තඹුත්තේගම පිපිරීමක් තඹුත්තේගම මුසල් පිටියේ අත්බෝම්බයක් පිපිරී එක් අයකු මියගිය බව පොලිසිය කියයි. තැන තැන ඇති ටික් කැබලි යකඩ කැබලි එකතු කර පිළිස්සීම 29 November 2013
මීරිගම ඇය වැය යළි පරාදයි මීරිගම ප්රාදේශීය සභාවේ අයවැය අද යලිත් පරාජය විය. පක්ෂව ලැබුණේ සභාපති ආනන්ද ප්රේමචන්ද්ර රණවීර මහතාගේ ඡන්දය පමණි. විපක්ෂ 29 November 2013
‘කඩුවෙල පොලිසි දෙස ඇස ගසන්න‘ කඩුවෙල අධිකරණ බලසීමාවේ සියලු පොලිස් ක්රියා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් වසන්ත ජිනදාස මහතා අද(29) පොලි 29 November 2013
රහස නොකියා වළහා කැලේට යයි යාල වළහෙක් සිය නිදහස භුක්ති විදිමින් ඔහුගේ රාජ දහනේ කෑම සොයා ඇවිද ගියේය. මිනිහෙක් උඟුලක් ඇද්දේය.වළහා උඟුලට අසු විය.ඒත්&nb 29 November 2013
මහරගම අය වැය ‘ලෙඩ ඡන්දෙන්‘ දිනයි මහරගම නගර සභා අය වැය වැඩි ඡන්ද දෙකකින් අද සම්මත විය. සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය අය වැය ඉදිරිපත් කළාය. කොළඹ පෞද්ගලික රෝහලක දැ 29 November 2013
කුලියාපිටිය රෝහලට පලා බෙදලා හලාවත, කුලියාපිටිය, පුත්තලම හා මාරාවිල රෝහල්වලට නව වෛද්යවරුන් පත් කිරීමේදී කුලියාපිටියට අසාධාරණයක් සිදුවී ඇතැයි රජයේ වෛද්ය න 29 November 2013
පොලිසියේ හතරකගෙ නම් විකුණා කප්පම් කාලා පොලිස් නිලධාරීන්ගේ නමින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඊසි කෑෂ් ක්රමයට මුදල් ඉල්ලා සිටිමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරම් 29 November 2013
කෑගල්ල මල්වානේ වෙද මහතකුගෙන් රුපියල් විසිදහසක කප්පමක් ගත්තැයි සැකපිට කෑගල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ සේවය අත්හිටුවන ලෙස බ 29 November 2013
"ගොනා වැවට පනී සින්දුව වතුරේ" ගීතයක පසු බිම් දර්ශන රූගත කිරීමට සීගිරිය කායන්වල වෑකන්දට අද උදේ තිරික්කලයක් රැගෙන එනු ලැබීය. තවත් දෙදෙනකු සමග තිරික්කල දක්කන්න 29 November 2013
තුන් බස උගැනීමේ වටිනාකම ග්රේරුට පෙනේ සිංහල දෙමළ ජනතාව අතර ප්රශ්නයක් නිර්මාණය කළේ බලලෝභී දේශපාලකයන් මිස දෙමළ ජනතාව නොවේ යැයි අධ්යාපන නියෝජ්ය අමාත්ය මොහාන් ලා 29 November 2013
උපාලි පිලපිටිය කළුරිය කරයි කීර්තිමත් ආයුර්වේද වෛද්යවරයකු වූ උපාලි පිලපිටිය (64) අභවප්රාප්ත විය. දේශීය වෛද්ය අමාත්යංශයේ ලේකම්වරයකු ද වූ පිලපිටිය ම 29 November 2013
හමුදා සාක්කි තීරණය කල් දමයි රතුපස්වල ජල ගැටළුවට පිළියම් ඉල්ලා ඉකුත් අගෝස්තු පළමු වැනිදා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේ දී ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමෙන් පා 29 November 2013
පාසලට දේශපාලනය පනී පූජාපිටිය මැදගොඩ ජනාධිපති ආදාර්ශ ප්රාථමික විදුහලේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල ඉදිකිරීමට දේශපාලන බලය පෙන්වමින් දෙදෙනකු බාධා 29 November 2013
මහේස්ත්රාත් රහස් පොලීසියට දොස් කියයි ආරච්චිකට්ටුව ප්රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා ව්යාජ ඔප්පුවකිවන් රජයේ දේපළ විකුණා ඇත්නම් පොදු දේපළ පනත යටතේ නඩු නොපැරවීම හා 29 November 2013
හොර පවුලක් හලෝ කාඩ් තොගයක් සමඟ අල්ලයි සියඹලාණ්ඩුව මහකළුගොල්ල වෙලද සලකින් සොරාගත් රුපියල් එක්ලක්ෂ විසි එක්දාහක් හා රුපියල් දසදහසක ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ් තො 29 November 2013
පස්සරට අලුත් කුඩු ජාතියක් ඇවිත් පස්සර වෙළෙඳසළකදී රස කැවිලි ලෙස විකුණමින් සිටි මත්කුඩු වර්ගය ගැන රජයේ රස පරීක්ෂක වාර්තාවක් වහා කැඳවන්නැයි පස්සර සංචාරක මහේස්ත්ර 29 November 2013
ව්යාපාරික කත යළි රිමාන්ඩ් සිය සැමියා වන එස් ටී එෆ් පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි (34) තලංගමදී පැහැරගෙන මරාදැමී යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිමාලි ක 29 November 2013
උඩවළවට පැන මුවන් දෙන්නෙකු මරලා ත්රී රෝද රියකින් මුවමස් කිලෝ ග්රෑම් 60ක් රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගන් 29 November 2013
අයිසොන් ඉවරයි ? ඉතා දීප්තිමත්ව දක්නට ලැබීම හේතුවෙන් සියවසේ වල්ගාතරුව ලෙස නම්කැරුණු අයිසොන් වල්ගාතරුව හිරුගේ ක්රියාකාරීත්වයට හසුව විනාශ වී යන 29 November 2013
සුළි කුණාටුවට හසුවූ ධීවරයන් සොයා මෙහෙයුම් දෙවුන්දරින් හා මීගමුවෙන් මුහුදු ගිය යාත්රා දෙකක් නැගෙනහිර මුහුදේදී අනතුරට පත්වීමෙන් අතුරුදන් වූ ධීවරයන් සොයා නාවික හමුදාව හා ග 29 November 2013
පරණ කෝන්තරය පිරිමහයි මොරටුව ශ්රමදාන මාවතේ දී ත්රී රෝද රියදුරකු අද උදේ කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. සිය දරුවන් පාසලට ඇරලවා එද්දී මේ ඝාතනය සිද 29 November 2013
ආර් අයි ටී අලස් මිය යයි ප්රකට අධ්යාපනඥයකු හා කොළඹ ඩී එස් සේනානායක විද්යාලයයේ ආරම්භක විදුහල්පති වු ආර් අයි ටී අලස් මහතා අද අභාවප්රාප්ත විය. කොළඹ 28 November 2013
ෆිරෙන්සි සංගීත සන්ධ්යාවේ මහ ගැටුමක් ඉතාලියේ ෆිරෙන්සි නගරයේ පැවති සංගීත සංදර්ශනයකදී ශ්රී ලාංකිකයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් බරපතල ලෙස තුවාල ලැබු ශ්රී ල 28 November 2013
ඉන්දු ලංකා නාවික, ගුවන් හමුදාපතිවරු හමුවෙති ඉන්දිය නාවික හමුදාපති අද්මිරාල් ඞී’.කේ ජෝශි සහ ශී්ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්රම මහත්වරුන් අතර 28 November 2013
හමුදා රිය පල්ලමේ පුහුණුව ලබන නාවික හමුදා සෙබළුන් රැගෙන කොළඹ සිට දියතලාව දක්වා ගමන් ගත් බස් රථයක් දියතලාව දුම්රිය හරස් මාර්ගයේදී අඩි 20 ක පමණ ප් 28 November 2013
ඉතාලි ජංගම සේවය සති අන්තයේ ඉතාලියේ නව තානාපති නාවලගේ බෑනට් කුරේ මහතාගේ ප්රධානත්වයෙන් පවත්වන ප්රථම තානාපති ජංගම සේවය ලබන සෙනසුරාදා හා ඉරිදා දින මිලානෝ ලං 28 November 2013
නහය සපා කෑම බේරුමකට ව්යාපාරික නඩරාජා තිවාකරන්ගේ නහය සපා කෑවේ යැයි චෝදනා ලබා සිටි එජාප රත්නපුර දිස්ත්රික් මන්ත්රී දුනේෂ් ගන්කන්ද මහතා කොළඹ කො 28 November 2013
එලොව ගිහින් මෙලොව ආ හැටි ෆොන්සේකා කියයි මරාගෙන මැරෙන බෝම්බකාරිය යුද හමුදා මුලස්ථානයේ බෝම්බ පුපුරුවද්දී තමා මිනිත්තු පහක් පමණ කාරයේ දොර අල්ලාගෙන එහි එල්ලි සිටි බවත් ඉන 28 November 2013
යාල වළහා උගුලෙන් බේරා ගනී දඩයක්කරුවකුගේ උගුලකට හසු වූ වලසකුගේ ජීවිතය බේරා ගැනීමට යාල ජාතික වනෝද්යානයේ වනජීවී නිලධාරීන් හා පශු වෛද්ය කණ්ඩායමක් අද සමත්ව 28 November 2013
ටියුෂන් ගුරුවරයාත් යළි රිමාන්ඩ් රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් රුපියල් දෙදහසේ ව්යාජ නොට්ටු මුද්රණය කළැයි රිමාන්ඩ් බාරයට පත් කොට සිටි සැකකරුවන් තිදෙන 28 November 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026