ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංක
සේයා රූ
5 වසර සිසුහු ශිෂ්‍යත්ව කඩඉම් විභාගයට යති
දිවයින පුරා විභාග මධ්යේස්ථාන 3050 ක 5 ශ්රේ ණිය ශිෂ්යෙත්වය විභාගය අද (5) පැවැත්වෙයි. විභාගය සඳහා සිසු දරු දැරියන් ඉතා උන
අගමැති යාපනය සරසවියේ ගොඩනැඟිලි විවෘත කිරිමට යයි
පේදුරුතුඩුවේ සිට හම්බන්තොට දක්වා සුවිශේෂි දියුණුවක් ඇතිකරමින් රටපුරා තරුණ තරුණියන් සඳහා උසස් ජීවිතයක් ලබාදීම
වන්නියාගම රක්ෂිතයේ ගින්නක් නිවා දමයි
නවගත්තේගමට සහ කරුවලගස්වැව යාබදව පිහිටි වන්නියාගම රක්ෂිතයට කිසියම් පරිසක් ගිනි තබා ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ සහ
වැසි නැතිව පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් හිඳිලා
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් සිඳී ගොස් තිබේ.
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුවට
දිවයින පුරා ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන් අසීරුවට පත්ව ඇති අයුරු
ජන බල සේනා ජාතික විරෝධතාවය ගැන අත් පත්‍රිකා බෙදයි
ජන බල සේනා හරිත ව්‍යාපාරය විසින් හෙට (02) දින සවස ලිප්ටන් වටරවුමේදී සිදු කරන‘‘ ජාතික විරෝධතාවය‘‘ පිළිබඳව දැනුවත් ක
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් අගමැති හමුවෙයි
සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා අග්‍ර
වඳවීයන කරපටි බකමූණු පවුලක් මාරස්සනින් හමුවෙයි
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කරපටි බස්සා හෙවත් කොලඩ් ස්කෝප් අවුල් නැමති වර්ගයට අයත් බකමූණු පවුලක් මව්බිම හේවාහැට ම
තලවිල මංගල්‍යය ඇරැඹේ
කතෝලික බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ වැළි කතරේ මිත්තණියගේ පිං බිම යයි විරුදාවලි ලත් තලවිල ශාන්ත ආනා දේවස
ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නම්පේරියල් නියදගල රක්ෂිතයට ගිනි තැබීම පිළිබඳ සැකපිට හය දෙනෙකු අත්අඩංග
අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර අද සාර්ථකව නිමාවෙයි
ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු හඬ මැද අද (28) දින විදි සංචාරයෙන් පසුව අවසන් ව
දඹුලු ක්‍රීඩාංගණයේ බඹර වද ඉවත් කළ අයුරු
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (29) පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා දඹුල්ල ක්‍රීඩාංගණයේ ඇති බඹර වද ඉවත් කළේ
සියවසේ දිර්ඝතම චන්ද්‍රග්‍රහණය
වසර 100 ක් තුළදී දැක ගත හැකි බව පැවසු දිර්ඝතම චන්ද්‍රග්‍රහණය ඇසළ පුන් පොහෝ දින අහසේ දිස්වූයේ මේ ආකාරයෙනි.
සෝමාවතිය රාජමහා විහාරයේ වාර්ශික ඇසළ මහා පෙරහැර
ඓතිහාසික සෝමාවතිය රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ සමාරම්භය සනිටුහන් කරමින් අද (27) පොලොන්නරුව දිස්ත්
මහා සූපවංශයේ ඉංග්‍රිසි පරිවර්තනය එළිදකී
මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත මහා සූපවංශය ග්‍රන්ථයේ ඉංග්‍රිසි පරිවර්තනය ‘‘The Great Choronicle Of Culinary‘‘
අගමැති ආඬිවේල් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගනී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පස්වරුවේ ආඬිවේල් පෙරහර උත්සවයට අරලියගහ මන්දිරය ඉදිරිපිට දී එක්වී ආ
සරසවි සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලොමා ශිෂ්‍ය බළ මණ්ඩලය අද (25) ආරම්භ කළ විරෝධතා පාගමනට ලෝටස්
ළමා ආරක්ෂක නිලධාරී පත්වීම් නොදීමට එරෙහි සත්‍යග්‍රහයක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ප්‍රදේශීය ළමා ආරක්ෂක නිළධාරී තනතුරට පත්වීම් ලබා නොදීමට එරෙහිව ඒකාබද්ධ රැකියා විරහ
මුද්‍රණ සේවකයෝ වීදි බසිති
රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු
හොරොව්පොතානෙන් පැන්න අඳ අලියා මිය යයි
හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුලත සිට ආරක්ෂිත වැටෙන් එළියට පැනගත් දෑස් අඳ අලියා දැඩි ලෙස රෝගාතුරව හ
කතරගම ගිනි පෑගීමේ උළෙල අද
කතරගම ඇසළ මංගල්‍යට සමගාමීව ගිනි පෑගීමේ උළෙල අද (24) වැනි දින ආරම්භ විය. ප්‍රථම ගිනි පෑගීමේ උළෙල අද උදැසන 9 ට වල්ලි මා
කලකට පසුව යාපනයේ තිරික්කල් තරගාවලියක්
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්
බහු දින ධීරවර යාත්‍රාවක් පෙරැළි අයෙක් රෝහලේ
අම්බලන්ගොඩ ධීවර වරායට ඇතුළු වන පිවිසුම් මාර්ගයේදි බහුදින ධීවර යාත්ත්‍රාවක් පෙරැළි යාමෙන් ඒ සිටි ධීවරයන් වතුරට
මොරගහකන්ද-කළු ගඟ ජලාශය පිරවීම ඇරැඹේ
මොරගහකන්ද-කළු ගඟ ජලාශයේ මංගල දියවර මුදාහැරීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින්
කතරගම ඇසල මංගල්‍යයේ 10 වැනි පෙරහර අද
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යයේ 10 වැනි පෙරහැර අද (22) වැනි රාති‍්‍ර විදි සංචාරය කරනු ලැබීය.
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේක සංවර්ණ ජයන්තිය
විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සංවිදාන
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැරේ 08 වැනි දිනය
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 08 වැනි පෙරහැර මංගල්‍ය අද (20) වැනි දින විදි සංචාරය කරනු ලැබීය.
ජ’පුර තාක්ෂණ පීඨයේ සිසුන් උද්ඝෝෂණයක
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටළු වලට වහා විසඳුම් ඉල්ලා විශ්ව විද්‍යාලය
කොළඹ හෝටල ප්‍රදර්ශනය ඇරඹෙයි
ලංකා හෝටල් පාසැල් උපාධිධාරි සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘Hotel Show Colombo 2018’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා