කරෙන්ජිත් කෝර් වොහ්රා යන නමින් කවුරුත් ඇය හඳුනන්නේ නැත. කවුරුත් ඇය හඳුනන්නේ සනී ලියොන් ලෙසිනි. නිල් චිත්‍රපට නිළ
සඳැල්ල
වික්ටෝරියා කුමරිය හමුවෙන්න ආ පුංචි කුමරිය
හත් හැවිරිදි එමීලියා හුරුබුහුටි ස්වීඩන දැරියකි. ඇය බොහොම කරුණාවන්තය. ප්‍රියමනාපය. කුමරියක වන්න තිබුණා නම්, එමීලි
දින 16කට වරක් පෘථිවියට එන අද්භූත සංඥාවක්
ගැඹුරු අභ්‍යවකාශයේ සිට අපේ පෘථිවියට වරින් වර රේඩියෝ සංඥා පැමිණි අවස්ථා ඕනෑ තරම්ය. නමුත් කිසිදු රිද්මයක් හෝ රටාවක
එදා පරංගීන්ට දුවන්න පහරදුන් ඌවේ මිනිසුන් අදත් විඳින දුක
පෘතුගීසී සේනාංකයකට පෙරදිගදී එල්ලවූ දරුණුතම ප්‍රහාරය එල්ල වූයේ අපේ රටේ ඌව පළාතේදීය. එම සටන ඉතිහාස ගතව ඇත්තේ රන්ද
ඝාතන ඉලක්කයක් වැරදී මොසාඩ් හෑල්ලුවෙයි
පසුගිය සතියෙන් ..... මෂාල්ගේ සමෙහි ස්පර්ශ වූ විෂ ක්‍රියාත්මක වීම ඇරඹී තිබිණ. සිහි විසංඥ වී සිටි ඔහු වහා රෝහල්ගත කරන ල
වසර 400කට පෙර ගිලුණු නැවක වස්තුව සොයන කිමිදුම්කරුවෝ
වර්ෂ 1631 ඔක්තෝබර් මස මෙක්සිකෝවේ වෙරකෘස් වරායෙන් පිටත් වූ ජන්කාල් නමැති ස්පාඤ්ඤ නැව, ටොන් 120 - 150 තරම් බරකින් යුත් රන්,
පෝරු මස්තකයේ සිට ඇඟිල්ල ඉරූ මන්ත්‍රීතුමා
අප අතර සිටින බොහෝ දෙනෙක් නොයෙකුත් පුරුදුවලට ඉතා තදින්ම ඇබ්බැහි වී සිටිති. ඇතැමුන්ගේ එවැනි පුරුදු එතරම් හොඳ හෝ
ඉන්දියාවේ පුරාවස්තු ගෙන යද්දී මුලතිව් මුහුදේ ගිලුණු නැව
වටිනා පුරාවස්තු රැසක් එංගලන්තයට ගෙන යමින් තිබූ නැවක් මුහුදේ ගිලී ගිය බවත් ඒ පුරාවස්තු සියල්ල මුහුදු පත්ලේ සැඟවී
පොල්ගහවෙලට යන දුම්රිය මගේ ද්විත්ව බිංගෙය
මේ ශ්‍රී ලංකාවේ පිහිටි අපූරු ස්ථානයකි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉදිවී ඇති ප්‍රධාන දුම්රිය මාර්ගය ලෙස හඳුන්වන
අභ්‍යවකාශයේ ඉන්න ගගනගාමීන් විස්කෝතු හදලා
කිලෝමීටර් 402 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පළමු වරට විස්කෝතු සැදූ
කුඹල්ඔලුව පොල්වත්තේ ජේ.ආර්ගේ ජීවිතය
ලංකා ඉතිහාසය හරි අපූරු එකක්. ඒ වගේම ඉතා ගැඹුරු එකක්. තවමත් නිවැරදිව අධ්‍යයනය නොකළ පුළුල් ගැඹුරකින් පිරි එකක්. එතුළ
විදු ඇසින් හා බුදු ඇසින් දකින කර්මය, අපරාධය හා දඬුවම
චේතනාහං භික්ඛවේ- කම්මං වදාමි චේතයිත්වා කම්මං කරොති - කායෙන වාචාය, මනසා මම චේතනාව කර්මය යැයි දේශ
යුද ඇඳුමට වැසුණු කාව්‍ය කලාව
දශක තුනකට ආසන්න කාලයක් උතුරේ ත්‍රස්තවාදී අරගලය පැවතුණි. එහිදී ඇතිවුණු බිහිසුණු තත්ත්වය කෙතරම් වන්නට ඇත්දැයි ඉත
උඩ යන්න හදන ඉන්දීය රොබෝ කෙල්ල
අසල්වැසි ඉන්දියාව, තව වසර දෙකකින්, එනම් 2022 වසරේ දී, ගගනගාමීන් යොදා ගනිමින් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම් වෙයි. ඊට පෙ
දෙදරු මවගේ ආමාශයේ කෘමිනාශක
ස්වර්ණා දෙදරු මවකි. එදා පාසල් දිනයක් වූ නිසා දරුවන් දෙදෙනාම නිවසේ සිටියේ නැත. ස්වර්ණාගේ කෑ ගැසිල්ල ඇසි අහල පහළ අය
සියවසකට පෙර ලංකාවට දැනුණු භූ කම්පනයක්
මීට දින කීපයකට පෙර පෙබරවාරි 12 වැනි දින අලුයම අපේ රටේ දකුණු ප්‍රදේශවලට දැනුණු භූ වලනයක් සම්බන්ධව වාර්තා විය. එය ඇත
ගණේගම සරණංකර නාහිමියන් හැදූ කරත්තයේ පුස්තකාලය
දිගු අං ඇති සුදු ගොනෙකු බැඳි වහලයක් සහිත කරත්තයක පොත් පුරවාගෙන ආසියාවේ ප්‍රථම ජංගම පුස්තකාලය 1970 දශකයේ බද්දේගම වී
අවුරුදු 800,000 කට පෙර පෘථිවියට කඩා වැටුණ උල්කාපාතය
මෑත අයිස් යුගය අවසන්වීමෙන් පසුව පෘථිවියට පතිත වූ විශාලතම උල්කාපාතයෙන් ඇති වූ ආවාටය ලාඕසයේ බොලවෙන් සානුවෙන් සොය
ජෝර්දානයේ වැරදුණු කුරුමානම
කළු පැහැ ජීප් රියකින් පිටතට පිනූ පුංචි දැරිවියක ‘‘තාත්තේ.....තාත්තේ’’ යැයි කෑගසමින්, ජොර්දානයේ අම්මාන් නගරයේ පිහි
දකුණේ පාතාල කල්ලිවලට උතුරේ අවි
එය ඉකුත් බදාදා දිනයකි. කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ප්‍රධාන ගේට්ටුව අසල නවතා තිබූ බන්ධානාගර බස් රථය
ලන්ඩන් වැසියන්ට පිහියෙන් ඇන්න ලංකාවෙන් ගිය ත්‍රස්තයා
ඉරාකයෙන් සහ සිරියාවෙන් අඩපණ වුණු අයි.එස්. ත්‍රස්ත සංවිධානය, ඔවුන්ගේ බලය පෙන්වීමට තෝරාගෙන ඇත්තේ දකුණු ආසියාව බව ශ
චීනයේ අයිස් තට්ටු අතරේ මාරක වයිරස සැඟවිලා
චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනි
හිමාල කඳුවැටිය අනතුරේ
ලෝකයට කාබන් නිකුත් කිරීම ඉතා ඉක්මනින් නැවැත්වූයේ හෝ අවම කළේ නැත්නම්, හිමාල කඳුවැටිය දිය වී යාමේ අවදානමක් ඇතැයි හ
ගිනියම් අගනුවර සෙල්ලම්බඩු වෙළෙඳාම
පසුගිය සතියෙන්... කොළඹ හිඟන්නන් පිළිබඳව කරුණු පහදා දෙමින් ඇත්ත හිඟන්නන් බොරු හිඟන්නන් හඳුනා ගන්නා අන්දම ඇතුළු
හේමචන්ද්‍ර වාඩිය හරහා මීමුරේට
නකල්ස් රක්ෂිතයේ ඇසූ පිරු වගේම නොදුටු නොදන්නා ඉසව් සොයා යන ගමනේ බොහෝ ඉසව්වල සංචාරය කරමින් අප නකල්ස් හදවත ආසන්නයට
දුම්රිය ගමනේදී ඔබ රකින කවුරුත් නොදන්න ගැලවුම්කාරයෝ
ඔබ දුම්රියෙන් ගමන් කරන විටෙකදී හෝ රේල් පාර අසල සිටින අවස්ථාවක, කුළුගෙඩි බාගයක් හා ‘‘මහාදිග’’ අඬුවක් කරපින්නාගෙන
බෙන්තර ගඟෙන් එගොඩ මෙගොඩ කතා
‘බෙන්තර ගඟෙන් එගොඩ ගොඩේ සිට බළල් පැටවෙකු ගෙනෙතත් ඇහැ අරින්ට ඉස්සර වෙලා ගෙනෙන්න ඕනෑලු’ යනු ප්රස්ථා පිරුළකි. ඩේව
‘පුංචි ඉතාලියේ’ පිහිටි දකුණු ආසියාවේ ලොකුම ජනපදය
වෙන්නප්පුව හෙවත් පුංචි ඉතාලිය තවත් ආකාරයකින් වැදගත් වන හේතුවක් තිබේ. ඒ ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම වි
අගනුවර සිඟාකන අසරණයෝ
පොදු ප්‍රවාහන සේවා ඒවා නැවතුම් ස්ථාන වලින් හා අගනුවර හිඟන්නන් නොඑසේ නම් යාචකයන් ඉවත් කිරීම යළිත් අරඹා තිබේ. මොව
සියවසකට පෙර ලංකාව සසල කළ උණ වසංගතය
“එකල ලක්දිව මුළුල්ලෙහි මහජනයා තවන්නා වූද, පණ නසන්නා, ඉතා දරුණු වූ, උණ රෝගයක් හටගත්තේය. පිටරටින් ගෙනෙනු ලබන්නා වූ ද