තහනමට එරෙහිව නඩු කියනවා තම නිර්දෝෂීභාවය සනාත කිරීම සදහා ඉදිරියේදී නීතිය හමුවට යන බව ලෝක පාපන්දු සමු`ඵවේ විධායක සභික මනිලාල් ප්‍රනාන්දු මහතා ලංකාදීපය 02 May 2013
සෞදි ජංගම සේවාව සිකුරාදා සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයය මෙයෙවන නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි උදෑසන 8.00 සිට පස්වරු 2.30 දක්ව 02 May 2013
පච්චෙන් වැඩි පඩි සමාගම් නාමය සිරුරේ පච්චා කොටා ගන්නා සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් ලබා දෙන සමාගමක් ගැන වාර්තා වනුයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඇත. 02 May 2013
රජරට වෛද්‍ය සිසුහු පිරිසක් මැර වැඩට බර වෙති රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගැනීමෙන් පසු පහර කෑමට ලක්වී යැයි කියන සිසුහු දෙදෙනෙක් අනුරා 02 May 2013
හසිත මඩවල නඩුව ඉහළට කැලණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් ඉහළ උසාවියේ නඩු පැවරීම සඳහා සියලු ගොනු නීතිපතිවෙත යොමුකිරීමට අවසර ද 02 May 2013
ශ්‍රී ලාංකික මිතුරු හමුවක් සෞදියේදී සෞදි අරාබියේ දමාම් අයි ඩී ජී සී සංවිධානයේ ‘මිතුරු හමුව‘ නම් වූ ආධ්‍යාත්මික විනෝද ජනක සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් මැයි මස 02 May 2013
මුස්ලිම් බහුතරය ශරියා ඉල්ලයි ලෝකයේ මුස්ලිම් ජනතාව බහුල වශයෙන් ජීවත්වත රටවල් ආශ්‍රිතව ජාත්‍යන්තර පර්යේෂණ ආයනයක් විසින් කරන ලද සමීක්ෂනයකට අනුව ෂරීයා නීතිය තම 02 May 2013
මහජන පක්ෂ නායක සමුගනී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති රංජිත් නවරත්න මහතා (65) මිය ගියේය. ඔහු විජය කුමාරතුංගගෙන් පස 02 May 2013
සාක් රටවල් හොරිවිල වෙදකමේ අරුමය සොයයි දකුණු ආසියා සාක් කලාපීය රටවල නියෝජිතයෝ පිරිසක් හොරිවිල කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ අධ්‍යයනයකට හොරිවිල වෙද මැදුරට ආහ. ඉන්දියාව 02 May 2013
මැකාවෝ මලල කී‍්‍රඩා තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 8ක් චීන මැකාවෝ රාජ්‍යයේදී පැවැත්වෙන මැකාවෝ ආරාධිත මලල කී‍්‍රඩා තරගාවලිය සදහා ශි‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අට දෙනෙ 02 May 2013
තේරීම් කළේ මහපාරේ මැකාවෝ රාජ්‍යයේදී පැවැත්වෙන මලල කී‍්‍රඩා තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී නියමිත ක්‍රමවේදයට කටයුතු නොකිරී 02 May 2013
‘මගේ කැලේ දාලා යන්නෙම නෑ‘ අමිපාර ගෝණගල, ගලපිටගල හෙල්ලූ කනේ කබරයා දින හතරක මෙහෙයුමකින් පසු නිර්වින්දනය කර අභයභූමියකට රැගෙන යාමට වන ජීවී නිලධාරීහු සැරසෙති. ම 02 May 2013
කොළඹ හිටපු උප පුරපති රහස් පොලිසියට කොළඹ මහ නගර සභාවේ හිටපු උප පුරපති අසාද් සාලි මහතා කොළොන්නාවේ ඔහුගේ නිවසේදී අද පෙරවරුවේ රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබී 02 May 2013
අද කාලගුණය ( මැයි 02) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නිරිතදිග වෙරළබඩ ප්&zwj 02 May 2013
ජපාන උප ඇගමැති ටාරෝ අසෝ දිවයිනට ජපානයේ උප ඇගමැති ටාරෝ අසෝ ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියහ. ජපානය 02 May 2013
ශත පහට ගිය කළක් ඇමෙරිකන් ශත පහක් ඩොලර් ලක්ෂ 31 ක් හෙවත් රුපියල් කෝටි 40 ට වෙන්දේසි කැරුණි. එක් පැත්තක ඇමෙරිකානු නිදහස සංකේතවත් කරන ලිබර්ටි දෙවඟනගේ මු 01 May 2013
තලවකැලේ මැයි වේදිකාවක් කඩා වැටෙයි කඳුරට ජනතා පෙරමුණේ මැයි දින රැලිය අවසාන භාගයේ දී පක්ෂ නායකයිනට මල්මාලා දැමීම සඳහා වේදිකාව මතට පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් ගොඩ 01 May 2013
මහේලගේ දිල්ලි පිල තෙවැනි ජය ලබයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 44 වැනි තරගය ලෙස රායිපූර්හිදී අද (01 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල 01 May 2013
රනිල් ඇතුගල රැල්ල අමතයි විපක්ෂ නායක එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කුරුණෑගල මාලිගාපිටියේදී මැයි රැලිය ඇමැතීය. ඔහුට සහය දෙන සෙසු විපක්පක 01 May 2013
බදුලු මැයි දිනයට ගිනි දේවිය ඇවිත් බදුල්ලේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ කැපීපෙනෙන උපහාසාත්මක අංගයක් වුයේ ගිනිදේවී වන්නමයි. රුපියල් 50 ක පොල්ගෙඩියක් සුරතේද ව 01 May 2013
හිටපු හමුදාපති මැයි රැලිය පවත්වයි ප්රජාන්ත්රවාදී පක්ෂයේ ප්‍රථම මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන් බ 01 May 2013
ජනපති විදුලි බිල අඩුකරයි විදුලි ඒකක 60 දක්වා විදුලි බිලේ වෙනසක් සිදු නොකරන බවත් ඒකක 180 දක්වා සහනයක් දෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කැම්බල් පිටියේ මැය 01 May 2013
හයිද්‍රාබාද් පිල කඩුලූ 7 කින් ජයගනී ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 43 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (01 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසස් හයි 01 May 2013
පාසල් ප්‍රවාහන මැයි රැළිය ගාල්ලේ පාසල් ප්‍රවාහන සේවයට ජාතික පිළිගැනීමක් ඉල්ලමින් සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සංවිධානය කළ මැය 01 May 2013
රත්මලානේ මැයි ගැටුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් දෙපිරිසක් අතර රත්මලාන හතරේ ගේට්ටුව ප්‍රදේශයේදී ඇති ඇති වු ගැටුමක 01 May 2013
බදුල්ලේ කොළ මැයි රැලිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක හරීන් ප්‍රනාන්දු, රුවන් විජයවර්ධන, ඌව පළාත් සභා මන්ත්‍රී කේ. වේලායුදන් ඇතුළු ආරාධිතයෝ බ 01 May 2013
මැයි රැල්ලට අධිවේගෙනුත් එති කොළඹ මැයි රැලි වලට ලංගම හා පෞද්ගලික බස් රැසක් දකුණේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කෙළඹට ආහ. 01 May 2013
රනිල් සිරිකොත රැල්ලේ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂයේ සෙසු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙ 01 May 2013
ජවිපෙ රැල්ල රතුම රතුයි ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ හැවිලොක් ටවුමේ බී ආර් සී පිටියේදී පැවැත්වේ . පක්ෂ නායක සෝමවංශ අමරසිංහ හා ප්‍රධාන ලේක 01 May 2013
ලෝක උරුමයට ෆුජියමා ජපානයේ ෆුජියාමා ගිනි කන්ද ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව පිළිගත් බව ජපන් රජය ප්‍රකාශ කරයි. උස අඩි 12,460 පමණ වන මෙම ගිනි කන්ද වසර 01 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026