උපුල් තරංග - අජන්ත මෙන්ඩිස් දෙදෙනාම කණ්ඩායමෙන් හැලූනේ දස්කම් මොටවීමෙන් ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග සහ අජන්ත ම 03 May 2013
තිත්තයි පැණි රසයි පලාගල හිඟුරුවැව ඩී ඇම් අජිත් බණ්ඩාර ගොවි මහතාගේ නිවසේ අඩි තිහක් උසැති කොහොඹ ගසේ කඳෙන් දෙපැයකට වරක් ලොකු මුට්ටියක් පිරෙන තරමට රා වැ 03 May 2013
නිශාන්ත රණතුංග මහතා - බටහිර ඉන්දීය සංචාරයට නිලධාරීන් 9 දෙනකු එක්වීම සම්බන්ධයෙන් ”ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් උසස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම් වන භෞතචිකිත්සක, අ 03 May 2013
සනත් ජයසූරිය - වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන් ”ඇතැම් ක්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක්‍රීඩකයන්ට අපි කළ යු 03 May 2013
වාර්ෂික ගිවිසුමට ඇතුළත් කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඉලක්ක කරා නොගියොත් ගිවිසුමෙන් ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි වසර සඳහා ක්‍රීඩකයන් ගිවිසුම්ගත කිරීමේදී ඔවුන්ට සම්පූර්ණ කළ යුතු ඉලක්ක දෙන බවත් ඒවා ක් 03 May 2013
මුහුදට වැටුණු යානය 15 වසරකට පසු ගොඩ ගනී වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහ 03 May 2013
සෝමාලියා සාගතෙන් දෙලක්ෂ හැටදාහක් මරුවාට සෝමාලියාවේ සාගතයෙන් අඩු ගණනේ දෙලක්ෂ හැට දහසක් කුස ගින්නෙන් මැරෙන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි. ඉන් අඩක්ම වයස අවුර 03 May 2013
අසාද් සාලිට නිදහස ඉල්ලයි කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් අකුරණ නගරයේ විරෝධතාවක් පැවැත්විණි. 03 May 2013
අපුර එකම පිළිකා කිරණ යන්ත්‍රයත් කැඩේ අනුරාධපුර රෝහලේ රේඩියම් කිරණ යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා දිනකට රෝගීහු 150-200 පමණ දැඩි අසරණ වී සිටිති. රේඩියම් ප්‍රතිකාරය අව 03 May 2013
අතුරුගිරියේ මංකොල්ලයක් අතුරුගිරිය පිට්ටුගලදී මින් මද වේලාවකට පෙර මංකොල්ලයක් සිදු වූ බව පොලීසිය කියයි. රුපියල් දස ලක්ෂයක මුදලක් කොල්ල කන්නට ඇතැයි ස් 03 May 2013
උසාවි එස් අයි මරු දකී කොළඹ මාලිගාකන්ද උසාවි මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කිත්සිරි ප්‍රණාන්දු බ්‍රහස්පතින්දා රාත්‍රී මීගමුවේ යද්දී ත්‍රී 03 May 2013
ගොළුබෙලි බත් පත වික්කාට 3000ක් දඩ ඇල්පිටිය රෝහලේ අවන්හල් භාරකරු පී නීල් කුමාරට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද රුපියල් 3000ක දඩ නියම කළේය. ඇල්පිටිය ස 03 May 2013
උපත් පාලන කුප්පි ගෙනා පකිස්තාන සැකකරු අත්අඩංගුවට අර්තාපල් කන්ටේනරයක් තුළ උපත් පාලන එන්නත් කුප්පි තිස් දහසක් ගෙන්වූ පකිස්ථාන ජාතිකයා රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද දහවල් 1 03 May 2013
ඒක පුද්ගල ප්‍රසංගයක් කරනවා කියන්නෙ මහා බාරධූර වැඩක් රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං... මේ එදා මෙදා තුර පෙම් වරම් ලද සුපෙම්වතුන්ගේ හදවත් නිර 03 May 2013
පුරප්පාඩු 3600ට ලක්ෂයක් එති ග්‍රාමසේවක නිලධාරි තරඟ විභාගයට ලක්ෂයක් පමණ අපේක්ෂකයන් සෙනසුරාදා (4) පෙනී සිටීමට නියමිතය. කුරුවිට මැදි විදුහල් විභාග මධ්&z 03 May 2013
චොපරය වැට උඩ නෝර්වේ රාජ්‍යයේ අදිවේගී මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් එක් පුද්ලපයකු බරපතල තුවාල ලැබීය. ජීවිතයත් මරණයත් අතර සටනක නියැලුන ඔ 03 May 2013
වැස්සේ විපත් තුඩැල්ල පමුණුගම මාර්ගයේ බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ සිදු වූ රිය අනතුරකින් වාහනයේ ගමන් ගත් බෝපිටියේ වැසියෙක් තුවාල ලබ 03 May 2013
‘නොබියව කතා කරනු‘ ලෝක ජනමාධ්‍ය දිනය අදයි. ඒ නිමිත්තෙන් කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සංනිවේදන අධ්‍යයන අංශය සංවිධානය කළ ‘නොබියව කතා කරන්න.සියලු මා 03 May 2013
ජෝති වගේ නිහතමානී ගායකයෙක් මට හමුවෙලා නෑ ආදරණීය කාන්ති ලංකා ආදරණීය හඬකින් ‘සඳැල්ල’ පාඨකයින් ඇමතුවේ එහෙමයි. ‘‘චිත්‍රපට අධ්‍යක්ෂක ජෝ දේව් ආනන්ද මහත 03 May 2013
නුවර මැරයෝ පොලීසියට ‘පාට්‘ දමති මධ්‍යම පළාතේදී කසළ තේ ගෝනි අසූවක් රැගෙත් ලොරි දෙකක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගිය පොලිස් ජිප් රියට මග හරස් කර එම ලොරි පැහැරගෙ 03 May 2013
සතර දෙසින් අවුත් ගාලු පුරයේ පිඬු සිඟති සියම් මහා නිකායට වසර 260 ක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්න අද උදෑසන ගාල්ල නගරයේදී පිඬු සිඟා වැඩම කළහ. 03 May 2013
යතුරු පැදියේ ගිය දෙන්නාම මරුට මහරගම ඇරවුවලදී කැබ් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අද අලුයම 12.05 පමණ දෙදෙනකු මිය ගිය බව මහරගම පොලීසි කියයි. 03 May 2013
වසර 25ක්ම හොරට වාහන පදවයි වසර 27ක් තිස්සේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයකින් විවිධ වාහන පැදවූ බව කියන කොන්ත්රාත්කාර ව්‍යාපාරිකයකු බණ්ඩාරගම ගැලනිගම දී සැකපිට 03 May 2013
සිසු හයකට බඹරු අනිති අම්බලන්තොට ථේරපුත්ත මහ විදුහලේ තෙවැනි මහලේ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ළමෝ හය දෙනෙක් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කරනු ලැබූහ. බඹරයට ගලක් ව 03 May 2013
රූණේ මීහරක් ගාලක් දමන පොලිසියේ දමන පොලිසියේ දැන් මීහරක් හා එළහරක් ගාලක් ඇත. හම්බන්තොට සිට අක්කරපත්තුවට හොරෙන් අද (4) ප්‍රවාහනය කළ මී හරකුන් 12 දෙනා සමග එම ගාලේ හරකුන 03 May 2013
බණ්ඩාරගම පොලිසියට කුඩ ඕනෑ අද (4) අලූයම සිට බස්නාහිරට අකුණු සමග මහ වැසි ඇති විය. මාසයකට ආසන්න කාලයක් පුරා පැවැති රස්නය ඉන් සමනය විය. රාගම දුම්රිය පාර වැසි ජලයෙන් 03 May 2013
ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4ක් යුක්රේනයේ ඩොනෙස්ට්ක් නුවරදී ලබන ජුලි 10 දා සිට 14 වැනදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන 03 May 2013
අද කාලගුණය (මැයි 03) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින අභ්‍යන්තරයේ ඇතැම 03 May 2013
කරන්දෙණිය පුතාගෙ ගෙට ගිනි කරන්දෙණිය කොටවෙල මව සහ දරු දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වන පිය පුතු දෙදෙනාගේ ගෙට අද අලුයම ගිනි තබා ඇතැයි ගැමියෝ කියති. පිය 03 May 2013
බ්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරු 11 දා එයි ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා ක්ලෝඩියෝ රොබෙර්ටෝ සිල්වේරා මහතා මෙම මස 11 වැනිදා දි 02 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026