සී.එන්. ට්‍රැවලර් සඟරාව කළ 2022 පාඨක මත විමසුමකට අනුව ලෝකයේ මිත්‍රශීලි රටවල් 10 අතර 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇති
විශේෂාංග
නැංවූ බදුවල නොපෙනෙන පැත්තක්
රටේ දැනට ක්‍රියාත්මක දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරමින් නව බදු ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරම
වැටුප ලක්ෂය පැන්නාම බදු ගැසීම සාධාරණද?
මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නම් ඒ සෑම පුද්ගලයකුම මින් ඉදිරියට ආදායම් බදු ගෙවිය යුතුය. පුද්ගල ආදායම් බදු ගෙව
ලංකාව දුප්පත්ද බාගෙට පොහොසත්ද ?
ආර්ථික ගින්නෙන් රට දැවෙමින් තිබේ. ජනතාව එගිනි දරා සිටීමට හෝ නිවා දැමීමට මං සොයති. එහෙත් ආර්ථික ගින්නේ දැඩි රශ්මිය
මැතිවරණ ක්‍රම වෙනසේ සිහිනය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් තමන් කරන්නට යන වෙනස්
පරිසරය විනාශ කරන්නේ රට කාන්තාරයක් කරන්නද?
හෙට දවස නිර්මාණය වන්නේ ඊයේ දවස සම්බන්බන්ධයෙන් අද ඇතිකර ගන්නා තීන්දු තීරණ නිගමන මතිනි. එළඹගත් සිහියෙන් යුතු ප්‍රඥ
ගනුදෙනු රජකරන නියෝජිතවරණ
ගියවර කිවි දා දැක්ම සඳහා මා ලියූ අධි ආරක්ෂිත ඒකාධිකාරී ප්රජාතන්ත්රවාදය’ ලිපියෙහි අරමුණ වූයේ ඉලෙක්ෂන් ගැන නො
පුංචි ආණ්ඩුවල වැය බර ජනතාව පිට පටවනු එපා
මෙරට ජාතික දේශපාලන ක්රමයේ විවාදයට තුඩු දී ඇති ක්ෂේත්‍ර ගණනාවක් සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බව ජනාධ
ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ
ආර්ථික අපරාධ පිළිබඳව නූතන ලංකාවේ සුලබව සාකච්ඡා වෙයි. ඊට හේතුව ඒ අපරාධවල ප්‍රතිඵල මහිමයෙන් පොදු ජනතාව පරිපීඩිතව ස
රටට පාඩු කරන මෙහෙම ගනුදෙනු කුමටද?
අපේ රට නම් මහා පුදුම රටකි. එක් අතකින් ලෝකයේ දරුණුවටම කඩා වැටුණු ආර්ථිකයට හිමිකම් කියයි. එහි තත්ත්වය කොතරම් බරපතළ ද
ජනතාවට වගකියන පාලනයක්
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති කථිකාව විමසීමේදී පෙනී යන කාරණය නම්, එයට මෑත කා
කළ වැරැදි හදාගනු මිස තව තවත් වැරැදි කරනු එපා
නුසුදුසු බොර තෙල් තොග මිලදී ගැනීම හා නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ මිල නියම කර නොගැනීම නිසා මාර්තු මාසයේ සිට සැප්තැම
සහනාධාර දී වරද්දා ගත් ආර්ථිකයක්
අවුරුදු දහයකට කලින් ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර තිබුණි. දැන් අලුත් අභියෝගයක් එල්ල වී තිබේ. ආර්ථ
දූෂණ මර්දනයට පනත ලොකු රුකුලක්
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති දැඩිව ක්‍රියාත්මක කළ හැකි ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා රජය මගින් නව පනතක් ඉ
ශ්‍රී ලංකාවට ලෝකයාගේ ප්‍රතිචාර
අද අපට තිබෙන ප්‍රධාන ප්රශ්නය වන්නේ විදේශ සංචිතය ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට අවම මට්ටමට වැටීමය. මේ නිසා රටට අවශ්‍ය
විශ්ව විද්‍යාලවලින් ඇසෙන ඛේදවාචකවල සුළමුල බලමු
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුවත් මවන ආකරයක් බවට පත්ව තිබේ. එක අතකින් සිසු ගැටුම්ය. ගැටුමකට අදාළ වීඩියෝ පටයක් අන්තර
එතෙරින් දැල්වෙන රතු එළි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ඉතා ඉක්මනින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි යැයි යන හැඟීමක් රට තුළ ඇති
රටෙන් බාගයක්ම සමෘද්ධියට වැටීම
සමෘද්ධිය උදාවනවා, සමෘද්ධිමත් වෙනවා යන්නෙහි ප්‍රකාශිත අර්ථය වන්නේ දියුණුව ලබනවා, ප්‍රගතිය කරා පිවිසෙනවා යන්නයි.
අන්තෝ ජටා බහි ජටා
මෙවර කිවිදා දැක්මෙන් ආමන්ත්‍රණය කළ යුතු මාතෘකා කීපයක්ම තිබේ. එක් පැත්තකින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්ම
ආහාර උද්ධමනයේ රතු ඉර නොපන්නනු
උද්ධමනයේ කාණ්ඩ ගණනාවකි. ඒ අතුරින් වඩාත්ම ජනතාවට බලපෑම් ඇතිකරන්නේ ආහාර කාණ්ඩයේ උද්ධමනයයි. එය ජනතාවගේ මේ දිනවල හිස
රට යන්නේ අර්බුදයෙන් අර්බුදයට
රටේ ඇතිවී තිබෙන ආර්ථික හා දේශපාලන කරුණු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රී කණ
අර්බුදයට විසඳුම හිරු එළිය
උද්ධමනය වැඩි කර ජනතාවට වධ දෙන අයුරින් විදුලි බිල වැඩි නොකර සියයට සීයක් පුනර්ජනනීය විදුලිය කරා රට යොමු කිරීමට අවස
වතුකර ජනතාවගේ බඩගින්න නිවමු
හැටන් - දික්ඔය රෝහලට වේල් ගණන් නොකෑ රෝගීන් පැමිණෙන බව නොබෝදා අප පත්‍රයේ පළවූ පුවතකින් අනාවරණය වූයේය. වතු ආශ්රිත න
වැටුණු රට ගොඩගන්න ක්‍රමවේදයක්
වැරදි ප්‍රතිපත්ති හා තීන්දු තීරණ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්
ආර්ථික අර්බුදයෙන් රට මුදාගන්න ක්‍රමයක් නැද්ද?
2020 වසර මැද හරිය වනවිට ආර්ථික අර්බුදය උත්සන්න වී රටේ විදේශ සංචිත සිඳී ගොස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ගන
විදුලිය යායුතු මාර්ගය
රී ලංකාවේ විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සම්බන්ධයෙන් තරඟකාරීත්වයක් නිර්මාණය කළ යුතු කාලයකි. පාරිභෝගිකයා
ජාතික සභාවෙන් වැඩක් වෙයිද?
රටේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ සමාරම්භක රැස්වීම පසුගියදා පැවැත්විණි. එහෙත්
රට අවදානමට ඇද තබන ණය අර්බුදය
ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලෙන් පමණ ඉක්මවා ලබාගෙන ඇති මුදල මේවනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවා තිබේ. මහබැංකුවේ වි
තැලී - පොඩිවූ සමාජයට තව තවත් බදුබර පැටවීම
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය සපයා ගැනීම සඳහා වන විස්තීරණ ණය වැඩසටහනට එකතු වීමත් සමඟ ලැබෙන අත්දැකී
අධි ආරක්ෂිත කලාප පුරාණය
ආණ්ඩුව හදිසියේම කොළඹ හා අවට ස්ථාන ගණනාවක අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අතර එම කලාප ප්‍රකාශයට පත් කරමින්