මුන්නේස්වරමට පිදූ දිවි සමට තිස් දාහක් දඩ බාරයක් ඔප්පු කරමින් හලාවත මුන්නේස්වරම් දේවාලයට දිවි සමක් පූජා කළ නයිනමඩමේ වර්ණකුලසූරිය නෙල්සන් හියුබට් ප්‍රනාන්දුට රුපියල් තිස 10 May 2012
මෙල්බර්න් නුවරත් තොරණ දෙකක් ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෝ වෙසක් තොරණ දෙකක් ඉදිරිපත් කළහ. ධම්මසරණ විහාරයේ දී සෙයිය ජාතකය ද, නෝබල් පාක් බෞද්ධ ප 10 May 2012
පෞද්ගලික බස් සේවකයිනට නිල ඇඳුම නොලැබේ. පුද්ගලික බස් සේවකයිනට මේ වසරේ නිල ඇඳුම ලැබී නැත. ගිය වසරේ ලැබුණු නිල ඇඳුම් පැරණි වීම නිසා නොඅඳින බව බස් සේවකයෝ කියති. බස් හිමියන් මෙම 09 May 2012
තමාරා කුනනායගම් කියුබා යන්න බෑ කියයි කියුබාවේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් වැඩ බාර ගැනීම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය ප් 09 May 2012
ෆොන්සේකා දිගටම නවලෝකේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට තවදුරටත් නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) අවසර දුන්නේය. ෆොන්සේක 09 May 2012
දනුනගේ මවට එරෙහි නඩුව නොවැම්බරයේ නීති විරෝධී ලෙස ඇමෙරිකා ඩොලර් 526ක් හා බ්‍රිතාන්‍ය පවුම් 100ක් තිඹිරිගස්යායේ බැංකු ලොකරයක තැන්පත් කැර තැබීයැයි දනුන තිලකරත්නගේ මව අශෝ 09 May 2012
ගාලු මුවදොර ගංජා ගසා හතළිස් දාහක් ගෙවයි ගංජා සුරුට්ටු ළඟ තබා ගෙන ගාලු මුවදොර දී අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනකුට රුපියල් පන්දහස බැඟින් දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් 09 May 2012
ලෙකෝ හිටපු ලොක්කන් ගැනත් අසයි ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු සභාපති සෙසු අධ්යක්ෂවරුන් ලෙකෝ නඩුවේ සාක්කිකරුවන් කරන්නේදැයි දන්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්රා 09 May 2012
අයි. පී. එල් පන්දු යවන්නන් අතර මාලිංග ඉදිරියෙන් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ තරග 8 කදී කඩුලූ 20 ක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග පන්දු යවන්නන් අතර පෙරමුණට පැම 09 May 2012
මගීන් දාහක යානයක් එයි? ඇමෙරිකාවේ බොයිං සමාගම බොයිං 797 නමින් අධිවේගී දැවන්ත යානයක් රහසේ නිපදවතියි වෙබ් අඩවි රැසක් කියයි. ඇතැම් වෙබ් අඩවි පවසනුයේ එය බොරුවක් 09 May 2012
නිශාන්ත රණතුංග - කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගිවිසුම් ගත කිරීම සම්බන්ධයෙන් ''දේශීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් අප දස්කම් පදනම් කරගත් කොන්ත්‍රාත් ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි අප ගිවිසුම් ප් 09 May 2012
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වගකීම සම්බන්ධයෙන් ''අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන් වෙන්නට පුළුවන්. ඒත් වඩාත් බරපතළ කාරණය වන්නේ අප කී‍්‍රඩා කරන 09 May 2012
මහානාම විදුහල්පති විශ්‍රාම ගන්වයි කොළඹ කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එච්. පී කුමාරසිරි මහතා අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්‍රාම ගන්වනු ලැබීය. ඔහු අධ 09 May 2012
දඹුලු රෝහලේ බෙහෙත් පොලිම් දික්වේ දඹුල්ල රෝහලේ ඖෂධවේදීන් අඟහරුවාදාත්, බදාදාත් (8-9) බාහිර රෝගීනට බෙහෙත් දීමට සිටියේ ඖෂධවේදියකු පමණි. ලෙඩුනට පැය ගණන් පෝලිමේ ගත කිරීමට සි 09 May 2012
ශ්‍රී ලංකා 17 න් පහළ ක්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රිකට් පිල සහ කොකා කේලා පිල අතර කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගම් 09 May 2012
පර්ත් පන්සලෙත් වෙසක් සිරි බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වෙසක් පිංකම දොළොස්වැනි වරටත් සතියක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා බෞද්ධ සංගමය හා ඕ 09 May 2012
මරුවා කළු ගලෙන් එයි කොළොන්න ඕමල්පේ නිවසකට යන පාරක් බැකෝවකින් කපද්දී විසිවී ගිය කළුගලක් අඩි 200ක් පමණ පල්ලමක පිහිටි පාරකට වැටී එහි ගමන් කරමින් සිටි කාන්ත 09 May 2012
කොටි පෝස්ටර් වවුනියාවේ වන්නි යුද ජයග්‍රහණය ගැන මැයි මාසයේ පැවැත්වීමට යන සැමරුමට සහාය ද විරෝධය ද පළ කරමින් වවුනියාවේ පෝස්ටර් අලවා ඇත. මැයි 18 වැනිදා ශෝකය පළ 09 May 2012
අකුණ තව දෙන්නෙකුට මාරකයි අකුණු සැර වැදී වැලිඔය හා මොණරාගල දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. වැලිඔය ඇහැටුගස්වැව වෙල්යායේ අත්ට්‍රැක්ටරයකින් සීසාමින් සි 09 May 2012
කිංග්ස් xI පන්ජාබ් පිලට ලකුණු 25 ක ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද් හිදී (8 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් xI පන්ජාබ් කි‍්‍රඩකයෝ ඩෙකැන් චාජර්ස් පිලට එරෙහිව 09 May 2012
පරීක්ෂණ පමා කළැයි වැඩ තහනම් ළමා අපචාරයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කළැයි තඹුත්තේගම පොලිසියේ පරීක්ෂක, උප පරීක්ෂක හා කොස්තාපල්වරයකුගේ වැඩ පොලිස්ප 09 May 2012
ඒ එන්නත රට යන අයට පමණයි උණ සන්නිපාතයෙන් වැළැකීම සඳහා වන ටී.ඒ.බී. එන්නත 2006 වසරේ සිට පොලිසියට නොදෙතියි නිලධරයෝ කියති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් 09 May 2012
ජපාන වාහනේට නොම්මරේ වන්නියෙන් යුද සමයේ හමුදා ප්‍රහාරවලින් වැනැසුණු වාහනවල අංක යොදා විකිණූ බව කියන වාහන පහක් සමග කොටි හිතවාදී සංවිධානයක තරුණයකු සැකපිට අත්අඩංගු 09 May 2012
නොදරුවා ගල් පහරින් මරුට බදුල්ලේ කිතලවත්ත දෙමළ විද්‍යාල භූමියේදී කාන්තාවකගේ ගල්පහරින් තුවාල ලැබූ හය හැවිරිදි පාසල් දරුවකු බදුල්ල රෝහලේදී මිය ගිය බව පොලීස 09 May 2012
හීලෑ චීටා ප්‍රහාරයට හේතු සොයයි ”මද කිපුණු චීටා දෙනක ළඟ ඉඳලා” ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්හි වයලට් ඞී. මෙලෝ සිය හැට වැනි උපන් දිනය සැමරීමට සිය සැමියා වන ආර්චි (64) සමග දකුණු අප්‍රිකාවේ ක්රාගා කම්මා සතුන 09 May 2012
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පසු බසිති තායිලන්තයේ බැංකොක් නගරයේදී ඊයේ (8) පැවැති ආසියානු ගෝන්-ෆී්ර මලල කී‍්‍රඩා තරග මාලාවේ පළමු අදියරේදී ශ්‍රී ලංකාව අපේක්ෂිත දස්කම් පළ 09 May 2012
රට සුප් කෝප්පෙට කූඩු කඩා අහුවේ. රදල්ලේ දුම්රිය උමං මාර්ගයක වැහැලිහිණි කූඩු කැඩූ පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසිය පවසයි. කැදලි තුලිතයා නම 09 May 2012
මග මරුවා තවත් පහක් රැගෙන යයි. උදෑසන පහට අවසන් වූ විසි හතර පැයේදී මගීන් දෙදෙනකු, යතුරුපැදි කරුවන් දෙදෙනකු සහ රියදුරකු අනතුරුවලින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප් 09 May 2012
දුම්රියේ ගැටුණු කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකට කැඩෙයි කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරියක් වස්කඩුවෙදි දුම්රියේ හැපිමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකඩ වි දුම්රිය ඇන්ජිමට ද දුම්රිය මාර්ගය 08 May 2012
කට්ටි පැන්න සැකකරු ඇල්ලුවැයි උද්ඝෝෂණ වසරක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමෙන් පසුව දිවුලපිටිය පොත්තපිටියේ පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණ ක 08 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026