හැටන් අනවසර කඩ කැඩේ හැටන් පොදු වෙළද පොල අසල අනවසරයෙන් ඉදි කළ කඩ 12 ක් අද ඉවත් කළ බව හැටන් දික්ඔය නගර සභාව කියයි. 27 November 2013
බලපත් නැති රියදුරිය සුපිරි වැට කඩයි දක්ෂිණ අධීවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදුව අතරදී යකඩ වැටක් කඩාගෙන ගල් වැටියක වැදී නතර වු වාහනයක් පැදවු කාන්තාවකට රියදුරු බ 27 November 2013
බේබදු සැමියාට නියම දඩුවමක් මත්පැන් බී අඹූ දරුවනට හිරිහැර කරතියි කියන සැමියකු මත් පැන් බොන කාල සීමාවේදී වීරඹුගෙදර පොලීසියේ පෙනී සිටින ලෙස කුරූණෑගල ප්‍රධාන ම 27 November 2013
පී.සී. ඝාතනයේ තව දෙන්නෙක් දියේ ගිලී මැරෙති පොලීසියේ කොස්තාපල් වරයකු හා ඔහුගේ බිරිය කඹුරුපිටිය මාස්මුල්ලේ දී මරාදැමූ බව කියන සැකකරුවන් දෙදෙනකු දෙනගම වැවේ ගිලී මියගිය බව පොල 27 November 2013
රියදුරා මරුට සහායකයා රෝහලට පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ නානුමිල්ලෑවේ බෝක්කුවක ගැටී රියදුරු මියගිය බව පොලීසිය කියයි. රිය සහායකයා රෝහල්ගත කැර ඇත. 27 November 2013
මාධ්‍ය තහනමට ගාලු විරෝධය දකුණු පළාත් සභාව මාධ්‍ය මර්ධනයකට උත්සාහ ගනිමින් සිටින බව පවසමින් එයට විරෝධය පෑ ගාල්ල දිස්ති‍්‍රක් මාධ්‍යවේදීන් පිරිසක් අද ගාල 26 November 2013
සිදුහත් ඉපදුණු කාලය තහවුරු වේ නේපාලයේ ලූම්බිණියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැනුණු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාව 26 November 2013
‘ගෙදර උදවියට මරණ තර්ජන‘ ඉතාලියේ ෆිරෙන්සි නුවර සේවය කරන ජයන්ත උදයසිරි මහතාගේ බිරිඳත් දරු දෙදෙනාත් 231.1 මල්වතු හිරිපිටිය , බුත්පිටිය, ගම්පහ යන ලිපිනයෙ ජිවත් ව 26 November 2013
දිසා විනිසුරු අල්ලස් නඩුවේ මුල් ප්‍රකාශය ඉල්ලයි හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහට එරෙහි අල්ලස් නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කැඳවුණු අවස් 26 November 2013
මඟුල් පොකුණෙ අවමඟුලෙන් ගැමියෝ කිපේ වැලිකන්ද මගුල් පොකුණේ සිවිල් ආරක්ෂක නියාමකයකු අද සවස වල් අලි ප්‍රහාරයකින් මිය යාමත් සමග කුපිත වූ ප්‍රදේශවාසීහු මහ වැසිද නොතකා   26 November 2013
එජාප නායකත්ව මණ්ඩලය කාදිනල්තුමා හමුවෙයි එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයෝ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු බොරැල්ල අගරදගුරු නිල නිවසේදී බැහැදුටහ. මේ අවස්ථාවට එජාප නාය 26 November 2013
ස්ටොක්හොල්ම් වස් පිංකම ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති කිරිඳිවැල්ලේ ධම්මරතන නාහිමියන්ගේ අනුසාශකත 26 November 2013
ඇමැති වීරවංශගේ නම විකුණා කොටුවේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියමින් කැනඩා රැකියා ලබා දෙන බ 26 November 2013
‘ඉතාලි ධනවතාගේ සල්ලි උසාවියට ගේනු‘ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සහ කූඨ ලේඛන සෑදීම, ඉතාලි ජාතිකයකු සතු රුපියල් කෝටි හතර හමාරක් වටිනා යුරෝ 250000ක් සමග රන් මුදු, මාල සහ වටිනා 26 November 2013
සුපුරි මගට දෙවසරයි දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කර වසර දෙකක් පිරීම නිමිත්තෙන් කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිංකම් රැසක් 26 November 2013
ආරච්චිකට්ටුව සභාපති රිමාන්ඩ් අක්කර 48ක රජයේ ඉඩමක් හොර ඔප්පුවකින් රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේ 26 November 2013
චීන මවකට අලි බබෙක් රාත්තල් 13 ක් බර වන බිළිඳෙක් චීනයේ උපන්නේය. වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ බිළිදා සාමාන්‍ය චීන බිළිදෙකු මෙන් දෙගුණයක් පමණ බරය. 26 November 2013
කැළණි 83/84 දෙසැම්බර් 28 රැස්වේ ( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨයේ 83/84 කණ්ඩායමේ සුහද හමුව 2013 දෙසැම්බර් 28 වැනි දින ගම්පහ , වැලිවේරිය මි 26 November 2013
සාපෙ සමුළුවට සාපයක් ඇවිත් කොළොන්නාවේ පාසලක අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයක් සඳහා විභාග ප්‍රශ්න පත්‍ර වංචා නඩුවක සැකකරුවකු ගෙන්වීයැයි කියන සිද්ධියක් ස 26 November 2013
" ගාලු සුව පුජාව " ( සංඛ විජේසූරිය ගාල්ලේ සිට ) - දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු "සුව පූජා" වැඩසටහන පසුගියදා දා ගාල්ල , 26 November 2013
කටින පිංකම ( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ්‍රී මහා බෝධි විහාරයේ කටින පිංකම ඉකුත් පෝදා දායක දායිකාවන් මුලිකත්වයෙන් 26 November 2013
ලංකාවට රන් තුනයි මලයාසියාවේ පිනෑංහි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට 26 November 2013
ප්‍රජා සේවාව ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බළන්ගොඩ නගර සභාවේ වරිපනම් බදු අය කිරීමේ ජංගම සේවාව, බොම්බුව ප්‍රජා ශාලාවේදී පැවැත්විය. 26 November 2013
රුහුණෙ කොල්ලෙක් මූර්තියෙන් කතා කරයි දෘෂ්‍ය කලා ශිල්පී චමිල ගමගේ සිය හය වැනි මූර්ති ප්‍රදර්ශනය දෙසැම්බර නව වැනි දා සිට 11 වැනි දා දක්වා ලයනල් වෙන්ට් කලාගාරයේ දී පැවැත්ව 26 November 2013
වෛද්‍ය ඉතිහාසයේ තවත් වාර්තාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බදුල්ල රෝහලේ දී අක්මාවේ සැත්කමක් සිදු විය. පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර අනුරුද්ධ තෙවරප් 26 November 2013
රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි ගම්පහ රතුපස්වල ජලය අපවිත්රවීම සම්බන්ධයෙන් නිසි පියවර ගත්තාදැයි විමසීම සඳහා ලබන ජනවාරි 28 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස මධ්‍යම ප 26 November 2013
සිරිමගෙ රජයට ඇමෙරිකාව අත දාන්න හදලා ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ වල පිබිදීම නිසා සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනිය ප්රමුඛ ශී‍්‍රලංකා රජයට නොයෙකුත් ගැටලූ වලට මුහුණ දීමට 26 November 2013
කෙටි පාර ජීවිතය කෙටි කරයි කුඹුරට ඇද තුබූ අනවරස විදුලි රැහක පැටලී ඇල්පිටියේ ගොවියෙක් මරුමුවට පත්විය. මවට රාත්‍රී ආහාරය ගෙන ගොස් නියරක් මැදින් කෙටි පාරකින් එ 26 November 2013
රක්වානෙන් රතු කැට නිල් කැට මතුවේ රක්වානේ මාදම්පහ හන්දිය සංවර්ධනය සඳහා කඳු කපද්දී ස්ථාන දෙකකින් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි ගැමියෝ කියති. රජවත්තෙ කෝපි කෑල්ලේ ද ඉල්ල 26 November 2013
අනතුරින් සයිකලය පෙරළී කොස්තාපල් මරුට පුත්තලම වනාත විල්ලුව පොලිස් මුර පොළේ පොලිස් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් රිය අනතුරකට ලක්ව කොස්තාපල් වරයෙක් මිය ගිය බව පොලීස 26 November 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026