බර්ලින් වෙසක් පින්කම ජර්මනියේ බර්ලින් විහාරයේ වාර්ෂික වෙසක් උත්සවය විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ජර්මනියේ ශ්&zwj 20 May 2014
උතුරේ ගැහැනු දෙන්නෙක් මරලා මුරුන්කන් පොලිස් වසමේ නානට්ටාන් හි නිවසක තිබී කපා කොටා ඝතානය කරන ලද 32 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් හමු වූ බවත් වීරච්චේන පලුගාමම් පද 20 May 2014
සංදේශය හැටන් වනරාජා වත්තේ බඹර ප්රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් පස් දෙනකු ඇතුළු හය දෙනෙක් දික්ඔය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය පවස 20 May 2014
කෝච්චි රියදුරෙක් අදත් ගුටි කයි මහව සිට කොළඹ බලා ධාවනය වන මහව කාර්යාල දුම්රිය අද (20) උදේ ප්රමාද වී ධාවනය කිරීම සම්බන්ධව කුපිත වු මගින් පිරිසක් අලව්වේදී එහි රිය 20 May 2014
කොටියා යළි නැඟිටීම අවාසනාවක් ජෙයකුමාරි බාලේන්ද්ර අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පැන නැගුණි. ශ්රී ලංකා රජය දැඩි සේ විවේචනය කැරිණි 20 May 2014
ජනපති ෂැං හයි නුවර චීනයේ ෂැං හයි නුවර ආසියා රටවල සමුළුවක් ඇමැතීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද (20) ෂැං හයි නුවරට පැමිණියේය. විදේශ ඇමැති මහාචාර්ය ජී 20 May 2014
කොකු වලින් එල්ලී භාරයක් ඔප්පු කරයි බදුල්ල භද්රකාලි කෝවිලේ කාලි මැණියන්ට කිරි කළ පුජාව උත්සවාකාරයෙන් සිදුවිය. බැතිමතෙක් එහිදී ඇගේ කටු ගසාගෙන යකඩ කොකු වලින් එල්ල 20 May 2014
රියදුරු වර්ජනයට මගීහු හරස් වෙති දුම්රිය රියදුරන් සති කිහිපයක සිට අකුරට වැඩ කිරීමෙන් තමන්ට වන රස්තියාදුව ඉවසා ගත නොහැකි වූ මගීහු පිරිසක් අද අලව්වේ දී දුම්රිය පාරට 20 May 2014
කෝටියක රන් සපත්තු අසුවේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි 24 ක් සපත්තු අස්සේ සගවාගෙන මුමිබායි බලා යාමට පැමිණි ශ්රී ලාංකික කාන්තාවන් දෙද 20 May 2014
ලක්ෂ පහලොවක රන් පස්සෙන් එළියට රුපියල් පහලොස් ලක්ෂ විසි දහසක් වටිනා රන් ආභරණ තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්රී ලාංක 20 May 2014
මැණික් සොයන්න නිවසේ කුස්සිය අඩි 35ක් හාරලා යක්කල අලුත්ගම බෝගමුවේ නිල්දියසෙවණේ සුවිසල් නිවසක් අසල මණික් පතලක් කපා ඇති බවට ලැබුණු තොරතුරක් මත වැටලු මැණික් හා ස්වර්ණාභරණ අධික 19 May 2014
ධම්මචක්ක විහාරයේ තොරණ 24 වැනි දාත් පැරීසියේ ධම්ම චක්ක දහම් පාසැලේ දරු දැරියන් ප්රථම වතාවට නිර්මාණය කල වෙසක් තොරණ ඊයේ (18) වැනි දා එම විහාරස්ථානයේදි ප්රදර 19 May 2014
පැරිස් සමාධි විහාරයේ වෙසක් පිංකම25 වැනි දා පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරයේ වෙසක් පිංකම මැයි මස 25 වෙනි ඉරිදාා උදේ 08 සිට සවස දක්වා පැ 19 May 2014
නව විනිසුරුවරු පිළිගැනෙති ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ලෙස පත් කැරුණු සිසිර ද ආබෘ, සරත් ආබෘ සහ ප්රියන්ත ජයවර්ධන මහත්වරු පිළි ගැනීමේ උත්සවය අද කොළඹ උපර 19 May 2014
‘නිතඹ ඇඳුරු තෙමේ‘ රිමාන්ඩ් කාන්තාවන්ගේ අඟපසඟ ජංගම දුරකතනයෙන් ඡායාරූපයට නැගූ බව කියන විශ්ව විද්යාල සහකාර කථිකාචාරයවරයෙක් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙ 19 May 2014
ශිෂ්යභට බලකා දිනය කතරගම ජාතික ශිෂ්යභට බලකා දිනය නිමිත්තෙන් මූලස්ථානය, පුහුණු මධ්යස්ථානය, බලඇණි ධජයන් හට නිලධාරී/නිලධාරිනීන්, ශිෂ්යභට බාලක/බාලිකා 19 May 2014
අනතුරින් සංචාරකයෝ දෙදෙනෙක් මරුට ගාල්ල දළවැල්ලේ දී කොළඹ සිට මිද්දෙණිය දක්වා ධාවනය වන බසයේ යතුරුපැදියක් ගැටීමෙන් ජර්මන් සංචාරකයන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 19 May 2014
ලෙඩුන් බලද්දී දොස්තර මැරේ කටුගස්තොට ප්රාදේශීය රෝහලේ වාට්ටුවක රෝගීන් පරීක්ෂා කරමින් සිටි වෛද්යවරයෙක් හදිසියේ මිය ගියේය. මොහුගේ මරණය හෘදයාබාධයකින් ස 19 May 2014
පර්ත් පිංකම සතියක් පුරා ඕස්ට්රේලියාවේ පර්ත් ශ්රී ලංකා බෞද්ධ විහාරයේ සතියක් පුරා දන්, සිල්, බණ, භාවනා පිංකමක් පැවැතියේය. පිංකම අවසානයේ අටවිසි පහන් බු 19 May 2014
බිලි පූජාවට පෙර රිමාන්ඩ් ලබන බදාදා බිලි පූජාවක් පවත්වා අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ රන් නිධානයක් ගැනීමට අංජනම් බලමින් සිටි සිව් දෙනෙක් මතුගම අතිරේක මහේස 19 May 2014
නන්දිමිත්ර නන් දොඩවයි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකවරයා වීමට කැමැත්ත පළ කළ උසස් අධ්යාපන නියෝජ්ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතා උකුවෙල දී අද පැවසුව 19 May 2014
‘බස් පරීක්ෂණෙන් නිදහස්‘ මැතිවරණ සමයේ දේශපාලනඥයකුට පාසල් බස් රථය දුන් බවට චෝදනා එල්ල වූ කොළඹ අශෝක විද්යාලයේ හිටපු විදුහල්පති නැවතත් එම තනතුරට පත් කර ඇතැය 19 May 2014
ආණ්ඩුවේ මැක්කන් කලබල වෙලා බල්ලාගේ ඇඟේ උෂ්ණත්වය මත ජීවත් වන මැක්කා බල්ලා මැරෙනකොට කලබල වන බවත්, ආණ්ඩුව පළවා හරින්නට හැකියැයි කියන රතු සංඥාව නිකුත් වීමත් සම 19 May 2014
‘ඉන්දියා ඡන්දෙන් ලංකාවටත් පාඩමක්‘ ආඥාදායකත්වය අභිබවා ප්රජාතන්ත්රවාදය කවර මොහොතක හෝ ස්ථිරවම ජය ගන්නා බව ඉන්දියාවේ ඓතිහාසික බල පෙරළියෙන් පෙනෙන බව එක්සත් ජාතික ප 19 May 2014
වන ඇමැති සමුගන්න යයි තව එක් මැතිවරණයකින් පසු තමා දේශපාලනයෙන් සමු ගන්නා බව වනජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා මොණරාගල මාලිගාවිල විහාරස්ථ 19 May 2014
නිව්යෝක් වෙසක් පින්කම වෙසක් උත්සවය සමරමින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් හි නිව්යෝක් බෞද්ධ විහාරයේ පිංකම් මාලාවක් පැවැත්විණි. විහාරධිප 19 May 2014
අංජනමට නිධානය පෙනේ :පොලීසිය නොපෙනේ අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ ගල් පර්වතයක් යට රත්තරං නිධානයක් ගැනීමට ඇඳුරකු අසල නිවසට වී අංජනම් එළි යවමින් සිටියදී පොලීසීය එහි පැ 19 May 2014
මංගල නඩුවේ සැකකරුට වරෙන්තු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි මංගල සමරවීර මහතාගේ පානදුර ගොරකාන පිහිටි නිවසට පසුගිය දෙසැම්බර් 30වැනිදා රහසිගතව ඇතුන්& 19 May 2014
ජගත් ඩයස්ට ඉතාලි යන්න බැරිවේ ඉතාලියේ මිලානෝ නගරයේ අභීත රණවිරුට පුදමු ප්රණාම නමින් රණවිරු උපහාර උළෙලක් පැවත්විය. මේ සඳහා හිටපු වන්නි ආඥාපති මේජර් ජෙනරාල 19 May 2014
‘සරසවි සිසුන්ට හිරිහැර එපා‘ විශ්ව විද්යාල සිසුනට එරෙහිව ඒකපාර්ශ්විකව ක්රියා නොකරන ලෙසත්, ඔවුන් සම්බන්ධ වැරදි තොරතුරු මත ක්රියා නොකරන ලෙසස් කොළඹ ප්රධා 19 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026