මාතලේ දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍ය දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ දී පැවැත්විණි .
සේයා රූ
කිරින්දට ගිය ඇමැති විමල්ට විරෝධයක්
කිරින්ද ප්‍රදේශයේ ඛණිජ වැලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවකට ගිය කර්මාන්ත අමාත්‍ය විමල
සිරවුණු නැව ඉවත් කරන්න සති ගණනක් යාවි
සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, ඇළ ඉවුරේ වැලි තට්ටුවල හැපී සිරවුණු නැව ඉ
බස් අනතුරේ ගල ඉවත් කරයි
බදුල්ල පස්සර මාර්ගයේ දාහතර දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සිදුවු ස්ථානයේ මාර්ගයට වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආ
සසුනඹරේ රන් තරුවක් නිවුණා, මහ නාහිමි සඳු නිවනින් නිවුණා
විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක මෙන්ම සුපේෂල ශික්ෂාකාමී මහ තෙරනමක් වූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති, අග
මහ නාහිමි දේහය කොළඹ නිදහස් චතුරස්රයට වැඩම කරවති
විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක මෙන්ම සුපේෂල ශික්ෂාකාමී මහ තෙරනමක් වූ අපවත් වී වදාළ ගල්කිස්ස ශ්‍රී ධර්මපාල
නාවලපිටියේදී දුම්රිය මහ අනතුරක් වළකාගනී
නාවලපිටිය දුම්රිය ස්ථානයේදි මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එක්නෙක ගැටී සිදුවීමට ගිය විශාල අනතුරක් ව
15 වැනි වරටත් ලංකාදීප කිරුළ පළදී
වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.
කම්කරු අරගලය
වෘත්තීය ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජිකයෝ අද (23) මුදල් අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂ
වාස භූමි අහිමි වල් අලි ගම්වදිති
ගල්ගමුව ,පාළුකඩවල ප්‍රදේශයේ රාත්‍රි කාලයේ සැරිසරමින් සිටි වල් අලි රංචුවක් අද (23) උදේ හයයි හතළිස් පහට පමණ පාදෙණිය- අ
වැලි ජාවාරමෝ මිරිස්ගෝනියා ඔයට පනිති
කලා වැවට ජලය ගෙන යන මිරිස්ගෝනියා ඔයේ කිරලව පාලම ආසන්නේ නීතිවිරෝධී ආකාරයෙන් බෝට්ටු යොදා වැලි ගොඩ දැමූ බව කියන පු
බස් අනතුරින් 14ක් මරුට: 32කට තුවාල
මොනරාගල - බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී අද අලුයම පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 ක් මියගොස් තවත් 32ක
බංගලාදේශයේදී මහින්දට උණුසුම් පිළිගැනීමක්
දෙදින නිල සංචාරයක් සඳහා බංගලාදේශයට ළඟාවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස එරට අග්‍රාමාත්‍ය ෂී
ගනේවත්තේදී දුම්රියේ ගමනට හරස් වූ වැලි ලොරිය
කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය අද (19) අලුයම ගනේවත්ත දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හ
දුම්රිය වැඩ වැරුමෙන් සේවකයෝ අපහසු තාවයට
දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් ආරම්භ කළ වැඩ වැරුම හේතුවෙන් කාර්යල සේවකයන් දැඩි අපහසු තාවයට පත් ඇතැයි වාර්තා ව
ලෝක කුසලානයේ රිදි ජූබිලය සමරයි
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ශූරයින්
‘ප්රඥාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය අරඹමින්
තාක්ෂණ විෂය දාරාවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය ආ
කැලේ ආරක්ෂා කරන්න ගිනි පටි
නුවරඑලිය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය ගින්නෙන් ආරක්ෂා කර ගැනිම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍යය ආයතන කිහිපයක් එක් ව
පෙළපාලියේ ආ පහේ ශිෂ්‍යත්ව හපන්නු පොලිස් ජිප් රියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට
මෙවර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී ඉහළ කඩඉම් ලකුණු ප්‍රකාශයට ප
යාන්තම් ඇති ගොඩ ආවා
මාදුරුඔය ඉසෙඩ්-ඩී ඇළට පිඹුරත්තැවෙන් වැටි සිටි වල් අලියකු පැය අටක මෙහෙයුමකින් ගොඩ ගෙන අලුත්ඔය රක්ෂිතයට පළවා හැරී
ලාහුගලටත් කලෑ පාළුවෝ පනිති
අම්පාර ලාහුගල ප්‍රදේශයේ විශාල වන විනාශයක් සිදු වන බව ප්‍රදේශවාසීහු කියති.
ඇල්ටෙයාර් සිට කොළඹ අහස
කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කෙරිණි.
කල්ලඩියේ විරොධතාවක් - ගමනා ගමමනයට බාධා
වන අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මිය යාමේ සිද්ධියට විරෝධය දක්වා ගැමියෝ 500 පමණ පිරිසක් පුත්තලම - කුරුණෑගල ප්‍රධාන ම
බෞද්ධ සංවිධාන කීපයක් සත්‍යග්‍රහයක
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මගින් බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කිරි
එන්නත් කරණය අගමැතිගේ නිරීක්ෂණයට
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් -19 එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක
මියන්මාර හමුදා පාලනයට විරුද්ධව විරෝධතාවයක්
මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළකරමින් හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මල් පාරේ පිහිටි මියන්මා
විමලා අමරදේව අවසන් ගමන් යයි
හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය බිරිඳ වූ අභාවප්‍රාප්ත විමලා අමරදේව මහත්මියගේ අවසන් කටයුතු බොරැල
රේවත හස්තියාත් අලියාවැටුණු වැවේදී මරුට
කලාවැව ජාතික උද්‍යානයේ තේජවන්තයා ලෙසින් විරුධාවලි ලත් රේවත හස්ථියා කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේදී අවාසන
අමරා පියසීලි - සුනේත්‍රා රණසිංහ උපහාර ලබති
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවයේ දී එක්සත
ඡාත්‍යන්තර කාන්තා දිනය සැමරේ
ඡාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සමගි වනිතා බලවේගය සංවිධානය කළ කාන්තා දින වැඩසටහන තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් උත්