වොට්සන් (90*) රාජස්ථාන් ජයග්‍රහණය වේගවත් කරයි ඕස්ටේ්රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ (නොදැවී 90) වේගවත් ඉනිම නිසා අයි. පී. එල්. විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (08) පූනේ 08 May 2012
ද ෆිනෑන්ස් ගනුදෙනුව නවතී ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමෙන් කොටස් මිලට ගැනීමේ ගනුදෙනුව අත්හිටවීමට බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කළේය. ද ෆිනෑන් 08 May 2012
සේවිකාවනුත් නෑ. සල්ලිත් නෑ අරාබි කතා කරන ගෘහ සේවිකාවන් දෙදෙනකු සොයා දෙන බව කියා සෞදි අරාබි ජාතිකයකුගෙන් ඇමෙරිකා ඩොලර් 2000 ක් (රුපියල් 260,000)වංචා කළැයි කියන කොළඹ කොට 08 May 2012
රවිනාථ ජිනීවා නුවරට -තමාරා කියුබාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති ලෙස යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පත්කර ඇත. ඔහ 08 May 2012
වෙසක් සඳ සිඩ්නි නුවරටත් පායයි වෙසක් උළෙල නිමිත්තෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාමයේ සෑරදුන් ඇතුඵ විහාර මළුව වෙසක් දින රාත්‍රීයේ ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 08 May 2012
ලන්ඩනයේ වෙසක් තොරණක් බුදු තෙමඟුල නිරූපණය කැරෙන අඩි 15ක තොරණක් ලන්ඩනයේ රෙඞ්බි්රජ් පන්සලේ ඉදිකැරිනි. එවැනි තොරණක් ලන්ඩනයේ ඉදිකළ මුල්ම වතාව මෙයයි. විහාරා 08 May 2012
පන් ලක්ෂයක් සිරිපාදේ වඳිති හය මාසයක් පුරා පන් ලක්ෂයකට අධික වනාදනාකරුවන්ගේ පූජෝපහාරයෙන් පසු ශ්‍රී පාද අවාරය අද අරැඹීමත් සමග සමන් දේව ප්‍රතිමා, සධාතුක කරඬුව හා 08 May 2012
සිවුවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල ජයගනී සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයිx20 ක්‍රිකට් තරගා 08 May 2012
18 න් පහළ ක්‍රීඩකයන්ට විස්සයි-20 ක්‍රිකට් නුසුදුසු බව ක්‍රීඩා වෛද්‍ය ඒකකය කියයි වයස 18 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩා කිරීම නුසුදුසු බවට අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වීමට තීරණය කර ඇත 08 May 2012
ඇන්ජලාත් උසාවි එයි. කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෂින් මත් කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් බි්රතාන්ය ජාතිකයන් දෙදෙනා සහ ශ් 08 May 2012
උතුරු මැද පළාත් සභා ඡන්දෙට අතුරු තහනමක් උතුරු මැද පළාත් සභාව විසිරවීම අතුරු තහනම් ආඥාවකින් අත්හිටවූ උතුරු මැද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහත 08 May 2012
කොල්කාටා පිලට කඩුලූ 6 ක ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දිල්ලි හිදී (7 වැනිද) පැවැති තරගයේදී කොල්කාටා නයිට් රයිඩර්ස් කි‍්‍රඩකයෝ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට 08 May 2012
”දුමින්ද අල්ලන්න වරෙන්තු ඕනෑ නැහැ” භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත නොහැකි බව රහස් පොලිසිය දන්ව 08 May 2012
මහාධිකරණය මහේස්ත්‍රාත් තීන්දුව අවලංගුකරයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටිමට ජනාධිපති නීතිඥ හේමන්ත ව 08 May 2012
අලියා බේරන්න ගිහින් ගහේ වැදි මරුට දඹුල්ල හබරණ මාර්ගයේදී අද අලූයම වෑන් රියක් කොහොඹ ගසක හැපී රියැදුරා එතැනම මියගොස් ළමයින් හා කතුන් ඇතුළු 12 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය 08 May 2012
අනතුරු හයෙන් හත් දෙනක් මරුට අද උදෑසන නමයට අවසන් වූ විසි හතර පැයේදී අම්බලන්ගොඩ, නිට්ටඹුව, කෑගල්ල, බේරැවල, මාවතගම සහ හබරණ දී සිදුවූ රිය අනතුරු හයකදී හත්දෙනකු මියගො 08 May 2012
චණ්ඩ මාරුතය හලෝ කුළුන දෙකට කඩයි මනම්පිටියේ ඉඟිනියාගල හා දඹානේ පෙර දින ඇති වූ සැඩ සුළඟකින් ගෙවල් රැසකට අලාභහානි වී ඇත. ගස් ඉදිරී ගෙවල් මතට වැටීමෙන් සිදුවූ හානිය ද බො 08 May 2012
දෙන්නෙක් දුම්රියේ වැදී මරුට යතුරු පැදියකින් ගමන්කළ දෙදෙනකු බේරුවල දී රුහුණු කුමාරී දුම්රියේ වැදී මියගිය බව පොලීසිය කියයි. දුම්රිය සදුදා සවස මාතර බලා යමින් සිට 08 May 2012
ශාන්ත පීතර විදුහල රග්බි ලකුණු සටහනේ පෙරමුණේ පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) දෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන 07 May 2012
ලෝක පාසල් චෙස් තරගාවලියේදී වොනාරාට පස්වැනි තැන රුමේනියාවේදී පැවැති 8 වැනි ලෝක පාසල් (කේවළ) චෙස් ශූරතාවලියේදී වොනාරා ගුණතිලක, හර්ෂණ තිලකරත්න සහ යසස් ළමාවංශ දස්කම් දැක්වීමට සමත්වුහ. 07 May 2012
ලෝක පාසල් අධිවේගි චෙස් තරගාවලියේදී වොනාරා - තරුෂි රන් පදක්කම් දිනති අටවැනි ලෝක පාසල් චෙස් ශූරතාවලියට සමගාමීව රුමේනියාවේදී පැවැති ලෝක පාසල් අධිවේගි චෙස් තරගාවලියේදී වොනාරා ගුණතිලක සහ තරුෂි නික්ලේෂා 07 May 2012
යාපන සරසවියෙත් බීම දන්සලක් යාපන සරසවියේ බෞද්ධ සංගමයේ දෙවැනි වරටත් යාපන - පලාලි පාරේ තිරුණවෙලි හන්දියේදී සිසිල් බීම දන්සලක් දුන්හ. නාග විහාරාධිපති මීගහජඳුරේ ස 07 May 2012
නාවික කත මරා විවාහක නැවියාත් මැරේ? ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ වෙඩි තැබීමකින් නාවික භටයකු හා නාවික භට කතක මියගිය බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි. මොනරාගල ආර්.එ 07 May 2012
එස්. ද එස්. ජයසිංහ විදුහල 1 වැනි කොටසට උසස්වීම් ලබයි දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසට උසස්වීම් ලැබීය. උසස් කිරීම සඳහා පැවැති තරගයේදී එස්. ද එස්. 07 May 2012
විදුහල්පති සැකපිට දහතුන් හැවිරිදි සිසුවකු අප යෝජනය කළැයි අවුකන සිරිමාපුර විදුහල්පතිවරයකු (54) සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි. සිසුවාගේ 07 May 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල තෙවැනි විස්සයි-20 තරගයත් පරාජය වෙයි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවැති තෙවැනි ත 07 May 2012
ඩිල්ෂාන්ගේ ඉනිම බැංගලෝරයට ජය ගෙනේ තිලකරත්න ඩිල්ෂාන්ගේ ප්‍රහාරාත්මක ඉනිම නිසා ලකුණු 181 ක් තරම් විශාල ඉලක්කයක් හබාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කීඩකයෝ බැංගලොර් හිද 07 May 2012
මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 2 ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායි හිදී (6 වැනිදා) පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් මහේන්ද 07 May 2012
රන්කොත් වෙහෙරයි - රන්වන් කිරණයි වෙසක් උළෙල නිමිත්තෙන් ඓතිහාසික පොළොන්නරුව රන්කොත් වෙහෙර විදුලි බුබුලින් අලංකාර කැර ඇත. ලක්ෂයකට අධික වන්දනාකරුවෝ පිරිසක් ඉරිදා සෑ 07 May 2012
පාසල් යන ගමන් තව වැඩක් පටන් අරන් අනුරාධපුර නගරයට මත් කුඩු සපයන බව කියන තැනක් වටලා කුඩු ග්‍රෑම් 20ක් හා රුපියල් 86,000ක් ද සමග පාසල් සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් 07 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026