ළමා මෙහෙකාර සේවයට වැට බඳින්න ‘ලණු’ නෑ දකුණු පළාතේ මෙහෙකාර සේවයේ යොදා ගන්නා බාල වයස්කාර දරුවන් පිළිබඳ නිසි දත්ත නොමැති වීම බරපතල ගැටළුවක් වී ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය 25 September 2016
ගායක රණවකගේ ගේ බිඳලා : සපත්තු දෙකක් අරන් ගායක චාමර රණවකගේ වැලිපැන්නේ නිවසට ඇතුළු වු සොරෙකු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් රිදී සමග ඔහුගේ සපත්තු දෙකක්ද සොරාගෙන ඇතැයි වැල 25 September 2016
ගණ දෙවි නුවණින් හොරා බේරෙයි මිනිරන් ඇද්දැයි මිගහතැන්නේ කදු වැටියක මුලික පරික්ෂණ කරන පෞද්ගලික කණ්ඩායමක තඹ කම්බි තොගයක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.කම්බි සොර 25 September 2016
දාදු පිටිය වටලයි : කතකුත් අල්ලයි හොරණ කුඹුකේ දාදු කැට ගැසීමේ සූදු පිටියක් වටලා කාන්තාවක ඇතුළු 18 දෙනෙකු සමග රුපියල් ලක්ෂ තුන හමාරක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 September 2016
පරසතුමල් 50 ඇවිත්... සිංහල සිනමාවට මෙතෙක් පහළ වූ විශිෂ්ටතම රංගන ශිල්පියකු හා සිනමාවේදියකු වූ ගාමිණී ෆොන්සේකා අපෙන් සමුගෙන එළඹෙන 30 වැනි දිනට වසර 12ක් 25 September 2016
පොලිස් පොතෙන් මින්නේරියේ මවක වැසිකිලියට ගොස් සිටියදී අවුරුදු හතරක පමණ දැරියක වතුර බදුනක වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි 25 September 2016
මහින්දානන්දගේ පුතත් බීලා සුක්කානම අතට අරන් හිටපු ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත් කණිෂ්ක බීමත්ව රිය පැදවීයැයි සැකපිට කිරුළපන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලි 25 September 2016
උතුරේ වීදිසටන දකුණට එරෙහිව නොවේලු උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීමට විරුද්ධව හා බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ සිරකරුවන් නිදහස් කර 25 September 2016
ලොකු රටවල් ආඬි හත්දෙනා වගේලු දිගු කාලීන ගැටුම් වලට මුහුණ දී සාමය තහවුරු කිරීමට උත්සාහ කරන රටවල් සඳහා බලවත් රටවල මූල්‍ය දායකත්වය ඉහළ නැංවිය යුතු බව විදේශ අමාත්&z 25 September 2016
‘ලුණුත් ගිනි ගණන් : කරවල වේලන්න බෑ‘‘ තහනම් පන්න ක්‍රම නිසා අපේ සුළු ධීවරයන් දැන් හොදටම අසරණ වී ඇතැයිද මුහුදු වෙරළ සම්පූර්ණයෙන්ම සංචාරකයන්ට වෙන්කර තිබීමෙන් මා දැළක 25 September 2016
බසය පෙරළේ : 18ක් රෝහලේ හොරොවිපතානේ රෝසා බසයක් පෙරළී 18 දෙනෙකු තුවාල ලබා ඉන් 16 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි පවසයි. 25 September 2016
නදීශාගේ කකුලට දත් බෙහෙත් පසුගිය සතියෙ දවක රෑපගත කළ චිත්‍රපටයක වැඩකටයුතු අතරතුර පොඩි කලබලයක් ඇතිවුණා. මොකද ප්‍රශ්නෙ...? නදීශාගේ කකුලට දත් බෙහෙත් (ටූත් 25 September 2016
සනත්ගේ ප්‍රහාර සිංගප්පූරුවේ ක්‍රීඩාංගණයකදී පාකිස්තානුවන් 1996දී නපුරු අත්දැකීමක් අත්විඳිනවා. ඒ කාලයේ අනෙකෙකු එවන් නපුරු අත්දැකීමක් අත්වින්දා 25 September 2016
‘‘වැලිකන්ද රෝහලෙන් වැඩක් නැ‘‘ ජනපති දියණියට මැසිවිල්ලක් “වැලිකන්ද රෝහලේ භෞතික සම්පත් තිබුණට මානව සම්පත් නැහැ.මළසිරුරු තබාගන්න පහසුකම් නැහැ.බොහෝ වෙලාවට සිරුරු පොළොන්නරුවට රෝහලට යවන් 25 September 2016
අමිතාබ්ගේ 'පින්ක්' චිත්‍රපටය බලවත් පණිවුඩයක් ලබාදෙනවලු පසුගියදා එළිදැක්වූ අමිතාබ් රංගනයෙන් දායක වන %පින්ක්^ චිත්‍රපටයට බොහෝ ප්‍රතිචාර ලැබෙන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටියි 25 September 2016
සටන් ජවනිකාවට ලක්ෂ 90ක් පමණ වියදම් වුණා මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන මායා චිත්‍රපටය ගැන එහි අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත සමඟයි හදසර මේ කතාව. කොහොමද ලැබෙන ප්‍රති 25 September 2016
අවුරුදු අටේ රගර් යක්ෂයා රග්බි කියන්නෙ බොහෝ පිරිසක් ආශා කරන තවත් ක්‍රීඩාවක්. මේ එය ක්‍රීඩා කරන අට වියැති කුඩා දරුවෙක්. ඔහුගේ ක්‍රීඩා විලාසය සහ ශක්තිය අන 25 September 2016
රාම් චරන්, චිත්‍රපටයක් සඳහා වෙහෙසෙනවලු තෙලිඟු චිත්‍රපට නළුවෙකු වන රාම් චරන් සිය නවතම චිත්‍රපටය වන %Dhruva^ සඳහා මහත් සේ වෙහෙසන බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. එම ච 25 September 2016
එයා බබාලු... මෑතකදී කලා ලෝකෙ කවුරැත් දන්නා හඳුනන එක්තරා ප්‍රවීණයෙක්ගෙ උපන් දිනය යෙදිලා තිබුණා. තාමත් කොල්ලා වගේ නිසා වයස අනුමාන කරන්න බැහැ, ඔහ 25 September 2016
සුනිල් ආරියරත්නගෙන් අලි කතාවක්... ප්‍රවීණ ලේඛිකා ලෙටීසියා බොතේජු රචනා කළ ’අනූෂ සහ රජ කුමරු’ යොවුන් නවකතාව ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න තිර නාටකය ලියා 25 September 2016
ගණිකාවකගේ චරිතයක් කරන්න මම ආසයි 2009 දී රෑපවාහිනී නිවේදිකාවක් විදියට එක්වන නිරංජනී ශම්මුගරාජා අද වනවිට නිවේදිකාවක් වගේම අපිට ඉන්න දක්ෂ සම්මානනීය නිළියක්. ඇය ප්&zw 25 September 2016
බෙන්තොට කුණුවළ ගිනි ගනී. බෙන්තොට කුණුවළ අද ගිනි ගත්තේය.කුණුවළ ඉබේ ගිනි ගත්තාද කිසිවකු ගිනි තැබුවාද යන්න පැහැදිළි නැතැයි මහජනයා කියති. ක්‍රීඩා පිටියට ක 24 September 2016
කාරය මැලේරියා ඇළේ : හතරක් රෝහලේ පුත්තලම මැලේරියා ඇළට කාරයක් වැටී සිට්දෙනෙකු රෝහල්ගතකල බව පුත්තලම පොලිසිය කියයි .කාන්තාවෝ තිදෙනෙක්ද රියදුරාද මෙම අනතුරෙන් තුවාල 24 September 2016
ඕමල්පේ හිමි හෙළ උරුම නායකත්වයෙන් ඉවත්වේ ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමා ඉවත් වන බවත්, ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් වැඩ කරන බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පක්ෂ සම්මේලනයේ දී පැවසූහ. 24 September 2016
අධ්යක්ෂවරයෙක් වීමේ සිහිනය ඉෂ්ට වුණාම ජීවිතේ ඉතිරි මල් පිපෙයි වර්තමාන කලා ක්ෂේත්රයේ තරුණ රංගන ශිල්පීන් අතරින් අද වන විට ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් තමයි ගිවන්ත අර්ථසාද්. පේ්රක 24 September 2016
උඩ ඇවිදිද්දි මොන වගේද? මේ වීඩියෝවෙ තියෙන්නෙ ලෝකයෙන් ඉතා සුළුතරයකට අත්දකින්නට හැකි කාරණාවක්. මේ අභ්යවකාශාමීන් වෙසෙන ආකාරයයි. පොළොවෙන් හැතැප්ම දෙසීයක් 24 September 2016
'ජෝඩු ගෙදර' එක ජෝඩුවක් වන චමිලා සහ සරත් සමාජය හරිම ප්‍රශ්නකාරියි. එක් අයෙකු තවකෙකු අභිබවා නොයන්න සමහරු උත්සාහ කරනවා. තවත් සමහරු මුදල් උපයාගැනීම වෙනුවෙන් විවි 24 September 2016
පාපැදිකරුවන්ගේ ආරක්ෂාවට පාපැදිය යනු තවමත් ලංකාවේ බොහෝ පිරිස් භාවිත කරන උපාංගයකි. එහෙත් වෙනත් වාහන වැඩි මාර්ගයක පාපැදියට ඇති ඉඩ සහ සැලකිල්ල අවම සේම, ඒනිසාම 24 September 2016
බබා හිනාවුණ ගමන් Photos එවන්න කියලා එයා රට ගියා පුංචි තිරයේ දඟකාර කටකාර ලෝචනා ඉමාෂි දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. උතුරා යන මව් සෙනෙහසත් එක්කම ජීවිතේ මේ අලුත් අත්දැකීම ගැන 24 September 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ හෙරොයින් ග්‍රෑම් 8ක් සමග කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් අලුත් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 24 September 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026