කූඩ නීතිය යළිත් කැඩේ ඇතැම් එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කර තිබුණත් දඹුල්ල් ආර්ථික මධ්‍යස්ථානයේ එම නීතිය ක්‍රියාත්මක 11 June 2012
විසි පහකගෙන් කට උත්තර ෙගල්කිස්ස සේරම් පාරේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිගේ ගෙය කැඩු හොරුන් සොයා පරීකෂණ පවත්වන පොලිසිය 25 දෙනකුගෙන 11 June 2012
හික්කඩුවේ සුනාමි කඩ කඩවුණු පොරොන්දුවක් වේ. සුනාමි ආධාරයෙන් සෑදූ පොදු වෙළෙඳ සැළ තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා හික්කඩුවේ ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නිතරවූහ. 2004 සුනාමියෙන් හික්කඩුව පොද 11 June 2012
‘හොරා පොලිස්‘ සල්ලන් වෙයි රහස් පොලිසියේ බව කියමින් මහනුවර - මාතලේ දුම්රිය මඟීන්ගෙන් මුදල් හා ජංගම දුරකතන කොල්ලෑ බව කියන තරුණයෝ තිදෙනෙක් කටුගස්තොට පොලිසියේ ව 11 June 2012
දොස්තර අනිල් ජාසිංහ මහ ගෙදර එයි කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ අද උදේ 10.12ට වැඩ බාර ගත්තේය. ඔහු එහි හත්වැනි අධ්‍යක්ෂවරයාය. වැඩ බැලූ අධ්‍යක්ෂවරිය වන 11 June 2012
වතුපිටිවල කොල්ලයක් වතුපිටිවල නගරයේ සුපිරි වෙළෙඳසලකට පැන මුදල් සිගරැට් හා සේවකයනගේ රන් ආබරණ පැහැරගෙන පලාගිය යතුරුපැදි කල්ලියක් සොයන බව පොලිසිය කියයි. 11 June 2012
බස් අනතුරෙන් 28ක් රෝහලේ හැටන් ඩිපෝවට අයත් ලංගම බසයක් හා ටිපර් රියක් බගවන්තලාවේදී අනතුරට පත්වීමෙන් බසයේ ගමන් කළ 28 දෙනෙක් තුවාල ලැබූහ. බරපතල තුවාල ලත් සිව් ද 11 June 2012
සීගිරි පාලකයනට ඇමැතිගෙන් බඹර ප්‍රහාරයක් සීගිරි ගලේ බඹර කූඩු ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදෙන බව වනජීවී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි. අභය භූමියක සිටින සත 11 June 2012
වල් අලි පහරින් ගොපල්ලා මරුට ගවයන් දක්කාගෙන එමින් සිටි තරුණයෙක් අද සවස අම්පාර උහන සමනබැද්දේ දී වල් අලියකුගේ ප්‍රහාරයෙන් මියගියේය. ඒ අසල සිටි තරුණයෙක් ද තුවාල ල 10 June 2012
දෙහිවල පශු වෛද්‍යවරියත් රිමාන්ඞ් දෙහිවල සතුන්වත්තේ සත්ත්ව හිස් කබල තුනක් අතුදන්වී යැයි සැක පිට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී රමණී කාන්ති ජයලත් හා වෛද්‍ය සහායක අරුණ 10 June 2012
කුවේට් ගියත් හොරකම අතනාරී කුවේටයේ තට්ටු නිවාස සංකීර්ණවලට හොර රහසේ ඇතුළු වී ජංගම දුරකථන, මුදල් සොරකම් කළැයි ලාංකික කාන්තාවන් ඇතුළු ලාංකිකයෝ පස් දෙනෙක් එරට පො 10 June 2012
තමිල්නාඩු පොලිසිය හොරපාර අරී ? ඉන්දියාවේ චෙන්නායි හා රාමේෂ්වරම් සරණාගත කඳවුරුවල සිටින ලාංකික සරණාගතයින්ට කේරළය හරහා නීති විරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්‍රමණ 10 June 2012
‘‘මහපොළ’’ මුදාහරියි. දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේදී අන්තර්ජාතික ප්‍රවාහන සම්මේලනය භාරයට ගත් ලංකා මහපොළ නැව මුදාහැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි 10 June 2012
පින්නවලත් අලි පරදිති පින්නවල අලි පැටවු 15 දෙනෙක් අද නම් ලැබූහ. ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව නම් තබා ඇත. සත්වෝද්‍යාන අධ්යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාද පැ 10 June 2012
ශ්‍රී ලංකන් ගුවන් සභාපතිගේ ගෙට හොරු පනිති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති එස්. වික්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස සේරම් පාරේ නිවෙස බිඳ රුපියල් අසූලක්ෂයක බඩුමුට්ටු පැහැරගෙන ගොස් 10 June 2012
දුලාජ් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ගෙනෙයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ගෙන දෙමින් ද 10 June 2012
ශිවන්ති මීටර 400 රන් පදක්කම දිනයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 55.91 කින් නිම කළ ශ්‍රී 10 June 2012
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තව දින 100 යි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තව දින 100 ක් ඉතිරිව ඇති අතර ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක්ර 10 June 2012
ශෂිකලා නැවතත් නායකත්වයට ? ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකාව ලෙස හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන නැවතත් පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. වසර හතරකට අධි 10 June 2012
ජනේෂ් සිල්වා කළුරිය කරයි චිත්‍රපට නළු හා ගායන ශිල්පී ජනේෂ් සිල්වා (50) අභාවප්‍රාප්ත විය. නැසීගිය චිත්‍රපට නළු ෆ්‍රෙඞී සිල්වා මහතාගේ පුත්‍රයා වූ ජනේෂ් රංග 10 June 2012
පොලිස් පණිවුඩ යන්තරේ හොරා ළඟ පොලිස් නිලධරයකුට වසර 18කට පෙර නිකුත් කළ නිල ජංගම ගුවන් විදුලි යන්ත්‍රය මත්තේගොඩදී ගෙවල් බිඳින්නකු ළඟ තිබී කහතුඩුව පොලීසියෙන් සොයා 10 June 2012
දිගාමඩුලු කිඹුලොත් රෝන්දෙ යති ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ පාලම් කඳවුර වම් ඇළේ සිටි කිඹුලන් දෙදෙනෙකු සේනානායක සමුද්‍රයට ගෙනවිත් දැමීමට යයි. පාලම් කඳවුරේ සිට සේ 10 June 2012
කරාතේ ක්‍රීඩිකාවගෙ සහතිකේට විදුහල්පතිගෙන් කරාතේ පහරක් කරාතේ ක්‍රීඩාවෙන් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් ශිෂ්‍යාවකගේ අස්වීම් සහතිකය පමා කිරීම නිසා පාසලක් අහිමි විය. දරණාගම මහා 10 June 2012
පබෝදාට මංගල සීනු හැඬවේ ජනපි‍්‍රය නිලි පබෝදා සන්දීපනී සහ ව්‍යාපාරික සිදත් බණ්ඩාර අතර විවාහය පසුගියදා කොළඹ ජේක් හිල්ටන් හෝටලයේදී පැවැත්විනි. මෙම පි‍්‍රය 10 June 2012
විස්සයි විස්සයි ඉතාලියටත් යයි ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජය සංවිධානය කළ විස්සයි විස්සේ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් පාදෝවා ශ්‍රී ලංකා ක 10 June 2012
පාන් ගෙඩිය අඩි 12යි බෙන්තොට හබරුගල හොරවල හන්දියේ එම් කේ චමින්ද (40) අඩි 12ක් දිග අඟල් හයක් උස හා පළල පාන් ගෙඩියක් නිපැදවීය. බේකරි හිමිකරු වන ඔහුට තවත් හය දෙන 10 June 2012
කලා වැව සිඳෙයි රජරට නියඟයත් සමග කලාවැව ජල මට්ටම අද පෙරවරුවේ අක්කර අඩි 11300ක් දක්වා පහළ ගියේය. අක්කර අඩි 10000 දක්වා අඩුවූ විට වම් සොරොව්වද, අක්කර අඩි 1000 දක් 10 June 2012
රැජන ජුබිලියට ලන්ඩන් විහාරෙත් තෝරා ගනී දෙවැනි එලිසැබෙත් මහ රැජන සිහසුනට පත්වී හැට වසරක් පිරීම සැමරීමේ ආගමික වතාවත් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. බ්‍රිතාන්‍යය 10 June 2012
වෙහෙරහේන පූජාභූමියක් වෙයි මාතර වෙහෙරහේන පූර්වාරාමය පූජා භූමියක් ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. ආරක්ෂක ලේකම් ඝොටාභය රාජපක්ෂ මහතා එහි ගොස් ආගමික වතාවත් පවත්වා සම 10 June 2012
කතකට තම නිවස දර සෑයක් වේ අම්බලංතොට මාමඩලේ ගෙයක් අද අළුයම ගිනි ගැනීම නිසා 65 හැවිරිදි කතක මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි. මෙ 10 June 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026