කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ එන්නත් ලබාදීම වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ස්ථාන 50කදී පමණ මේ වන විට ආරම්භ කර
සේයා රූ
පාළුවට ගිය කොළඹ
කොරෝනා වයිරසය අවදානම දිනෙන් දින ඉහළ යද්දී කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ නගර පාළුවට ගොසිණි.
වාරියපොළ මාර්ග වැසි ජලයෙන් යට වෙයි
කුරුණෑගල ප්‍රදේශයේ පැවැති අධික වැසි සහිත තත්වය හේතුවෙන් මාර්ග කීපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමන කටයුතු
හමුදා කොල්ලන්ගේ වැඩ බලන්න හමුදාපති සීදූවට යයි
මෙරට ඉදිවන විශාල කොරෝනා රෝහලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යුද හමුදපති ජනරාල් ශ්වෙන්ද්‍ර සිල්වා මහතා
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙයි
චීන රජයේ ආධාර ඇතිව දෙනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලය
ඇළේ වැටුණු අලි 30ක් ගොඩ ගෙන කැලයට පන්නයි
මාදුරුඔය දම්මින්නේ මහවැලි ඇළකට වැටී සිටි අලි 30ක කණ්ඩායමක් පැය පහක මෙහෙයුමකින් පසු දම්මින්න කැලයට පන්නා දැමූ බව ව
කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි
සෞඛ්‍ය නීති අනුගමනය නොකර කොළඹ නගරය තුළ සැරිසැරූ පිරිස් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද දවස පුර කොළඹ නගයේ දී පැවැ
රාවණා කොමළිය චන්ඩ වී
බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සමග දුන්හිඳ, දියළුම, රාවණා,බඹකන්ද, බෝඹුරු ඇතුලු දියඇලි වල දිය දහරාවන්
සෞඛ්‍ය නීති කැඩූ දඹුල්ල ආර්ථිකයේ කඩ පහක් වහයි
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත විවෘත කොට පැයක් ගතවීමටත් මත්තෙන් සෞඛ්‍යය නීති කඩකළ
දෙමහල් නිවස ගිංඟට
දෙනියාය ප්‍රදේශයට නොකඩවා ඇදහැලුණු අධික වර්ෂාව සමග ගලා ආ රළපහරට අසුව ගිංගඟ අයිනේ ඉදි කර තිබූ දෙමහල් ගොඩනැගිල්ලක්
පිළියන්දල පී.සී.ආර් වැඩි කරයි
කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යද්දී පී.සී.ආර්. පරීක්ෂණ මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධ
කොරෝනා ගැන තැකීමක් ඇත්තෙම නෑ
කොවිඩ් - 19 වයිරසයේ භයානකත්වය ගණනකට නොගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර අංශය ඉදිරිපිට විශාල පිරිසක් බෙහෙත් ගැනීම සඳහා පො
අධිවේගයෙ පැත්තක් වහයි: රියැදුරෝ අනාථයි
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම හදිසියේ වසා දැමීම නිසා අද පෙරවරුවේ කහතුඩුව පිටවීම අසල දැඩි වාහන තද බදයක් පැවැති
මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කරයි
කොළඹ මහ නගර සභාවේ විසබීජ හරන ඒකකයේ නිලධාරීන් මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කිරීමට කටයුතු කළේය.
කම්කරුවාට අහිමි වූ කම්කරු දිනය
කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යාන්තර කම්කරු දිනයේදී ඔවුනට කිසිදු නිදහස් හෝ සමරුමක් තිබුණේ නැත. ඔවුන් සැනසිල්
කොරෝනා ගිල ගත් කම්කරුවාගේ දිනය
සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට යෙදී ඇත.
ඉතිහාසයේ වැඩිම රන් තොගය රේගුවේ හිරවේ
රුපියල් කෝටි 32 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 26 ක් සමඟ ගුවන් තොටුපළ නඩත්තු සේවකයකු සහ ගුවන් මගියකු රේගු මත්
හොරොන් කහ ගෙනා ඉන්දියානුවන් හිස් අතින් ආපසු යවයි
ඉන්දියාවේ ගෙනා වියලි කහ කිලෝ 2790 ක් සහ එනසාල් කිලෝ 803 ක් සමගින් ඉන්දීය ජාතිකයින් 12 දෙනකු කුදිරමලෙයි මුහුදු තීරයේදී අ
ඇන්ටිජන් කරන්න බටහිර මායිමේ පරීක්ෂණ මධ්‍යස්ථාන
කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පුද්ගල පරීක්ෂා කි
චීන ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා සහ ජනාධි
චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය.
දඹුල්ලේ එළවළු ගලේවෙල දී විකුණයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශ කිරීම නිසා ඇතැම් ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම්
කොරෝනා නිසා වෙහෙර විහාරස්ථාන හිස් වෙයි
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය, කළුතර බෝධිය, අනුරාධපුර සිද්ධස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ විහාරස්ථාන පාළුවට ගො
දඹුල්ල ආර්ථිකයත් වසයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සේවකයන් 42කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ආර්ථික මධ්‍යස්ථාන
ඉබ්බාගමුවේ පිපිරීමක්: අයියා මලෝට තුවාල
ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ බව කියන පිපිරීමකින් අයියා මලෝ දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත්
‘‘රටක් එක තැන පල්විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි‘‘
රටේ භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරකරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත ප
මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක
කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කට
සුහුරු පන්ති කාමර හදන රටේ මේත් පන්ති කාමරයකි
වලස්මුල්ල ‘රළුව’ ප්‍රාථමික විද්‍යාලයේ 05 වැනි වසරේ සිසුන් ඉගෙණුම ලබන පොල්අතු සෙවිලි කළ පංති කාමරය වෙනුවට නව ගොඩන
‘‘සාධාරණය ඉටුවන තුරු සටන අත්හරින්නේ නැහැ‘‘
පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරති
පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් ගතවෙන අද දින කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වුන වි