උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ තෙල්, මල්, පහන් රැගෙන ඓතිහාසික කැලණියට වන්දනාකරුවෝ දහස් ගණනින් ඇදී ආහ. මුළු විහාර මළුවම සුදුවතින් බැබලමින් තිබිණි. පෙහෙවස් සමාදන් ව 05 May 2012
ගොක්කොලෙන් ඉරටුවෙන් වෙසක් සමරයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු වෙසක් කූඩු තරඟයට නව නිර්මාණ රැසක් එක් කළහ. 05 May 2012
ජපන් උප අගමැති එයි ජපන් උප අගමැති කටිසුයා ඔකාඩා මහතා ඇතුලු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා මිහින් ලංකා ගුවන්යානයකින් කටුනායක ගුවත් තොටින් ලංකා 05 May 2012
ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ 36-24 කින් ශා. ජෝශප් පදරවති අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ බම්බලපිටියේදී අද (04) පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩ 04 May 2012
18 වංගු පාර දෙපැයක් ඉතිරි කරයි දහඅට වංගු පාරේ මහියංගනයේ සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන ඉරිදා සිට පැය එකහමාරකින් හමාර කළ හැකි යැයි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර 04 May 2012
අත්තනගලූ ඔයට සිසු දෙන්නා බිලි අලූත්ගම අත්තනගලූ ඔයේ දිය නෑමට ගිය මිතුරන් තිදෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී ගම්පහ රෝහලට ගෙන එන විටත් මියගොස් සිටියහ. වයස අවුරුදු 11ක් හා 04 May 2012
වෙසක් උළෙලට රටම සූදානම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පෝය එළැඹෙන සෙනසුරාදා රටපුරාම පෙහෙවත් සමාදම් වීම් ඇතුළු ප්‍රතිපත්ති පුජාවට මුල්තැන ලැබෙතියි අපේ වාර්තාක 04 May 2012
හිතුමතේ ගොනු කළ චෝදාන අස්කර ගනී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ අධාරකරුවකු වන අබාධිත හමුදා කපිතාන් ගයාන් ප්‍රසාද් කුමාර විතානගේට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා කොළ 04 May 2012
ශ්‍රී ලංකා 17 න් පහළ ක්‍රිකට් නායකත්වය මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ අනුක්ට ඉන්දීය තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් ප්‍රනාන්දු පත්කර ති 04 May 2012
රෝහණ විජේවීර මරුට කැකිරාව මඩාටුගම හන්දියේ රිය අනතුරකින් අත්ට්‍රැක්ටරයක ගමන් කළ රෝහණ විජේවීර මියගොස් ගාමිණී දිසානායක තුවාල ලබා දඹුලු රෝහලට ඇතුළු කර 04 May 2012
ෆොන්සේකා නවලෝකෙන් ජාතික රෝහලට හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කොළඹ නවලෝක රෝහලෙන් ජාතික රෝහලට මාරු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියම කළ 04 May 2012
බුදුන් ගැන පැරැණි මතයක් බිඳ වැටේ නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පනස්පූර් ග්‍රාමයේ කැනීම්වලින් නවවැනි සියවසේ බෞද්ධ ආරාමයක නටඹුන් හා ඉපැරැණි බුදු පිළිම සෙය 04 May 2012
ජපාන යතුරු පැදිය හත් වසරකට පසු කැනඩාවෙන් ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29* ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසතම 04 May 2012
මගියෙක් මරුට: තිහක් රෝහලට කොළඹ රත්නපුර මාර්ගයේ පාදුක්ක ගලගෙදර දී බස් රියක් හා ලී බඩු පටවාගත් ලොරියක් ගැටී එක් අයකු මියගොස් තිස් දෙනෙක් තුවාල ලදහ. 04 May 2012
මර්වින්ගෙන් පසු කැලණියට පුතා තමාගෙන් පසු තම පුතා කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කරනු ඇතැයි මහජන සබඳතා ඇමති මර්වින් සිල්වා මහතා කිරිබත්ගොඩ ස 04 May 2012
විසිල් ගසා සීගිරි බඹරු අවුස්සති සීගිරි පර්වතයේ බඹරුන් ඇවිස්සී සංචාරකයන් තිස් දෙනකු ප්‍රහාරයකට ලක්වී, ඉන්දියා ජාතිකයකු ඇතුළු පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි 04 May 2012
ගෑස් 350 කින් නගී අද මැදියම් රැයේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කිරීමට යයි. ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2045 කි. 04 May 2012
කප්පම්කරුට වරදින පාටයි තිස්සමහාරාමයේ ධවත් තරුණ වැන්දඹුවකගේ නිරුවත් ඡායාරුප පෙන්වන බව කියමින් ඇගෙන් තවත් කප්පම් කන්නට සැරැසෙන බව කියන පුද්ගලයකු අත්අඩංගු 04 May 2012
මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 1 ක ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ පුනේ හිදී පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් සව්රව් ගංගුලිගේ නාය 04 May 2012
ජපාන යතුරු පැදිය වසරකට පසු කැනඩාවෙන් ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29) ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසත 20011 04 May 2012
දත් දොස්තර කතකගෙන් සමාව ගනී දත් පරීක්ෂා කරගන්නට කැලණිය දළුගම දන්ත වෛද්‍යවරයකු වෙත ගිය හතලිස් හැවිරිදි දෙදරු මවකගේ පියයුරු ස්පර්ශ කළ රාගම රෝහලේ දන්ත වෛද්‍ය ආර් 04 May 2012
මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණය සන්සුන් කිරිමට කී‍්‍රඩා ඇමති කැඳවයි ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණය ඊයේ (3 වැනිදා) ආරම්භ වූ අවස්ථාවේදී සභාවේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කී‍් 04 May 2012
ලන්ඩන් ඔලිම්පික් උළෙලට නිලූකගේ සහභාගිත්වය ස්ථිරයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වලට සුදුසුකම් 04 May 2012
සොඳුරු තණනිල්ලේ - හරිත සෙවණැල්ලේ ඇදෙති සැනසිල්ලේ - කාසි ගස් හෙල්ලේ කී‍්‍රඩාව ව්‍යායාමයක් වූ යුගය පසුවී බොහෝ කල් ගොසිනි. අද වන විට කී‍්‍රඩා පිටියේ පැතිකඩ බොහොමයකි. කී‍්‍රඩාව කුමක් වුවත් මේ තත්ත්වයේ ව 04 May 2012
කපුවාගේ දියණිය කැන්දන් ගිය මනාලයා පොලිසියේ නවතී මනාලියක කැන්දන් ඒමට මිනිපේ මොරයායේ හඳගනාවට යන විට මනාලිය පෙර දින රාත්‍රියේ සිය පෙම්වතා හා පැනගොස් සිටි නිසා මගුල කථාකළ කපුවාගේ 14 හැ 03 May 2012
තරුණියක් වසු පැටවා වෙනුවෙන් දිවි දෙයි දුම්රියට අසුවීමට ගිය වසු පැටවකු බේරාගැනීමට ගිය තරුණියක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලිය දී වවුනියාව - කොළඹ නගරාන්තර දුම්රියේ හැපී 03 May 2012
කෑගලු උසාවි කූඩුවේ දෙදෙනෙක් ගහ ගනිති කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගෙවල් බිඳීමේ නඩුවක් විභාග වෙද්දී විත්තිකරුවෝ දෙදෙනා විත්තිකූඩුවේදී ගැටිබැට හුවමාරු කැර ගත්හ. නඩු වි 03 May 2012
‘කිරි ගොවියාට අත දෙන්න සිසුන්ට කිරි වීදුරුවක්‘ පාසල් සිසුන්ගේ පෝෂණ නැංවීම සඳහා කිරි වීදුරුවක් දීමේ වැඩපිළිවෙලකට අවශ්‍ය ප්‍රතිපාදන දීමට සිය අමාත්‍යංශය සූදානම් බව ආර්ථික සංවර්ධන 03 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026