ශ්‍රී ලංකාවෙන් වදවී යන ඉතා දුර්ලභ ගණයේ හම්බාවකු හාලිඇල නුගසෙවනගම ප්‍රදේශයේ නිවසකින් හමුවී ඇතැයි හාලිඇල පොලීසිය
සේයා රූ
සුසැදි දේශයක් උදෙසා
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කළ ’’ සුසැදි දේශයක් උදෙසා ජනතා මෙහෙවර ’’ යන මැයෙන් අල්ල
පොලිස් ඉතිහාසය පිළිබඳ ග්රන්ථ තුනක් එළිදකි
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ආතර් ක්ලීටස් ඩෙප් මහතා විසින් රචිත පොලිස් ඉතිහාසය පිළිබඳ ග්රන්ථ තුනක් කොළඹ බ
අතුරුදන්වුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි උද්ඝෝෂණයක්
අතුරුදන්වුන් වෙනුවෙන් සාධාණයක් ඉටු කරන්නැයි ඉල්ලමින් සම අයිතිය ව්‍යාපරය සංවිධානය කළ උද්ඝෝණයක් කොළඹ කොටුවේදී
සමුද්‍රීය දුෂණ වැළක්වීමේ වේගමුර යාත්‍රා දෙකක් නාවික හමුදාවට
ජපන් රජය පරිත්‍යාග කළ සමුද්‍රීය දුෂණ වැළක්වීමේ වේගමුර යාත්‍රා දෙකක් නාවික හමුදාවට බාර දීම ආරක්ෂක රාජ්‍ය අමාත්
සුමති ටෙලි සම්මාන උළෙල
විසි තුන්වන වරටත් සංවිධානය කරන පුංචි තිරයේ කලා මංගල්‍යය සුමති ටෙලි සම්මාන උළෙල ඊයේ (29) රාත්‍රී කොළඹ නෙළුම්පොකුණත
ජපන් විදෙස් ඇමැති-අගමැති රනිල් අතර හමුවක්
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා ඇතුළු දූ
අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ කොළඹදී නිහඬ විරෝධතාවක
අගෝස්තු 30 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර අතුරුදන්වූවන්ගේ දිනයට සමගාමීව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියාන
නල්ලූර් කොවිලේ පූඡාවට ලක්ෂයකට අධික බැතිමතුන්
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පුඡාව මේ වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටිති.
‘සණස‘ 40 වැනි සැමරුම් උළෙල
සණස ව්‍යාපාරයේ 40 සැමරුම් උළෙල සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කො
ප්‍රතිසංස්කරණය කළ රන් වියන දළදා වහන්සේට පූජා කෙරේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන ම
දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී වීදි සංචාරය කෙරුණු අතර
ජැක්සන් - සමනලී - මහේන්ද්‍ර - නදී සිග්නිස් සම්මාන ලබති
සීග්නිස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ඊයේ (25) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බැහැලා
පසුගිය වසර කීපයක සිට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි නොලැබිම නිසා ඉගිණියාගල සේනානායක සමුද
අවසන් දළදා රන්දෝලි පෙරහර වීදි සරයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නිකිණි පෝදා වීදි සංචාරය කිරීම ඇරඹුණ අ
මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ නිකිණි පුජා මහෝත්සවය අද
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවයේ මහා රථ පෙරහැර අද ( 25 දා ) යෙදි තිබු නිකිනි
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමේ දී උද්ඝෝෂණයක්
පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මන්ත්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිප
ගුවන් සමාගම් ලොක්කෝ දෙවැනි දිනටත් ජනපති කොමිසමේ
ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ දෙවැනි
ඇමෙරිකාවේ ඇන්නෝරජ් නෞකාව ත්‍රීකුණාමලයට
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “ඇන්නෝරජ්“(Uss Anthorage) නැමැති නෞකාව අද (24) ත්‍රිකුණාමලය වරායට සේන්දුවිය.
ඉදිකිරීමේ ප්‍රදර්ශනය - 2018 ඇරැඹේ
‘‘ඉදිකිරීම් ප්‍රදර්ශනය - 2018’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (24) කොළඹ බණ්ඩාරනායක අ
පැවැති මිලටම ඉන්ධන දෙන්නැයි ධීවර සංගමය උද්ඝෝෂණයක
බහුදින ධීවර යාත්‍රාවලට පැවැති මිලටම ඉන්ධන ලබා දෙන්නැයි පවසමින් බහුදින ධීවර හිමියන්ගේ සංගමය අද (23) ජනාධිපති ලේකම්
නිළි රැජිනගේ සිනමා දිවියේ 50 වැනි වසර සැමරේ
සිනමා ක්ෂේත්රයේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් ප්‍රවීන රංගන ශිල්පිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මියගේ සිනමා
දෙවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (22) දින රාත්‍රී 7 පසුවී විනාඩි 02 ට දකුණු දිශා
යාපනයට ගිය ජනපතිට සිවාජලිංගම්ගෙන් උණුසුම් පිළිගැනීමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරට පැමිණෙන සෑම අවස්ථාවකම වීරෝධතාවය දැක්වූ උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධ
හජ් උත්සවය සමරමින්
ඉස්ලාමීය බැතිමතුන් අද (22) සමරනු ලබන හජ් උත්සවය වෙනුවෙන් වූ දේව මෙහෙයන් අද දවසේ සෑම මුස්ලිම් දේවස්ථානයකදීම මෙන්ම ව
මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (21) රාත්‍රී 7.37 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ ක
විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කළ රජයේ හා පෞද්ගලික ආයතන 30කට අද (21) සම්මාන පිරිනැමිණ.
පුත්තලම වෙරළේ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරිම අරඹයි
වාරකන් සමයත් සමඟ පුත්තලම වෙරළ තීරයට ගසා ගෙන විත් තිබු සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලි කසළ අද (21) දින සිට සම්පුර්ණයෙන්
ආදිවාසීහු 21 වැනි වරටත් දළදා සමිඳුන්ට මීපැණි පූජා කරති
ශ්‍රි දළදා සමිඳුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන ආදී වාසි මී පැණි පූඡාව මෙවරත් ආදීවාසී ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ