දොස්තර වර්ජනෙන් රෝගිහු අමාරුවේ ප්‍රවාහන දීමනාව වහා වැඩි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරු අද සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රජයේ රෝහල්හි බාහිර ර 11 May 2012
අධික වේගයට නොවරදින බේතක් පෝලන්තයේ ලූබ්සියානා නගර පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන පණිවිඩයක් පසුපස හඹා ගිය පොලිසිය මීටර් හයක් උඩ ගසක් මුදුනේ රඳවා තිබූ මෝටර 11 May 2012
වෙරෝනා පන්සලේ වෙසක් සති අග සම්බුදු තෙමඟුල සිහිකරමින් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේදී සති අන්තයේ වෙසක් උත්සවයක් පැවැත්වේ. අඩි 16ක් උස දර්ශනීය තොරණ සෙනසුරා 11 May 2012
සෞදි වෙසක් සතියක් පුරා මෙවර වෙසක් උත්සවය උත්කර්ශවත් ලෙස සැමරීමට සෞදි අරාබියේ රියාද් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය හා එක් වූහ 11 May 2012
චෙන්නායි පිලට කඩුලූ 4 ක ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ ජායිපුර් ඊයේ (10) පැවැති තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල වි 11 May 2012
කොටි සටන් වීඩියෝ වවුනියාවේ යුද සමයේ කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවනට පහර දෙන ආකරය දැක්වෙන වීඩියෝ හා අසභ්‍ය වීඩියෝ අලෙවි කළැයි කියන පුද්ගලයෙක් වවුනියාව තෝනික 11 May 2012
විනය කැඩු රග්බි ක්‍රීඩයන්ට තහනම් රැසක් පැනවේ ? විනය විරෝධි ක්‍රියා රැුසක් සිදුවෙන්නේ යැයි කියන කොළඹ ප්‍රධාන පාසලක රග්බි කණ්ඩායමක ක්‍රීඩකයන් පාසල් නිල ඇඳුමෙන් කැඳවූයේ යැයි ක 11 May 2012
වෝනර්ගේ (109*) වේගවත් ශතකය ඩෙකෑන්ට 10 වැනි පරාජය ගෙනෙයි ඕස්ටේ්රලියානු ආරම්භ පිතිකරු ඬේවිඞ් වෝනර්ගේ (නොදැවී 109) වේගවත් ශතකය නිසා අයි. පී. එල්. විස්සයිx20 ක්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද්හි 10 May 2012
පන්තිය මාරු කැර දඩ කයි තුන්වැනි පන්තියේ දුම්රිය ටිකට් ගෙන සාගරිකා දුම්රියේ දෙවැනි පන්තියේ ගමන් ගත් මගීන් 70 දෙනකුගෙන් රුපියල් 87599ක දඩ නියම කැර ඇත. ඉන් තිස්ද 10 May 2012
වෙස්ලි විදුහලට 45-7 ක පහසු ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අද (10) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති දෙවැනි තරගයේදී වෙස්ල 10 May 2012
නාලන්දා විදුහල 24-19 කින් ශාන්ත සිල්වෙස්ටර් පරදවයි කොළඹ නාලන්දා විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අද (10) රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති 10 May 2012
වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ 63-11 කින් ශාන්ත ජෝන් පරදවති අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ අද (10) මොරටුවේදී පැවැති තරගයේදී මොරටුව වේල්ස් කුමර 10 May 2012
සමිති ලේකම්ට එරෙහිව ලංගම බස් කොට උඩ? වසර 18ක් තිස්සේ නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉවත්කරන ලෙස විරෝධය පළ කරමින් අද (10) සවස 5 සිට ලංගම ඩිපෝ 71ක බස් ධාවනය නතර ක 10 May 2012
කඩඉම් ලකුණු නඩුවේ තීන්දුව කල් යයි ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු වැරැදි යැයි කියමින් 2011 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු ක 10 May 2012
‘ප්‍රායෝගික පරීක්ෂණයක් ඕනෑ‘ කොළඹ හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ සිසුහු වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පෙළපාළියෙන් ගියහ. 10 May 2012
පාකිස්තානු ටෙස්ට් සංචිතයට කෝඩුකාරයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන ජුනි මස 22 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 16 දෙනකුග 10 May 2012
මිස්බාට ටෙස්ට් - එක්දින නායකත්වය ඉතිරිවෙයි ශ්‍රී ලංකා පිලට එරෙහිව ජුනි මස 7 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් ක 10 May 2012
මිස්බාට විස්සයි-20 පිලේ ස්ථානය අහිමිවෙයි ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන ජුනි මස 1 සහ 3 දෙදින සූරියවැවදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙ 10 May 2012
මෙහෙමත් වැඩ සිවු හැවිරිදි දරුවකු කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළියේ දී අපහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනකු ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව 10 May 2012
ජනපති අණින් පරීක්ෂණයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම ගැන පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවනට දඩුවම් දෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනප 10 May 2012
එස්. එල්. පී. එල්. විස්සයි-20 තරගාවලිය අගෝ. 10දා ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන පළමු ශ්ර්රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) ලබන අගෝස්තු මස 10 May 2012
ඇමැති කුරේ රිය අනතුරක සුළු බෝග අපනයන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද අලුයම බලංගොඩ මොරකැටියේදී රිය අනතුරකට ලක් විය. ඔහු ගමන් කළ මෝටර්රථය පාරෙන් ඉවතට පැනීමෙ 10 May 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල විස්සයි-20 තරගාවලියත් පරදී සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත විස්සයි-20 ක්ර 10 May 2012
ක්‍රිස් ගේල් (82*) බැංගලෝර් පිලට ජයගෙනේ අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී ඊයේ (09) පැවැති තරගයේදී ඩැනියල් විටෝරිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් 10 May 2012
බසය පල්ලමේ මාතලේ ඕවිලිකන්ද දඬුහෙළ පීහිල්ල වංගුවේදී බසයක් පල්ලමකට පෙරැළී එහි ගමන් කළ ඇඟළුම් සේවිකාවෝ 13 දෙනෙක් තුවාල ලදහ. 10 May 2012
ජීවන බර සොයන්න රනිල් කඩ වීදියේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම පිළිබඳව ජනතා අදහස් දැන ගැනීමට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කොළ 10 May 2012
කෝටියක මැණික්/රන් කොල්ලකයි අලූත්ගම මොරගොල්ල සංචාරක මුහුදු තීරයේ ”ඔලිම්පික් ජුවෙලරි” ආයතනයේ හිමිකරු හා පුතා බැඳ රුපියල් කෝටියකට වැඩි මැණික් හා රන් අබරණ පෙර දි 10 May 2012
නාවලපිටිය හලෝ ගොළුවේ බිල් නොගෙවීම නිසා නාවලපිටිය රෝහලේ දුරකතන දින දහයක් පුරා විසන්ධි වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි. 10 May 2012
පළාත් ව්‍යාපාරිකයෝ යල් පීනු නීතියක පැටැලෙති ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා කිසිම පළාත් සභාවක් රෙජිස්ට්‍රාර්වරයකු පත් නොකිරීම නිසා එම කටයුතු අවුල් ජාලයක් වී ඇතැයි අනුරාධපුර 10 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026