක මත්පැන් විකිණේ යාපනේ ජනයා දවසකට රුපියල් කෝටියක මත්පැන් මිලදී ගනිතියි අලුත්ම සංඛ්‍යා ලේඛන කියයි. මෙය යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක වැඩි වීමකි. 02 June 2013
ඉතාලි ලක් පාතාලෙට වැඩි ආයුෂ නෑ ඉතාලියේ මිලානෝ නුවර කේන්ද්‍ර කරගනිමින් සිදුවන ලක් පාතල ක්‍රියාකාරකම් පිළිබඳ විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගේ අවධානය යොමුව 02 June 2013
හැටන් නුවරඑළි පාරේ යන්නේ බලාගෙනයි අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් හැටන් නුවරඑළිය මාර්ගයෙ භාවිතා කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය 02 June 2013
ගල්ගමු පොලිස් හදවත උණුවේ ගල්ගමුව කොහොමන් කුලමේ ජරාවාස වී තුබූ නිවසක අට වසරක් ජීවත් වූ රෝගී කාන්තාවක (53) රෝහල් ගත කරීමට ගල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් ප 02 June 2013
සිරුරු දෙක සොහොනෙ නැතිලු එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනයේ සැකකරුවන් දෙදෙනකු වන සුජීව හා රුවන්ජිත් යන දෙදෙනා නාදුනන 02 June 2013
රතු තරුවේ ජීවීයෙක් ? ඇමෙරිකාවේ නාසා ආයතනය අගහරු මතට යෑවු කියුරියෝසිටි රෝවරය මගින් නිකුත් කළ ඡායාරූපයක ජීවියෙකු සිටින බව ජපන් ජාතික බ්ලොග් ලියන්නකු 02 June 2013
විශ්‍රාමික අග රදගුරුවරු ජයලත්ගෙ ආත්මයට යාඥා කරති නිකලස් මාක්ස් ප්‍රනාන්දු සහ ඔස්වල්ඩ් ගෝමිස් ව්ශ්‍රාමික අඟ රදගුරුවරු අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දො 02 June 2013
‘පෙර සුනාමි සුන්දරත්වය උණවටුනෙ දැන් නෑ‘ ලොව ලස්සනම මුහුදු වෙරළ පිළිබඳ සී එන් එන් රූපවාහිනී ජාලය පැවැත්වූ ජගත් සමීක්ෂණයකදී උණවටුන 79 වැනි ස්ථානයට තෝරාගෙන ඇත. සැතපුමක් 02 June 2013
ඩුබායි පොලීසිය අසියාවේ 400 ක් අල්ලයි ඩුබායි හි නීතී විරෝධිව රැදී සිටි බව කියන ආසියා ශ්‍රමිකයෝ 400 ක් සජා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුහ. එරට පුවත් සේ 02 June 2013
පාසල් කැන්ටිමට රස කාරක බෑ පාසල් ආපන ශාලාවක කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර හා පාන වර්ග අළෙවි කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික 02 June 2013
ජාත්‍යන්තර පාපැදි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට මිලියන 3ක පාපැදි ජාත්‍යන්තර පාපැදි සම්මේලනයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙත ලැබුණු රු. මිලියන 3 කට වැඩි වටිනාකමකින් යුතු රේසින් පාපැදි හා පාපැද 02 June 2013
යුරෝපයේ මහ බත් දන්සල ලංකාරාමයේ මිලානෝ ලංකාරාමයේ වෙසක් මහා පින්කමට පෙරැහැරක් හා සම්බුද්ධ පුජාවක් අයත් විය.ශ්‍රී ලාංකිකයන් 7000 වැඩි පිරිසකට සංග් 02 June 2013
මාරවිල මැරයෝ මාර වෙස් ගනිති මාරවිල උතුරු මූදුකටුවේ ධීවර නිවාස පහකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය. කඩු කිණිසි පොළු තුවක්කු රැගත් මැරයන් අට දෙනෙක් යතුරුප 02 June 2013
රග්බි විනිසුරුවරු ඉවත් වීමෙන් පාසල් තරග නවතී අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහ 02 June 2013
ගූගල් රහස ඇමෙරිකා මහ පොලිසියට ඇමරිකා පෙඩරල් පොලිසිය අවශ්‍ය වේලාවකදී ගූගල් සෙවුම් යන්ත්‍රයේ පෞද්ගලික තොරතුරු ලබාදීමට ගූගල් සමාගමට ඉදිරියේදී සිදුවනු ඇත. 2011 02 June 2013
බුලත් කෙළ පාරට දඩය දෙදාහයි බුලත් කෙළ ගසා කොළඹ කොටුවේ ලෝටස් පාර අපවිත්‍ර පෞද්ගලික බස් රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2000ක් දඩ ගැස 02 June 2013
ජන රළ මාධ්‍යවේදීයා ඒකලදී පැහැරගන්න හදලා ජන රළ ඉරිදා සංග්‍රහයේ ප්රවෘත්ති කර්තෘ ධම්මික ප්‍රියදර්ශන ප්‍රනාන්දු මහතා සිය නිවස බලා යමින් සිටියදී කිසියම 02 June 2013
ලෙඩ සුවකරන්න 'හිමාලයෙන් ' අවුත් ලෙඩ දා ගනිති හිමාලයේ සිට පැමිණි බව පවසමින් ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්රාතිහාර්ය පෑමට ගිය දකුණේ පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීස 02 June 2013
බුලත් නොදී මගුල් ගෙදර ගිහින් බඩ කට පුරා කයි පානදුර සරික්කාමුල්ලේ මගුල් ගෙදරකට අනවසරයෙන් ගොස් බඩ කට පුරා කෑ ව්‍යාපාරිකයන් දෙදෙනකු රෝස්ට් කුකුළන් දෙදෙනකු ද රැගෙන යෑමට ගත් උත 02 June 2013
සිරුරු දෙකක් ගොඩ ගනී රත්නපුර මල්වල මිහිටියේදී කළු ගඟේ පෙරැළී ගිය ඔරුවේ සිටි මීගමුවේ විල්බට් ලක්ෂ්මන් (49) හා එල් බී රේණුකා බාලසූරිය (15) පියාගේ හා දියණියග 02 June 2013
බරවා මදුරුවා තව ලෙඩක් දමයි සරත් සෘතුවේ දී උතුරු ඇමෙරිකාවේ පැතිර යන බටහිර නයිල් වෛරසය වැළැඳුණු රෝගීන් දෙදෙනකු පසුගිය නොවැම්බරයේදී කොළඹ ජාතික රෝහලට ඇතුළු කිර 02 June 2013
මාළු බාන්න වැරදි තැනට ගිහින් විල්පත්තුව වනෝද්‍යානයේ මහ වැව ජලාශයේ මාළු බාමින් සිටි සිවිල් ආරක්ෂක බටයන් හය දෙනකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධර 02 June 2013
පොලිසිය ජීවිතයක් නැති කර ජීවිතයක් බේරා ගනියි මිනුවන්ගොඩ තෙලග්ගල නිවසක කාන්තාවක් පිහියෙන් ඇන මැරීමට තැත් කළ පුද්ගලයකු ඉන් වැළැක්වීම සඳහා එම පුද්ගලයාට වෙඩි තැබීමට පොලීසියට 02 June 2013
සෞදියේ ජංගම සේවයක් ජුනි 07 වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ විදේශ තානාපති ජංගම සේවාවක් ජුනී 07 වැනිදා පැවැත්වීමට රියාද් තානාපති කාර්යාලය කටයුතු යොදා ඇ 02 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026