කොටි ලකුණ ඉරණතිව් මුහුදෙන් මතුවෙයි කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහිපයක් වසර පහළොව 04 May 2013
දුමින්ද ගැන ඕන කෙනෙකුට උසාවි යා හැකියි ඉතාලියේ සංචාරයකට ආ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා එසැණ සමග සාකච්ඡාවකට එක්විය. ප්රශ්නය - ඔබ සෑම වසරකම මැයි පළමුවැනිදා පාදෝ 04 May 2013
හිතුමතේට පොලිස් ඇඳුම බෑ පොලිස් කාකි වර්ණයෙන් ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙස පොලිසිපති එල්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියේ සාමාජිකයන්ට නියෝග කරයි. පෞද්ගල 04 May 2013
රුහුණේ හයකගේ පන්ති තහනම් නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයයේ මානව සම්පත් ශාස්ත්රපීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුවියන් තිදෙනකු හා ස 04 May 2013
වැස්සේ දවසයි දැන් ගංවතුර මඟුරු ගඟ පිටාර ගැලීමෙන් මතුගම කලවාන මාර්ගයේ උඩුකුඹුරේ මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යට වුවද ජීවිත හානි හෝ අනතුරු කිසිවක් වාර් 04 May 2013
බුදුන් වඳින්න ගිහින් කස පහර කා ගෙදර සෞදි අරාබියේ රියැදුරකු ලෙස සේවයට ගිය පදියතලාවේ පි.පී. තුංගසිරි එරටදි බුඳුන් වැඳීමේ චෝදනාව මත දෙවසර සිරදඬුවමක් හා කස පහර 200ක දඬුවමකි 04 May 2013
යකඩ යකාට කතක් බිලි ගාල්ල මිනුවන්ගොඩදී දුම්රිය මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් මාතර සිට අනුරාධපුරයට ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ ගැටී අද උදෑසන 7.20 ට 04 May 2013
අද කාලගුණය (මැයි 04 ) අපරභාගයේ දී සහ සවස් කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති වි 04 May 2013
පුවත් සංදේශය කුරුණෑගල 17 හැවිරිදි තරුණයෙක් තිත්තවැල්ල සාරගම වැවේ දියේගිලී මියගියේය. තංගල්ල තංගල්ලෙන් මුහුදු ගිය 45 හැවිරිදි ධීවරයකු 04 May 2013
කැරම් ශූරතාවලි දෙකකට ශී‍්‍ර ලංකා පිල යයි ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන 17 වැනි දකුණු ආසියානු කැරම් ශූරතාවලියට සහ පස්වැනි ආසියානු කැරම් ශූරතාවලියට සහභාගි වීම සඳහා ශී&zw 03 May 2013
මරුවා ත්‍රීරෝද රියෙන් එයි ඌරාපොළෙ ටීනාපමුණුව කෝපිගොල්ල වංගුවේදී බස් රථයක් හා ත්‍රීරෝද රියක් හැපීමෙන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව 03 May 2013
තුර්කි ගිය ලාංකිකයා පැහැරගනී ජෝර්දානයේ රැකියාවක් කළ ශ්‍රී ලාංකික තරුණයකු වැඩි වැටුප් දෙන බව කියා තුර්කියට රැගෙන ගොස් පැහැරගෙන ඇතැයි විදේශ ආරංචි කියයි.ඔහු පැහ 03 May 2013
අසාධාරණ නායකයාට පාඩමක් සත්ව ලෝකයේ චිම්පන්සින්ගේ නායකයාගේ අණට අවනත වීම සම්ප්රදායක් වුවත් නායකයා සිදු කළ අසාධාරණයකට එරෙහිව සෙසු චිම්පන්සින් නායක චිම්ප 03 May 2013
කොල්කටා පිල කඩුලූ 8 කින් ජයගනී ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 47 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (03 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර් 03 May 2013
මැකලම් - ටේලර් අයි. පී. එල්. අතහැර දමති ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ ජ්‍යෙ 03 May 2013
නුවර එළියෙ ඉඩම් ගන්නෙ බලාගෙනයි මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියේ හෝ නුවර එළිය මහ නගර සභාවේ අවසර නැතිව නුවර එළිය ඉහළ වැව පාරේ අක්කර 14ක ඉඩමක් කැබලි කර 03 May 2013
අසාද් සාලි ජාතික රෝහලේ රහස් පොලීසියෙන් පෙර දින අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. 03 May 2013
ත්‍රිත්ව සිංහයෝ තියුණු සටනකින් පෙරමුණ රැකගනිති වෙස්ලි විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර සී. ආර්. පිටියේදී අද (03) පැවැති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී ත්‍රිත්ව විදුහල් 03 May 2013
ධර්මරාජය 24-17 කින් ශාන්ත පීතර පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ධර්මරාජ විදුහල සහ බම්බලපිටිය ශා 03 May 2013
කුවේට් ගිය සේවිකාව පැහැරගන්න හදලා කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගෙන යෑමට ගත් උත්සාහය අසාර්ථක විය. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සහ 03 May 2013
බොයිං යානය කඩා වැටේ අප්‍රේල් 29 වැනිදා ඇෆ්ගනිස්ථානයේ බැග්රැම් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරෙන් ඩුබායි බලා ගුවන් ගත වූ බොයිං 747-400 වර්ගයට අයත් බඩු ප්‍රවාහන 03 May 2013
පරණ කොටි පුල්ලි මතුවේ කොටි සංවිධානයේ බව පවසමින් රුපියල් ලක්ෂ 12ක කප්පම් ඉල්ලූ දෙදෙනකු රැඳවුම් නියෝග මත යාපනය පොලීසියේ දී ප්‍රශ්න කැරගෙන යයි. කිලිනොච් 03 May 2013
උපුල් තරංග - අජන්ත මෙන්ඩිස් දෙදෙනාම කණ්ඩායමෙන් හැලූනේ දස්කම් මොටවීමෙන් ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග සහ අජන්ත ම 03 May 2013
තිත්තයි පැණි රසයි පලාගල හිඟුරුවැව ඩී ඇම් අජිත් බණ්ඩාර ගොවි මහතාගේ නිවසේ අඩි තිහක් උසැති කොහොඹ ගසේ කඳෙන් දෙපැයකට වරක් ලොකු මුට්ටියක් පිරෙන තරමට රා වැ 03 May 2013
නිශාන්ත රණතුංග මහතා - බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන් ”ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් උසස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම් වන භෞතචිකිත්සක, අ 03 May 2013
සනත් ජයසූරිය - වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන් ”ඇතැම් ක්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක්‍රීඩකයන්ට අපි කළ යු 03 May 2013
වාර්ෂික ගිවිසුමට ඇතුළත් කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඉලක්ක කරා නොගියොත් ගිවිසුමෙන් ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි වසර සඳහා ක්‍රීඩකයන් ගිවිසුම්ගත කිරීමේදී ඔවුන්ට සම්පූර්ණ කළ යුතු ඉලක්ක දෙන බවත් ඒවා ක් 03 May 2013
මුහුදට වැටුණු යානය 15 වසරකට පසු ගොඩ ගනී වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහ 03 May 2013
සෝමාලියා සාගතෙන් දෙලක්ෂ හැටදාහක් මරුවාට සෝමාලියාවේ සාගතයෙන් අඩු ගණනේ දෙලක්ෂ හැට දහසක් කුස ගින්නෙන් මැරෙන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි. ඉන් අඩක්ම වයස අවුර 03 May 2013
අසාද් සාලිට නිදහස ඉල්ලයි කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් අකුරණ නගරයේ විරෝධතාවක් පැවැත්විණි. 03 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026